මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

getitfree

Member
Nov 25, 2011
271
108
0
මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

Malaka%2BSilva-Gossip9.jpg


අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ පුත්‍රයකු ඇතුළු පස් දෙනෙක් විසින් අද අළුයම යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දී තිබෙනවා.

මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ වනවිට හිසට සිදු වූ තුවාල හේතුවෙන් හමුදා නිලධාරියා සැත්කමකට භාජනය කිරිම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් ඇත.

පහරදීමෙන් අනතුරුව මේජර් වරයා සතුවූ පිස්තෝලයද මාලක සිල්වා විස්න් පැහැරගන ගොස් තිබෙනවා.

2007 වසරේදී රාත්‍රී සමාජශාලාවක් තුලදී ගණකාධිකාරීවරයෙකුට පහරදීම නිසා අධිකරණය විසින් මාස කිහිපයකට මාලක සිල්වාට සමාජ ශාලාවලට යෑම වලක්වා තිබුනා.

මෙයට පෙරදී අප විසින් හෙලිකල පරිදි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන අතර කොළඹ තරු පහේ හෝටල්වල සති අන්තයේ පවත්වන ඩිස්කෝ නැටුම්හල්වල එක්ස්ටසි වෙළඳාම ජයටම සිදුවේ.

ලක්ෂ 400ක මෝටර් රථයක් පාවිච්චි කරන ඔහු රුසියානු ගනිකාවන් සඳහා ඔහු මහත් ලොල් කමක් දක්වන අතර මර්වින් සිල්වාගෙන් පසු කැළනිය ආසනය බාරගැනීමටද නියමිතයි.

මෙම සිදුවීමෙන් පසුව මාලක සිල්වා තවමත් අත් අඩංගුවට ගෙන නැහැ.


Gossip9

තව මදි හොදට කාපල්ල මේ රට තාත්තල පුතාල එකතු වෙලා..
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    muwa mama podak danawa......muge water bottle kadala car ekata dana neth MSD police buwala...paw
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපේ ගොන් මිනිස්සු දේශපාලනේ නිසා විනාස වෙනවා. දේශපාලුවෝ පට පක්ෂ බේදයක් නැතුව හොඳට හම්බ කරගෙන කල බීල ජොලියේ ඉන්නවා. ඊළඟ චන්දෙදි උදේ පාන්දර ගිහින් මොකෙක්ටහරි කතිරයක් ගහල වරෙල්ලා. එනගමන් රට තණකොළ ටිකකුත් කාපල්ලා. රට තණකොළ කන හරක් නිසා තමයි මේ වේ * ගේ පුත්තු වගේ චන්ඩි බිහි වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: ruwanjrc

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තවත් චන්ද ප්‍රතිපලයක්. :P

    ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.
    :yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;13386419 said:
    අපේ ගොන් මිනිස්සු දේශපාලනේ නිසා විනාස වෙනවා. දේශපාලුවෝ පට පක්ෂ බේදයක් නැතුව හොඳට හම්බ කරගෙන කල බීල ජොලියේ ඉන්නවා. ඊළඟ චන්දෙදි උදේ පාන්දර ගිහින් මොකෙක්ටහරි කතිරයක් ගහල වරෙල්ලා. එනගමන් රට තණකොළ ටිකකුත් කාපල්ලා. රට තණකොළ කන හරක් නිසා තමයි මේ වේ * ගේ පුත්තු වගේ චන්ඩි බිහි වෙලා ඉන්නේ.
    :yes::yes::yes::yes::(:(:(:(:(
     

    Similar threads