මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද (අපහාසයක් නොව බලා විමසීමට)

    images

    නිලි රැජින යන විරුදනාමයෙන් හදුන්වනු ලබන මාලනී ෆොන්සේකාගේ රංගනයන් බොහෝම යක් මා බැලුවත් මට නම් ඇයගෙන් මහා ලොකු දක්ශතාවයක් පෙනුනේ නෑ.නිධානය ,ආකාස කුසුම් හැරෙන්න ලොකු දෙයක් අනිත් ෆිල්ම්ස් වල තිබුනේ නෑ.අනික ඒවා ලෙස්ටර් ජේම්ස් පීරිස් ,ප්‍රසන්න විතානගේ වගේ ඩිරෙක්ටර් ස්ල හදපුවා.ඩිරෙක්ටර්ගේ හොදකම තමා මං හිතන්නේ මූලික හේතුව සාර්ථක වෙන්න.

    අනික මාලනී ෆොන්සේකා ගේ නැටුම් ද අතිශය දුර්වල බවක් පෙනුනා.ඇගේ සමකාලීන හින්දි නිලියන් ද්‍රවිඩ නිලියන් ගේ නැටුම් බැලූ විට මාලනී අසාර්ථක බව පෙනී යයි.මාලනීට නටන්නට බැරිය.මාලනී නටන්නට තබා හරි හැටි හැරෙන්නට වත් නොදනී.ඈට එක් පසෙකින් අනෙක් පසකට උව හැරීම අසීරුයි.ඇගේ චිත්‍රපට නැරඹීම සිදු කරා නම් ඔබට එය හොදින් වැටහේ වි.මාලනී නැටුම් ඉගෙන ගෙන තිබුනත් ඉන් ප්‍රයෝජනවත් බවක් ගෙන නැත්තේ මන්ද ගැටලුවකි.ඒ නයින් බලන කල වර්තමානයේ පරපුර දක්ශ ය.අවාසනාවකට ඔවුන් කලාවට කැපවන්නේ නැත.ඔවුනට සුදුසු නිර්මාණ ද බිහි නොවේ.

    අනික මාලනී ගේ දෙබස් කීමද ඉතා වේගවත්ය.දැනෙන්නේ ම නැත.මූනේ ඉරියවුද මදිය.ස්වර්ණා ,නීටා,අයිරාංගනී ,අනුලා,පුන්‍යා හා සැසදූ කල මාලනී ඉතාමත් පහලින් සිටින වග පැහැදිලි ය.

    එක් අයෙකුගේ උවමනාවට මාලනී නිලි රැජිනක් ලෙස හැදුන්වූවත් එය පසුව මීඩියා අතරද ජනප්‍රිය වී මාලනී නිලි රැජිනක බවට ඔසවා තැබුවා.මාලනීගේ සුකුමාල බව නිසා ඈ බොහෝ දෙනාගේ ප්‍රියතම තරුව උනා.දක්ශතාවය යටපත් උනා.විජය ගාමිනී ද මාලනී ගේ ජනප්‍රිය භාවය ට හේතුවක් වුණා.ඇන්ජලින් ගේ ලතාගේ සිංදු ද මාලනී තවත් ජනප්‍රිය කරා.

    ස්වර්ණා මල්ලවාරච්චි ගේ රට හැරයාම,නීටාගේ රට හැරයාම 70 දශකයේ මුල සිදුවීම මාලනීට වාසි විය.ඈට එනිසා බොහෝ අවස්ථාවන් හිමි වුණි.නිලියක් නැති නිසා මාලනී ට වඩ වඩා අවස්ථාවන් ලැබුනි.

    ස්වර්ණා මල්ලවාරච්චි ,රුක්මණි දේවි,අයිරාංගනී සේරසිංහ,වසන්‍ති චතුරානි,රුක්මණි දේවි,සන්ධ්‍යා කුමාරි වැනි නිලියන් මාලනීට වඩා සැබැවින් දක්ශය.නමුත් කුමක් හෝ නිසා මාලනී වාසනාවන්ත වූ වාය.එය ඉතිහාසය ට එක් වී අවසන් වූවත් චිත්‍රපට රැසක රගපෑම නිලි රැජිනක් බිහි කරාවිද?නිලි රැජිනක් වන්නට කෙතරම් සර්ව සම්පූර්ණ විය යුතුද...තීරණය ඔබ සතුයි.
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    adatath oke wenasak na bro..
    oya ratawamai yanne..

    dakshayo koitharam unnath warthamana motta matimola rasikainta ona madyaen pumbala pennana rookada tika witharai..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නටන්න පුලුවන්ද බැරිද කියන එකනං වැඩක් නෑ නිලි රැජින වෙන්න. එහෙම බැලුවොත් ඒ කාලේ හිටපු කාටවත් නටන්න බෑ නෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මම හිතන්නේ මෙතුමිය තමයි සිංහල සිනමාවේ වාසනාවන්තම නිළිය එකයි අද මෙතන ඉන්නේ

    ලස්සන අතින් ගත්තම ලස්සනම නිළිය සන්ද්‍යා කුමරිලු
    රගපම අතින් ස්වර්ණා , අනෝජා මෙතුමියට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ හරි. ඇය දක්ෂයි නමුත් ඔය නම් සඳහන් අනිත් අය ඇයට වඩා දක්ෂයි.

    (නිලි රැජින පට්ටම ලැබුනෙ නම් පරණ හාන්සි වෙච්ච ඒවාට කෘත ගුණ සලකන්නනේ....කීයෙන් කී දෙනාද බන් ඔවා දන්නේ )

    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද (අපහාසයක් නොව බලා විමසීමට)

    images

    නිලි රැජින යන විරුදනාමයෙන් හදුන්වනු ලබන මාලනී ෆොන්සේකාගේ රංගනයන් බොහෝම යක් මා බැලුවත් මට නම් ඇයගෙන් මහා ලොකු දක්ශතාවයක් පෙනුනේ නෑ.නිධානය ,ආකාස කුසුම් හැරෙන්න ලොකු දෙයක් අනිත් ෆිල්ම්ස් වල තිබුනේ නෑ.අනික ඒවා ලෙස්ටර් ජේම්ස් පීරිස් ,ප්‍රසන්න විතානගේ වගේ ඩිරෙක්ටර් ස්ල හදපුවා.ඩිරෙක්ටර්ගේ හොදකම තමා මං හිතන්නේ මූලික හේතුව සාර්ථක වෙන්න.

    අනික මාලනී ෆොන්සේකා ගේ නැටුම් ද අතිශය දුර්වල බවක් පෙනුනා.ඇගේ සමකාලීන හින්දි නිලියන් ද්‍රවිඩ නිලියන් ගේ නැටුම් බැලූ විට මාලනී අසාර්ථක බව පෙනී යයි.මාලනීට නටන්නට බැරිය.මාලනී නටන්නට තබා හරි හැටි හැරෙන්නට වත් නොදනී.ඈට එක් පසෙකින් අනෙක් පසකට උව හැරීම අසීරුයි.ඇගේ චිත්‍රපට නැරඹීම සිදු කරා නම් ඔබට එය හොදින් වැටහේ වි.මාලනී නැටුම් ඉගෙන ගෙන තිබුනත් ඉන් ප්‍රයෝජනවත් බවක් ගෙන නැත්තේ මන්ද ගැටලුවකි.ඒ නයින් බලන කල වර්තමානයේ පරපුර දක්ශ ය.අවාසනාවකට ඔවුන් කලාවට කැපවන්නේ නැත.ඔවුනට සුදුසු නිර්මාණ ද බිහි නොවේ.

    අනික මාලනී ගේ දෙබස් කීමද ඉතා වේගවත්ය.දැනෙන්නේ ම නැත.මූනේ ඉරියවුද මදිය.ස්වර්ණා ,නීටා,අයිරාංගනී ,අනුලා,පුන්‍යා හා සැසදූ කල මාලනී ඉතාමත් පහලින් සිටින වග පැහැදිලි ය.

    එක් අයෙකුගේ උවමනාවට මාලනී නිලි රැජිනක් ලෙස හැදුන්වූවත් එය පසුව මීඩියා අතරද ජනප්‍රිය වී මාලනී නිලි රැජිනක බවට ඔසවා තැබුවා.මාලනීගේ සුකුමාල බව නිසා ඈ බොහෝ දෙනාගේ ප්‍රියතම තරුව උනා.දක්ශතාවය යටපත් උනා.විජය ගාමිනී ද මාලනී ගේ ජනප්‍රිය භාවය ට හේතුවක් වුණා.ඇන්ජලින් ගේ ලතාගේ සිංදු ද මාලනී තවත් ජනප්‍රිය කරා.

    ස්වර්ණා මල්ලවාරච්චි ගේ රට හැරයාම,නීටාගේ රට හැරයාම 70 දශකයේ මුල සිදුවීම මාලනීට වාසි විය.ඈට එනිසා බොහෝ අවස්ථාවන් හිමි වුණි.නිලියක් නැති නිසා මාලනී ට වඩ වඩා අවස්ථාවන් ලැබුනි.

    ස්වර්ණා මල්ලවාරච්චි ,රුක්මණි දේවි,අයිරාංගනී සේරසිංහ,වසන්‍ති චතුරානි,රුක්මණි දේවි,සන්ධ්‍යා කුමාරි වැනි නිලියන් මාලනීට වඩා සැබැවින් දක්ශය.නමුත් කුමක් හෝ නිසා මාලනී වාසනාවන්ත වූ වාය.එය ඉතිහාසය ට එක් වී අවසන් වූවත් චිත්‍රපට රැසක රගපෑම නිලි රැජිනක් බිහි කරාවිද?නිලි රැජිනක් වන්නට කෙතරම් සර්ව සම්පූර්ණ විය යුතුද...තීරණය ඔබ සතුයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මාලනි පොන්සේකා ගැන මට අමුතු කතාවක් අහන්න ලැබුන.
    මේකේ සම්පුර්ණ ඇත්ත මම දන්නේ නැහැ, හැබැයි මට කියපු කෙනා පිළිගත් පුද්ගලයෙක්.

    මාලනි ඉපදෙනකොට, පිරිමි කෙනෙකුත් නොවන, ගැහැණු කෙනෙකුත් නොවන විදිහට ඉපදුන කෙනෙක් කියල තමයි කියන්නේ. එක අන්දුනගත්තු දොස්තර ඉපදුන මොහොතේම දෙමවුපියන් දැනුවත් කරලා සැත්කමක් කරලා තියෙනවා. එයින් පස්සේ තමයි එයා ගැහැණු කෙනෙක් විදිහට හැදිලා වැදිලා තියෙන්නේ.

    මාලනී කලින් විජේ එක්ක සෙට් වෙලා හිටිය කියල ඔක්කොම දන්නවනේ. මේකට කොක්ක ගහන්නේ චන්ද්‍රිකා.
    විස්තර දන්නා කෙනෙක් දාන්න.
    මාලනීට විවාහවලින් ළමයි ලැබුනේ නැහැ. සමහර විට කලින් කියපු සැත්කම එකට සාක්කි වෙන්න පුළුවන්.

    ඕව මෙතනට අදාල නෑ
    නිලි කම ගැන විතරක් කතා කරමු
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rukmani devi thamayi nili rajina..
    pattama katahadakin sing kala.. rupaya patta...
    hemadema hodai...
    malani wage wesa baduwa newei ethumiya..
    malanige mool kulappuwa gena Lucky dias kiyala thibba hodata gossipe eka paarak. malani wesa baduwak
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
    ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.

    අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.