මාලක_සිල්වාට_මැර_ප්‍රහාරයක්

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මාලක_සිල්වාට_මැර_ප්‍රහාරයක්

    අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හට මෙයට සුළු වෙලාවකට ප්‍රථම මැර පරහරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුනියන් පෙදෙසෙහි පිහිටා ඇති ඔඩෙල් වෙළඳ සැලෙහි වාහන නැවැත්වීමේ අංගනය තුලය.

    පහරදී ඇත්තේ කවුරුන්ද යන වග මෙතෙක් වාර්තා නොමැති අතර තවමත් මාධ්‍යයෙන් හෙළිදරව් නොවූ මෙම පුවත ඉදිරියේදී ආන්දෝලනාත්මක එකක් වනු ඇත.

    1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg

    Source: gassiplanka
     
    Last edited by a moderator:
    • Like
    Reactions: shanehbrsj

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ සිත ප්‍රීතියෙන් පිනා ගියා... අනේ දෙයියනේ තාත්තට රිදෙන්නත් එක්ක හොඳ පාරක් වැදියන් ඕකට..:lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මගේ සිත ප්‍රීතියෙන් පිනා ගියා... අනේ දෙයියනේ තාත්තට රිදෙන්නත් එක්ක හොඳ පාරක් වැදියන් ඕකට..:lol::lol:

    559971_417766135008134_1961935536_n.jpg
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    සතුටුදායකයි...කෝකටත් උබත් පරෙස්සම් වෙයන්..gossip වලට වැඩිය ඉක්මනින් එළකිරියේ පබ්ලික් වෙනවා.මතකනේ අර එලියන් නංගිට උන දේ...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ.

    කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්ය.

    කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසේ. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර චීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.

    කුරුඳුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

    source: LCN
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ.

    කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්ය.

    කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසේ. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර චීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.

    කුරුඳුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

    source: LCN

    අහ්.. නව ලෝක දේවාලයටද ඇතුල් කරලා තියෙන්නේ.. ‍එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. එතන සෑහෙන්න හාස්කම් ඇති තැනක්.. හෙට අනිද්දා මුකුත් නොවුනු ගානට එළියට එයි.. :D

    ps අම්මප කොටපු එකාට. මූට කෙලවිලාම යන්න දෙන්න බැරි උනානේ... උය වගේ අපතයො ලේසියෙන් මැරෙන්නෑ..:lol: