ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්.....![]()
![]()
![]()
![]()
අනේ මන්දා බන්... මෙච්චර හදිස්සියකින් කරේ ඇයි ?බුලත්සිංහල කියලත් වචන දෙකකට ලියල තියෙන්නේ මෝඩ ජෙප්පො![]()
හම්මොහ්බුලත්සිංහල කියලත් වචන දෙකකට ලියල තියෙන්නේ මෝඩ ජෙප්පො![]()
දන්නෙ නැහැ බන්, බුද්ධිමත් ජෙප්පෙක් ඇවිත් කියයි මොනව හරිඔය සිංහල medium පොත නිසා ද ?
බුලත් සිංහල මහත්මිය
බුලත් දෙමල මහත්මිය - tamil medium
බුලත් ඉංග්රීසි මහත්මිය - english medium

බුලත්සිංහල කියලත් වචන දෙකකට ලියල තියෙන්නේ මෝඩ ජෙප්පො![]()
අපි දීලා තියෙන්නෙ අන්තිමටකෝ මේ බඩියෝ ටික? අන්තිමට චන්දේ දීපු එකෙකුත් නැතිවෙන පාටයි.![]()
මේ ඉන්නේ එකෙක්. මතකද නලින්දගේ ගෙදර නැවතිලා හිටපු එකෙක් මු..අපි දීලා තියෙන්නෙ අන්තිමට