මාලක සිල්වාට සුද්දෙකුගෙන් ගුටි පුජාවක්..
SOurce http://www.lankagossipgirl.com/2014/11/malaka-silva-assaulted.html
ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ප්රහාරයකට ලක් වී රෝහල්ගත කර ඇත.
ඔහු මෙසේ ස්කොට්ලන්ත ජාතිකයෙකුගේ ප්රහාරයකට ලක්ව ඇත්තේ අද අළුයම 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්රී සමාජ ශාලාවකදී යයි පොලීසිය කියයි.
මාලක සිල්වාට සුළු තුවාල සිදුව ඇත.