onna okayi dan thathweමම නම් දකින විදියට කෙල්ල වැරදියි 100% .
යකෝ තමන්ගේ ගෙදරින් පිට ඇවිල්ලා වෙන ගෙදරක කොල්ලෙක් එක්ක රැයක් ගත කරන්න මොලයක් නැද්ද ?
ඒකිටත් අමාරුව හැදිලා ඉන්න ඇත්තේ .. දැන් මෙතන බයිලා ගහනව ඔක්කොම උනාට පස්සේ

අවු 15-16 කියන්නේ බබාල නෙවෙයි අවු 15-16 කියන්නේ බබාල නෙවෙයි

ඔව් මචං ..
අද රෑට මෙහෙ ඉඳලා යන්න කිවුවහම .. තේරෙන්නේ නැද්ද ?
ඔච්චරටම බබා ලද ?
අනේ බන් කෙල්ල හැඟීම් වලින් අන්ද වෙලා ඉන්න ඇත්තේ ..
දැන් ඔක්කොම ඉවර වෙලා සියල්ල යතා තත්ත්වයට පත් උනහම පත්තිනි අම්ම වෙන්න හදනවා![]()

මම නම් දකින විදියට කෙල්ල වැරදියි 100% .
යකෝ තමන්ගේ ගෙදරින් පිට ඇවිල්ලා වෙන ගෙදරක කොල්ලෙක් එක්ක රැයක් ගත කරන්න මොලයක් නැද්ද ?
ඒකිටත් අමාරුව හැදිලා ඉන්න ඇත්තේ .. දැන් මෙතන බයිලා ගහනව ඔක්කොම උනාට පස්සේ