මාලක_නිදහස්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමැති පුත්තු දෙදෙනාත් නිදහස්

    නීතිපති තීරණය කරයි




    a(14).jpg



    කොළඔ හිල්ටන් ජැයික් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් නීතිපති උපදෙසින් අද උදේ නිදහස ලැබූහ. මර්වින් සිල්වා ඇමැතිගේ පුත් මාලක, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් චෝදනා ලබා සිටියහ. එක් සැකකරුවෙක් නඩුව අතරදී මරුමුවට පත් විය. 2012 සැප්තැම්බර් 8 වැනි දා මෙම පහර දී මේජර් ගේ ගිනි අවිය සහ ජංගම දුරකතනය පැහැරගත් බව පොලිසියට පැමිණිලි කර තිබිණි. සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩුව කැඳැවිණි



    mmm(3).jpg







    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: ewmdyn

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය.

    :rofl:
    lankawama danna malakawa major ta adura ganna beri wela :lol:
     

    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    Rathnapura kahawaththe seen eke unuth nidahas wela neda?thawa foreigner kenek suicide karagena lankawe neethiya hari naha kiyala.ane manda lankwata mokada wenne kiyala :(