මාලදිවයිනේ යන්න

Sep 25, 2008
757
35
0
මාලදිවයිනේ යන්න

මාලදිවයිනේ යන්න විසා ඕනේ නැ නේද බන් ,, වෙන මොනාහරි documents ඕනෙද? Singapore යනවා වගේ Ticket එක විතරක් තිබුනොත් ඇතිද ?:growl:
 
andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
*confirm return air ticket
*.confirm hotel booking
*30 usd per day expences ( if stay is 5 days then 5*30=150 usd minimum)
* if stay at friends place , then you should have invitation letter from friend and inviter should be a maldevian

thawa mokut dena ganna one nam pm karpn
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    *confirm return air ticket
    *.confirm hotel booking
    *30 usd per day expences ( if stay is 5 days then 5*30=150 usd minimum)
    * if stay at friends place , then you should have invitation letter from friend and inviter should be a maldevian

    thawa mokut dena ganna one nam pm karpn

    On arrival visa denawada nathnam kalin apply karanna onada danne naha..
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මාලදිවයිනේ යන්න විසා ඕනේ නැ නේද බන් ,, වෙන මොනාහරි documents ඕනෙද? Singapore යනවා වගේ Ticket එක විතරක් තිබුනොත් ඇතිද ?:growl:

    වීසා ඔන් අර්යිවල් දෙන්නේ... ටිකට් එකයි , හොටෙල් බුකින් කන්ෆර්මෙශන් එකයි පෙන්නුවාම ඇති ගොඩබහිනකොට...

    මම ටික කාලෙකට කලින් සතියක් ඉඳලා අවේ... මොනවා හරි දැන ගන්න ඔන නම් කියපන්....