හොද කියලා එකෙන් නැ බන් ඔක්කොම කරන්නේ බොරුව ගහන ෂොට් වදින්නේත් නැ (brock lesnar) ගේ ඇර මොන නැතත් උන් හැබැයි indian නළුවන්ට වඩා ටිකක් තාත්වික විදිහට රගපනවා සමහර වෙලාවට![]()
මුන් අර පුටු වලින් ගහගන්න ඒවත් හෙන බොරු බන්.මන් ඉස්සර හිතන් හිටියේ සිරාම කියල.

HHH තමයි බං![]()
මටනම් උව පේන්න බැ බන්.මුල් කාලේ සැහෙන්න වංචා කරලා දින්නේ.

හොදට ඉන්න එකෙක්වත් නෑ බන්. කියන දෙයක් නහයට අහන්නේ නැති මහා වදකාර යක්කු බන් ඉන්නේ. හොදක් කියන්න බෑ ඉතින්. කොයි වෙලෙත් ගහගන්නවා![]()
හොඳම වැඩේ.මුන් අද ගහගන්නවා.හෙට ජෝන් වෙලා වෙන සෙට් එකෙකට ගහනවා.
බොරුව තමා ඉතින් කොතනත්.
මන් නම් දැන් බලන එකත් නවත්තල තියෙන්නේ.
පහුගිය අවුරුදු ටිකේ main event ටික බැලුව.
දැන් ඒවත් වැඩක් නැ
