මාර_කේස්_එක_බන්..
මචන්ලා, ජෝක් එකට ගන්න එපා බන් සීරියස් කේස් එකක් බන් මේක..ඇත්ත ප්‍රොෆයිල් එකෙන් අහන්න බැරි නිසයි ෆේක් එකක් හදන් ආවේ..
මේකයි සීන් එක..පෙරේදා බන් මට හෙන තද බඩේ අමාරුවක් හැදිලා රෑ හොස්පිටල් අරන් ගියාම ඩොකා කිව්වා මුත්‍රාශයේ පොඩි ගලක් තියෙනවා කියල..ඊටපස්සේ ඒක දිය වෙන්න කියල බෙහෙත් දුන්න..දැන් අද උදේ මන් දවස් 3කින් විතර ගැහුවෙත් නෑනේ කියල අ* පාරක් ගහන්න ගත්ත..වෙනද වගේම කිසි අව්ලක් තිබ්බේ නෑ..හැබැයි බන් බඩු යනවා වගේ තේරුනාට බඩු යන්නේ නෑ බන්..දෙපාරක් ට්‍රයි කළා බඩු යනවා වගේ තේරෙනවා හැබැයි බින්දුවක්වත් යන්නේ නෑ..මොකද්ද බන් මේ සීන් එක..?බෙහෙත් බොන නිසාද..?දන්නා එකෙක් කියපල්ලකෝ..