මාලකට ගැහුවේ කවුද?

Sep 18, 2012
662
83
0
මාලකට ගැහුවේ කවුද?

995740_561131297285373_1044586867_n.jpg

මාලක කැපුවේ මරාගේ අංක එකේ ගෝලයා පීඑස්ඩියේ තිස්ස: 'මාලක දමනය' තොරණේ කතා විස්තරේ මෙන්න------

(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, පෙ.ව.5.05) දුරාචාර්ය ඇමැති මර්වින් පුත් මාලක සිල්වාට පෙරේදා 29 දා ඔඩෙල් ප්‍රදර්ශනාගාර රථ ගාලේදී පහර දී කපා කොටා දමන ලද්දේ ජනාධිපති ගේ අංක එකේ ගෝලයෙක් වන තිස්ස හෙවත් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටින 'මේජර් තිස්ස' නම් පුද්ගලයා සහ ඔහු සමග පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ හමුදා නිලධාරීන් පිරිසක් බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට' හෙළි වී තිබේ.

මෙම තිස්ස නමැත්තා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉඹුල්ගොඩදී ඇක්සිඩන්ට් එකක් ලෙසට ඇඟවෙන පරිදි සරසවි සිසුන් දෙදෙනෙකුගේ ඝාතනය මෙහෙයැවූ පුද්ගලයාම වේ.

ඔඩෙල් ප්‍රදර්ශනාගාරය තුලදී මාලක සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයා වූ 'නේවි සිංහ' නමැත්තා තිස්සගේ පෙම්වතියකට සිදුකරන ලද 'දුරාචාරී කරදර කතා' ගැටුමට හේතු වී ඇත. ඇහැට කණට පෙනෙන්ට සිටි තිස්සගේ පෙම්වතිය තනියම ඔඩෙල් ප්‍රදර්ශනාගාරයට පැමිණ ඇති අතර මාලක සහ 'නේවි සිංහ' එක්වී ඇයට කරදර කර ඇත්තේ බ්‍රෙෂියර් විසිකරමිනි. ඇය තම බලවත් පෙම්වතා වූ තිස්සට මේ ගැන තම ජංගම දුරකථනයෙන් පැමිණිලි කර ඇති අතර තිස්ස ජනාධිපති ආරක්ෂක අංශයේ තම සගයන්ද සමග ඩිෆෙන්ඩර් රථ 2 කින් ඔඩෙල් ආයතනයට පැමිණියේ තම ප්‍රියංභිකාවට කරදර කළ ආලවකයා වන් මාලකයා පර සක්වල ගහන්න ය.

තමා පැමිණි ඩිෆෙන්ඩර් රථය ඔඩෙල් ආයතනයේ ගේට්ටුව ලඟ නතර කර තබා අනෙක් රථය ඇතුලට ගොස් පළමුවෙන්ම 'නේවි සිංහ' නමැති පුද්ගලයාට පහර දී ඩිෆෙන්ඩරයට දමාගෙන ඇත. අසරණ වූ මාලක සිල්වා පැමිණි පිරිස කව්දැයි හඳුනාගැනීමෙන් පසු සිදුවූ වරදට සමාව ඇයැද ඇති අතර මාලකට පහර දෙක තුනක් දී ඔහුවද වාහනයට ඇද දමා ගැනීමට ජනාධිපති ආරක්ෂක කණ්ඩායම උත්සාහ කර ඇත. ඒ අතර වාරයේ මාලක සිය රථයේ තිබී රැම්බෝ වර්ගයේ පිහියක් ඇද ජනාධිපති ආරක්ෂකයන් සමග සටනට බැස ඇත. පිහිය උදුරා ගත් තිස්සගේ පිරිස මාලක සිල්වාගේ මුහුණ බඩ උරහිස ආදිය කපා දමා ඇති අතර මුඛය කපන්නට උත්සාහ කරද්දී අවට සිටියවුන් කෑ ගසා වළක්වා තිබේ. මුඛය වෙනුවට මුහුණ කපා ඇත්තේ ඉන්පසුවය. මේ අතර අසල සිටි පොලිසියද මෙතැනට පැමිණ ඇත.

මාලක එතැන දමා නේවි සිංහවත් රැගෙන පිටත්ව ගිය පීඑස්ඩී කණ්ඩායම 'නේවි සිංහ' ට මදියි නොකියන්නට පහර දීමෙන් පසු පුංචි බොරැල්ල හන්දියෙන් අතහැර දමා ගොස් තිබේ. නේවි සිංහ නමැත්තා පසුගිය මැතිවරණයේදී කැළනිය ප්‍රදේශයේ විපක්ෂයේ මහජනතාව ප්‍රසිද්ධියේ දණ ගස්වා ඔලූවට මුත්‍රා කළ අයෙකි.

ඉන්පසු මාලක රෝහල් ගත වී තිබේ. මේ සිද්ධිය පොලිසිය හොඳින්ම දන්නා නමුත් සියල්ල වසා දමා තිබේ. ඔඩෙල් ආයතනයේ සීසීටීවී කැමරා වල පටිගත වී තිබූ සියළු දසුන් මකා දමා ඇත.

මැදමූලන මහින්ද රාජපක්ෂගේ ඉතාම ලඟ පුද්ගලයෙක් වන 'තිස්ස' ගැන 'ලංකා ඊ නිව්ස්' මීට පෙර ද හෙළි කර ඇති අතර ඔහු මහින්දගේ කොන්ත්‍රාත් වෙනුවෙන් 10 වතාවකට වැඩිය රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අයෙකි. මොහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් ධූරයකට පත් වූවෙක් නොවේ. මොහුට ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' කියා ය.

මේ සියළු කාරණා දන්නා දුටුගැමුණු ලෙස තමාව හඳුන්වාගන්නා ඇමැති මර්වින් යළි මහින්දගෙන් ලකුණු දමා ගැනීම සඳහා ඊයේ වැලිවේරිය මහජන විරෝධයට මුහුණ දීමට ගියේය. පෙරේදා තම පුතා රෝහලෙන් ඉවත්වී ගෙදර ගියා යැයි කී මර්වින් ඊයේ විරෝධතා කරුවන්ට කීවේ 'මගේ පුතා රෝහලේ සිටයදීත් මං මෙතැනට ආවා' කියාය.

මර්වින් සිල්වා සාමාන්‍ය අහිංසකයෙකු ගස් බැන්දේය. පසුව ඒ පුද්ගලයාට බල කෙළේ 'තමා විසින් ගස් බැඳ ගත්තා' කියා පැවසීමටය. ඉන්පසු මාලක හමුදාවේ මේජර් වරයෙකුට ඔළුවෙන් පැණි පෙරෙන්නට පහර දුන්නේය. පසුව මේජර්ට බල කෙළේ කිසිවෙක් තමාට පහරදුන්නේ නැතැයි කියන්නට ය. දැන් මාලක ඊට වඩා බලවතුන්ගෙන් පහර කා ඇත. දෛවයේ සරදමට මෙන් මර්වින්ටත් මාලකටත් කියන්නට සිදුවී ඇත්තේ 'කවුරුත් පහර දුන්නේ නෑ මාලක විසින්ම ගහ ගත්තා' කියා ය.

මේ සියළු කාරණා වලින් යළි යළිත් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව මැදමූලන මැරයන්ගේ අවනීතිය පමණක් ක්‍රියාත්මක වන පාදඩ දූපතක් වී ඇති බව මිස අන් කිසිවක් නොවේ.
 
okay

Member
Apr 29, 2013
927
120
0
System32
ලංකාවේ නීතිය නම් දැන් ගන්න දෙයක් නෑ තව ඉස්සරහට මොන මොනවා වෙයිද දන්නේ නෑ :no::no::dull:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ඉතින් මේකටත් sms මත විමසුමක් තමයි.. මර්වින් පුතා ගහපු උන්ව කපයිද? නැත්තම් මර්වියට කපයිද? ඔබේ මනාපය සිරට ටිවි ස්පේස් පිලිතුර යොදා 7788ට සෙන්ඩ් කරන්න.. ඔක තමා දැන් ට්‍රේන්ඩ් එක. කොකටත් sms
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    රැම්බෝ පිහියක් ?? :shocked: scurvy ගේ නෑයෝ වෙන්නැති එහෙනං​
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනේ බන් දන්න මගුලක් කතා කරපන්.. උබ කොහොමත් මෝඩයෙක් කියලා අපි දන්නවා, ඊ නිවුස් වල යන ටොම් පච විශ්වාශ කරන උන් ඊටත් වඩා මෝඩයො..

    මෙන්න තිස්ස අයියා.. දෑකලා නෑත්තන් බලාගනින්...

    mahinda_rajapaksa.jpg

    sri-lanka-president-mahinda-rajapaksa-arrives-in-tanzania.jpg

    Sri-Lanka-President-.jpg

    MR05272013CH_1.jpg

    1318528687-vietnam-president-and-business-delegation-arrives-in-sri-lanka-_871852.jpg

    Uganda.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එලකිරි auditor;15380199 said:
    995740_561131297285373_1044586867_n.jpg

    මාලක කැපුවේ මරාගේ අංක එකේ ගෝලයා පීඑස්ඩියේ තිස්ස: 'මාලක දමනය' තොරණේ කතා විස්තරේ මෙන්න------

    (ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, පෙ.ව.5.05) දුරාචාර්ය ඇමැති මර්වින් පුත් මාලක සිල්වාට පෙරේදා 29 දා ඔඩෙල් ප්‍රදර්ශනාගාර රථ ගාලේදී පහර දී කපා කොටා දමන ලද්දේ ජනාධිපති ගේ අංක එකේ ගෝලයෙක් වන තිස්ස හෙවත් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටින 'මේජර් තිස්ස' නම් පුද්ගලයා සහ ඔහු සමග පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ හමුදා නිලධාරීන් පිරිසක් බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට' හෙළි වී තිබේ.

    මෙම තිස්ස නමැත්තා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉඹුල්ගොඩදී ඇක්සිඩන්ට් එකක් ලෙසට ඇඟවෙන පරිදි සරසවි සිසුන් දෙදෙනෙකුගේ ඝාතනය මෙහෙයැවූ පුද්ගලයාම වේ.

    ඔඩෙල් ප්‍රදර්ශනාගාරය තුලදී මාලක සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයා වූ 'නේවි සිංහ' නමැත්තා තිස්සගේ පෙම්වතියකට සිදුකරන ලද 'දුරාචාරී කරදර කතා' ගැටුමට හේතු වී ඇත. ඇහැට කණට පෙනෙන්ට සිටි තිස්සගේ පෙම්වතිය තනියම ඔඩෙල් ප්‍රදර්ශනාගාරයට පැමිණ ඇති අතර මාලක සහ 'නේවි සිංහ' එක්වී ඇයට කරදර කර ඇත්තේ බ්‍රෙෂියර් විසිකරමිනි. ඇය තම බලවත් පෙම්වතා වූ තිස්සට මේ ගැන තම ජංගම දුරකථනයෙන් පැමිණිලි කර ඇති අතර තිස්ස ජනාධිපති ආරක්ෂක අංශයේ තම සගයන්ද සමග ඩිෆෙන්ඩර් රථ 2 කින් ඔඩෙල් ආයතනයට පැමිණියේ තම ප්‍රියංභිකාවට කරදර කළ ආලවකයා වන් මාලකයා පර සක්වල ගහන්න ය.

    තමා පැමිණි ඩිෆෙන්ඩර් රථය ඔඩෙල් ආයතනයේ ගේට්ටුව ලඟ නතර කර තබා අනෙක් රථය ඇතුලට ගොස් පළමුවෙන්ම 'නේවි සිංහ' නමැති පුද්ගලයාට පහර දී ඩිෆෙන්ඩරයට දමාගෙන ඇත. අසරණ වූ මාලක සිල්වා පැමිණි පිරිස කව්දැයි හඳුනාගැනීමෙන් පසු සිදුවූ වරදට සමාව ඇයැද ඇති අතර මාලකට පහර දෙක තුනක් දී ඔහුවද වාහනයට ඇද දමා ගැනීමට ජනාධිපති ආරක්ෂක කණ්ඩායම උත්සාහ කර ඇත. ඒ අතර වාරයේ මාලක සිය රථයේ තිබී රැම්බෝ වර්ගයේ පිහියක් ඇද ජනාධිපති ආරක්ෂකයන් සමග සටනට බැස ඇත. පිහිය උදුරා ගත් තිස්සගේ පිරිස මාලක සිල්වාගේ මුහුණ බඩ උරහිස ආදිය කපා දමා ඇති අතර මුඛය කපන්නට උත්සාහ කරද්දී අවට සිටියවුන් කෑ ගසා වළක්වා තිබේ. මුඛය වෙනුවට මුහුණ කපා ඇත්තේ ඉන්පසුවය. මේ අතර අසල සිටි පොලිසියද මෙතැනට පැමිණ ඇත.

    මාලක එතැන දමා නේවි සිංහවත් රැගෙන පිටත්ව ගිය පීඑස්ඩී කණ්ඩායම 'නේවි සිංහ' ට මදියි නොකියන්නට පහර දීමෙන් පසු පුංචි බොරැල්ල හන්දියෙන් අතහැර දමා ගොස් තිබේ. නේවි සිංහ නමැත්තා පසුගිය මැතිවරණයේදී කැළනිය ප්‍රදේශයේ විපක්ෂයේ මහජනතාව ප්‍රසිද්ධියේ දණ ගස්වා ඔලූවට මුත්‍රා කළ අයෙකි.

    ඉන්පසු මාලක රෝහල් ගත වී තිබේ. මේ සිද්ධිය පොලිසිය හොඳින්ම දන්නා නමුත් සියල්ල වසා දමා තිබේ. ඔඩෙල් ආයතනයේ සීසීටීවී කැමරා වල පටිගත වී තිබූ සියළු දසුන් මකා දමා ඇත.

    මැදමූලන මහින්ද රාජපක්ෂගේ ඉතාම ලඟ පුද්ගලයෙක් වන 'තිස්ස' ගැන 'ලංකා ඊ නිව්ස්' මීට පෙර ද හෙළි කර ඇති අතර ඔහු මහින්දගේ කොන්ත්‍රාත් වෙනුවෙන් 10 වතාවකට වැඩිය රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අයෙකි. මොහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් ධූරයකට පත් වූවෙක් නොවේ. මොහුට ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' කියා ය.

    මේ සියළු කාරණා දන්නා දුටුගැමුණු ලෙස තමාව හඳුන්වාගන්නා ඇමැති මර්වින් යළි මහින්දගෙන් ලකුණු දමා ගැනීම සඳහා ඊයේ වැලිවේරිය මහජන විරෝධයට මුහුණ දීමට ගියේය. පෙරේදා තම පුතා රෝහලෙන් ඉවත්වී ගෙදර ගියා යැයි කී මර්වින් ඊයේ විරෝධතා කරුවන්ට කීවේ 'මගේ පුතා රෝහලේ සිටයදීත් මං මෙතැනට ආවා' කියාය.

    මර්වින් සිල්වා සාමාන්‍ය අහිංසකයෙකු ගස් බැන්දේය. පසුව ඒ පුද්ගලයාට බල කෙළේ 'තමා විසින් ගස් බැඳ ගත්තා' කියා පැවසීමටය. ඉන්පසු මාලක හමුදාවේ මේජර් වරයෙකුට ඔළුවෙන් පැණි පෙරෙන්නට පහර දුන්නේය. පසුව මේජර්ට බල කෙළේ කිසිවෙක් තමාට පහරදුන්නේ නැතැයි කියන්නට ය. දැන් මාලක ඊට වඩා බලවතුන්ගෙන් පහර කා ඇත. දෛවයේ සරදමට මෙන් මර්වින්ටත් මාලකටත් කියන්නට සිදුවී ඇත්තේ 'කවුරුත් පහර දුන්නේ නෑ මාලක විසින්ම ගහ ගත්තා' කියා ය.

    මේ සියළු කාරණා වලින් යළි යළිත් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව මැදමූලන මැරයන්ගේ අවනීතිය පමණක් ක්‍රියාත්මක වන පාදඩ දූපතක් වී ඇති බව මිස අන් කිසිවක් නොවේ.

    :lol::lol::lol::lol::lol:lanka e news eke un ethana hitiya wagene meka liyala thiyenne.:lol: