මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

Djsash

Member
Jun 1, 2018
274
9
0
rep

මාලනී දක්ෂ නිළියකට වඩා වාසනාවන්ත නිලියක්
 

waligamaya

Well-known member

  • ජෝ ගැන මම කිසිම තර්කයක් කරන්නෙ නැ,රගනය උපරිමයි..ඒත් ජෝගෙ රගපෑමේ උපරිමය අපි දකින්නෙ එයා වයසට ගියාම නැතුව ජෝගෙ තරුණ කාලෙ රගපෑම් කිසිම තේරුමක් නැ...උදාහර්න විදිහට මේ ෆිල්ම් එක ඉන්නෙ විජය මාලනී ජෝ ..මේක ඒ කාල විදිහට අතිශය සාර්තක ෆිල්ම් එකක්..




    උබ ඔහොම ජෝ ගැන කියන්නේ වැලිකතර, සොල්දාදු උනහේ වගේ ඒවා බලල තියනවද