මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද
මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද (අපහාසයක් නොව බලා විමසීමට)
නිලි රැජින යන විරුදනාමයෙන් හදුන්වනු ලබන මාලනී ෆොන්සේකාගේ රංගනයන් බොහෝම යක් මා බැලුවත් මට නම් ඇයගෙන් මහා ලොකු දක්ශතාවයක් පෙනුනේ නෑ.නිධානය ,ආකාස කුසුම් හැරෙන්න ලොකු දෙයක් අනිත් ෆිල්ම්ස් වල තිබුනේ නෑ.අනික ඒවා ලෙස්ටර් ජේම්ස් පීරිස් ,ප්‍රසන්න විතානගේ වගේ ඩිරෙක්ටර් ස්ල හදපුවා.ඩිරෙක්ටර්ගේ හොදකම තමා මං හිතන්නේ මූලික හේතුව සාර්ථක වෙන්න.
අනික මාලනී ෆොන්සේකා ගේ නැටුම් ද අතිශය දුර්වල බවක් පෙනුනා.ඇගේ සමකාලීන හින්දි නිලියන් ද්‍රවිඩ නිලියන් ගේ නැටුම් බැලූ විට මාලනී අසාර්ථක බව පෙනී යයි.මාලනීට නටන්නට බැරිය.මාලනී නටන්නට තබා හරි හැටි හැරෙන්නට වත් නොදනී.ඈට එක් පසෙකින් අනෙක් පසකට උව හැරීම අසීරුයි.ඇගේ චිත්‍රපට නැරඹීම සිදු කරා නම් ඔබට එය හොදින් වැටහේ වි.මාලනී නැටුම් ඉගෙන ගෙන තිබුනත් ඉන් ප්‍රයෝජනවත් බවක් ගෙන නැත්තේ මන්ද ගැටලුවකි.ඒ නයින් බලන කල වර්තමානයේ පරපුර දක්ශ ය.අවාසනාවකට ඔවුන් කලාවට කැපවන්නේ නැත.ඔවුනට සුදුසු නිර්මාණ ද බිහි නොවේ.
අනික මාලනී ගේ දෙබස් කීමද ඉතා වේගවත්ය.දැනෙන්නේ ම නැත.මූනේ ඉරියවුද මදිය.ස්වර්ණා ,නීටා,අයිරාංගනී ,අනුලා,පුන්‍යා හා සැසදූ කල මාලනී ඉතාමත් පහලින් සිටින වග පැහැදිලි ය.
එක් අයෙකුගේ උවමනාවට මාලනී නිලි රැජිනක් ලෙස හැදුන්වූවත් එය පසුව මීඩියා අතරද ජනප්‍රිය වී මාලනී නිලි රැජිනක බවට ඔසවා තැබුවා.මාලනීගේ සුකුමාල බව නිසා ඈ බොහෝ දෙනාගේ ප්‍රියතම තරුව උනා.දක්ශතාවය යටපත් උනා.විජය ගාමිනී ද මාලනී ගේ ජනප්‍රිය භාවය ට හේතුවක් වුණා.ඇන්ජලින් ගේ ලතාගේ සිංදු ද මාලනී තවත් ජනප්‍රිය කරා.
ස්වර්ණා මල්ලවාරච්චි ගේ රට හැරයාම,නීටාගේ රට හැරයාම 70 දශකයේ මුල සිදුවීම මාලනීට වාසි විය.ඈට එනිසා බොහෝ අවස්ථාවන් හිමි වුණි.නිලියක් නැති නිසා මාලනී ට වඩ වඩා අවස්ථාවන් ලැබුනි.
ස්වර්ණා මල්ලවාරච්චි ,රුක්මණි දේවි,අයිරාංගනී සේරසිංහ,වසන්ති චතුරානි,රුක්මණි දේවි,සන්ධ්‍යා කුමාරි වැනි නිලියන් මාලනීට වඩා සැබැවින් දක්ශය.නමුත් කුමක් හෝ නිසා මාලනී වාසනාවන්ත වූ වාය.එය ඉතිහාසය ට එක් වී අවසන් වූවත් චිත්‍රපට රැසක රගපෑම නිලි රැජිනක් බිහි කරාවිද?නිලි රැජිනක් වන්නට කෙතරම් සර්ව සම්පූර්ණ විය යුතුද...තීරණය ඔබ සතුයි.