මාලක_සිල්වාට_මැර_ප්‍රහාරයක්
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හට මෙයට සුළු වෙලාවකට ප්‍රථම මැර පරහරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුනියන් පෙදෙසෙහි පිහිටා ඇති ඔඩෙල් වෙළඳ සැලෙහි වාහන නැවැත්වීමේ අංගනය තුලය.
පහරදී ඇත්තේ කවුරුන්ද යන වග මෙතෙක් වාර්තා නොමැති අතර තවමත් මාධ්‍යයෙන් හෙළිදරව් නොවූ මෙම පුවත ඉදිරියේදී ආන්දෝලනාත්මක එකක් වනු ඇත.
Source: gassiplanka

Last edited by a moderator: