Ube neda Ytube channel eka ?මේ කැරියෝ මට ඉන්න දෙන්නෙත් නෑ ඒ පාර..
Ube neda Ytube channel eka ?මේ කැරියෝ මට ඉන්න දෙන්නෙත් නෑ ඒ පාර..
ChannelNIE kiyala government ekenma karana youtube channel eka tiyanawa, ekata upload karala meka karanna tibuna, unge control eke ne tiyenne ekaඇත්තට බන් . ඔය ලංකාවේ ඉන්නවා නේද අධ්‍යාපනඤද්ධියෝයෝද මොක්කුන්ද කියලා සෙට් එකක්. ආණ්ඩුවට බැරිද ඔය හැත්ත බුරුත්ත එකතු කරලා YouTube channel එකක් හදලා ඒකේ ලින්ක් ටික ඔය පොතට දාන්න. ගාණකුත් හොයාගන්න පුළුවන්.


නූගත් ගන්කබර මෝඩ මාලිමා ජෙප්පෝ වැඩක් කරොත් ඉතින්



ඔච්චර කල් අපිට දෙයක් වැරදුනත් ස්කෝලෙ පොතේ තියෙන්නේ මෙහෙමයි ඒ නිසා හරි ඒක තමා කියලා තමා මතේ තිබ්බේ.මෙව්වා හෝදන්න වෙන්නේ , පොත ලියල ටයිප් සෙට් කරේ පොහොට්ටුවේ හරි සජබේ හරි එකෙක් වෙන්න ඇති කියල තමයි... හුම්!
මොනවා උනත් ඉස්කෝල පොත් වල උගන්නනේ මොනවද කියන එක ගැන ජන සමාජයේ මෙතරම් අවධානයක් හම්බ උන එකත් වටිනවනේ කියල යටින් දාන්නත් පුළුවන්.![]()
දාලා තියෙන ඒව ඇත්තනන් කියන්නේ ඔය ලින්ක් වලින් ගිහිං බලපංකෝ. කොහොමත් බලන එකක් ඉක්මනට බලාගනින් අතුරුදහන් වෙන්න කලින්.මේ අලුත් සිලබස් වැඩේ නං බංකොළොත් බයි සිලි බයියො කරපු වැඩක් වගේ පජාතයි වගේ.
දාලා තියෙන ඒව ඇත්තනං
ඔච්චර කල් අපිට දෙයක් වැරදුනත් ස්කෝලෙ පොතේ තියෙන්නේ මෙහෙමයි ඒ නිසා හරි ඒක තමා කියලා තමා මතේ තිබ්බේ.
දාලා තියෙන ඒව ඇත්තනන් කියන්නේ ඔය ලින්ක් වලින් ගිහිං බලපංකෝ. කොහොමත් බලන එකක් ඉක්මනට බලාගනින් අතුරුදහන් වෙන්න කලින්.
------ Post added on Jan 5, 2026 at 6:40 AM
Edit නෙවෙයි original link වලට ගිහින් අදාල පෙළ පොත්ම බලපං.දාලා තියෙන එක පේනවනේ. ඒව ඇත්තනං කියල කිව්වෙ.
එඩිට් බයියන්ගෙ එඩිට් කියලා පස්සෙ දැනගත්තොත්. ඒකයි.
ඉතුරුවත් ඔච්චර තමා.කොහොම හරි ළමයින්ට අච්චු ගහලා බෙදපු පොත් වල ඔච්චර අවුල් තියෙනව නං ඒක පට්ට අවුල්. බංකොළොත් පොනිල් රාජපක්ෂලාගෙ වගේ පජාත වැඩ මේ ආණ්ඩුවෙන් වෙනව නං ඒක අවුල්.
ඇත්ත තමයි යකෝ .. ඕක තමා මාලිමා ජෙප්පොන්ගේ capacity එකමේ අලුත් සිලබස් වැඩේ නං බංකොළොත් බයි සිලි බයියො කරපු වැඩක් වගේ පජාතයි වගේ.
දාලා තියෙන ඒව ඇත්තනං
ඇත්ත තමයි යකෝ .. ඕක තමා මාලිමා ජෙප්පොන්ගේ capacity එක
ඒ කැපෑසිටි එක තොපේ බංකොළොත් පොනිල් රාජපක්කුන්ට වඩා දහගුණයක් වැඩියිනේ බයියෝ![]()