මාලනී බුලත්සිංහල ft. කසියා

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣 වැඩියි වැඩියි .. නාන නෑමෙන් ඒක දැන් ඒක හොදටම පේනවා ලැට් හෝදන පොන්නයෝ 🤌🤣

    බංකොළොත් පොන්නයො මතක කරල දුන්නම පොන්න බයියට රිදිලා 😹😹
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    බංකොළොත් පොන්නයො මතක කරල දුන්නම පොන්න බයියට රිදිලා 😹😹
    රට අවුරුද්දෙන් බන්කොලොත් බවෙන් මුදව ගත්ත එකෙක්ට පෙළ පොතක් ගහ ගන්න බැරි උනා කියන්නෙ මොකක් හරි කිල්ලකට අහු වෙලා තියෙනව.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ශ්‍රව්‍ය ගොනු කියන්නේ මොකද්ද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,426
    113
    @emoji diaries වේසිගේ පුතා වරෙන් මේවා හෝදන්න. කාලකන්නි බල්ලා
    අම්ම දිහා බලාගෙන අතේ පාරක් ගහල බුදිය ගනින් වරුණ ඉන්සෙස්ට් වේසිගෙ පුතා
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    වඳ බයියෙක් ඇවිත් පුකේ ඇර ගෙන ගිහින් නේද
    පවු වැඩේ, බාල අපරාධ ජෙප්පො එකෙක් වත් ඇවිත් නැහැ ඌව බේරගන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    නූගත් ගන්කබර මෝඩ මාලිමා ජෙප්පෝ වැඩක් කරොත් ඉතින් :lol:


    එන්න ළමයි අයිටී මොඩියුල් එක හදමු... එකතු වෙලා.... පක්ෂ පාට බේද නැතුව..
    1. 01 වන පිටුව මාලනි බුලත් සිංහල මහත්මියගේ නම මාලනී බුලත්සිංහල ලෙස වෙනස් විය යුතුය.
    අපේ ප්‍රවීණ ගායන ශිල්පිනී "මාලිනී බුලත්සිංහල" මහත්මියගේ නම ගහලා තියෙන්නේ "මාලනි බුලත් සිංහල" කියලා
    2. 12 වන පිටුව (ඉංග්‍රීසි අක්ෂර දෝෂය): "Interfac" ලෙස මුද්‍රණය වී ඇත. එය "Interface" ලෙස නිවැරදි විය යුතුය
    3. 14 වන පිටුව (සිංහල අක්ෂර දෝෂය): "පර -සයන්ට" ලෙස අනවශ්‍ය හිස්තැනක් (space) තබා ඇත. එය "පරාසයන්ට" ලෙස එක් වචනයක් විය යුතුය.
    4. 14 වන පිටුව (තාක්ෂණික වචන): "shotgun mike" ලෙස සඳහන්ව ඇත. තාක්ෂණික භාෂාවේදී මයික්‍රොෆෝනය සඳහා භාවිතා කරන්නේ "mic" යන්නයි. එනිසා එය "shotgun mic" විය යුතුය
    5.16 වන පිටුව (වචන එකට එකතු වීම): "AudacityPower" ලෙස මෘදුකාංග නම් දෙකක් එකට මුද්‍රණය වී ඇත. මෙය "Audacity, Power Sound Editor" ලෙස වෙන් විය යුතුය. ( Audacity කියන්න එකක්, Power Sound Editor කියන්නෙ තව එකක් )
    6. 24 වන පිටුව (ඉංග්‍රීසි අක්ෂර දෝෂය): "File extention" හි අක්ෂර වින්‍යාසය වැරදිය. එය "extension" ('s' අකුර යෙදිය යුතුය) ලෙස නිවැරදි විය යුතුය.
    7. 25 වන පිටුව (ගොනු වර්ගය): ". wave" ලෙස හිස්තැනක් සහිතව ඇත. නිවැරදි ක්‍රමය ".wav" වේ.
    8. වචන භාවිතයේ නොගැලපීම්: එක් තැනක "කාලඡේද" (පිටුව 17) ලෙසත් තව තැනක "කාලච්ඡේදය" (පිටුව 18) ලෙසත් යොදා ඇත. පොත පුරාම එකම වචනයක් (උදා: "කාලච්ඡේද") භාවිත කිරීම වඩාත් සුදුසුය
    9. 22 වන පිටුව (යතුරු පුවරුවේ සංකේත): මෙහි "කොමා යතුර" (Comma key) සඳහා වරහන් තුළ පෙන්වා ඇත්තේ උඩු කොමාවකි (''). එය ( , ) ලෙස නිවැරදි විය යුතුය. "තිත් යතුර" (Dot key) සඳහා ද ඇත්තේ උඩු කොමාවකි ('). එය ( . ) විය යුතුය.
    10. 29 වන පිටුව (යතුරක නම වැරදියි): "ත්ථරක යතුර" ලෙස සඳහන් වී ඇත. පරිගණක යතුරු පුවරුවේ එවැනි යතුරක් නැත. මෙය "Ctrl" (Control) යතුර ලෙස නිවැරදි විය යුතුය
    11. Import සහ Export තේරුම් කිරීම (පිටුව 34): මෙහි ඇති අර්ථ දැක්වීම් (Definitions) හය වසර ළමයින්ට තියා බවූවෙකුටවත්
    🐕
    තේරෙන්නෙ නැතිවෙන්න, ලියල තියෙන්නෙ .
    දරුවන්ට තේරෙන උදාහරණයක් දාලා ලියන්න පුළුවන් උදාහරණයකට: "Export කිරීම යනු අප සකස් කරගත් නිර්මාණය යහළුවන්ට යැවිය හැකි ලෙස හෝ පසුව අසා බැලිය හැකි ලෙස ගොනුවක් (File) ලෙස සකසා ගැනීමයි" යනුවෙන් සරල කරන්න පුළුවන්.
    12. අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ නම එක පිටුවක "විතානපතිරණ", තව පිටුවක "විදානපතිරණ". (පිටු අංක 4 සහ 6)
    13. අධ්‍යක්ෂකතුමාගේ නම එක තැනක "ශංමුගලිංගම්", තව තැනක "ෂන්මුගලින්ගම්
    14. පිටුව III : අධ්‍යාපන ලේකම්තුමා යන්න "අධ්‍යාපන ලේකතුමා" ලෙස මුද්‍රණය වී ඇත .
    15. පිටුව III "අවශ්‍යතා" යන්න "අවශතා" ලෙස මුද්‍රණය වී ඇත .
    16. පිටුව III "පරිපූර්ණ" (හෝ ඊට සමාන වචනයක්) විය යුත්ත "පිරණාත්මක" ලෙස මුද්‍රණය වී ඇත .
    17. පිටුව III "ක්‍රම" විය යුත්ත "තුම" ලෙස මුද්‍රණය වී ඇත .
    18. පිටුව III "තක්සේරු" යන්න "පක් - සේරු" ලෙස වැරදියට මුද්‍රණය වී ඇත .
    19. පිටුව VI: "ජ්‍යෙෂ්ඨ" යන්න "ජෙෂ්ඨ" ලෙස මුද්‍රණය වී ඇත
    16. පිටුව IV: "දෙපාර්තමේන්තුව" යන්න "දෙපාර්තුමේන්තුව" ලෙස මුද්‍රණය වී ඇත .
    17. පිටුව V: "බාහිර" යන්න "භාහිර" ලෙස 'භ' යන්න යොදා ඇත .
    18. පිටුව VIII: "ශ්‍රව්‍ය ගොනු" යන්න "ශ්‍රව්‍ය ගෙනු" ලෙස මුද්‍රණය වී ඇත .
    19 පිටුව VIII: නංවාලීමේ" හෝ "ඔප්නංවාලීමේ" විය යුත්ත "ඔනංවාලීමේ" ලෙස මුද්‍රණය වී ඇත .
    20. පිටුව 2: "මොඩියුලය" යන්න "මෙඩි යුලය" ලෙස මුද්‍රණය වී ඇත .
    21 පිටුව 8: "කෙවෙනියෙහි" යන්න වගුවේ 3 වන පේළියේ "කෙවිනියෙහි" ලෙස සඳහන්ව ඇත .
    22. පිටුව 13: "ශබ්දාගාර" යන්න "ශාධාගාර" ලෙස මුද්‍රණය වී ඇත .
    23 පිටුව 29: කවුළුවක්" යන්න "කවුඵවක්" ලෙස ('ළ' වෙනුවට 'ඵ' යොදා) මුද්‍රණය වී ඇත
    ඩෝබි දියණියක් කොමෙන්ට් එකක් දාල තිබ්බා මහජන මුදල් වලින් ඉගෙන ගත්ත ඔය දොස්තර මොළය පාවිච්චි කරලා වැරැද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න උදව් කරන්න කියල. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඔය මහත්වරුත් ඉගෙනගත්තේ මහජන මුදල්වලින් තමා, ඒගොල්ලන්ට මහජන මුදල් වලින් පඩි ගෙවන්නෙත් ඔය රස්සාව කරනවට තමා, කමක් නෑ මට පුළුවන් විදියට ඔන්න මම වැරදි ටික හෙව්වා.. මේ පිටු තිස්පහක තියෙන වැරදි.. තව බැලුවොත් ඕන තරං ඇති
    මම මේ පොතේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් ඕගොල්ලොත් තියෙන වැරදි බලලා... කමෙන්ට් කරන්න...
    අනිත් අයවත් දැනුවත් කරන්න ශෙයා කරන්න.
    ඊළඟ පොතෙන් හෙට හමුවෙමු ..
    🤣
    😁

    අපිටත් වැඩ තියෙනවා කරන්න..
    -Dr. Priya


    මොනවද ඔයි මුන් මේ කරන්නේ ? ගොන් මීහරක් high IQ ජෙප්පෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දාලා තියෙන එක පේනවනේ. ඒව ඇත්තනං කියල කිව්වෙ.
    එඩිට් බයියන්ගෙ එඩිට් කියලා පස්සෙ දැනගත්තොත්. ඒකයි.

    කොහොම හරි ළමයින්ට අච්චු ගහලා බෙදපු පොත් වල ඔච්චර අවුල් තියෙනව නං ඒක පට්ට අවුල්. බංකොළොත් පොනිල් රාජපක්ෂලාගෙ වගේ පජාත වැඩ මේ ආණ්ඩුවෙන් වෙනව නං ඒක අවුල්.
    නොදකින් පොන්නයා මේ ආණ්ඩුව අවුල් කියන්නේ කොහොමද කටක් ඇරලා බරටම කඩේ ගියා නේ 😂😂😂
     
    • Haha
    Reactions: KDH