මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
    ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.

    අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.

    Amaradewa mahattaya wayasata giyata passe sindu kiyapu widiyen judge karanna yanna epa.
    Ethuma tharuna kale kiyapuwa tiyenawa sirawatama kiyanawa.

    Ehema baluwot Sanath Jayasuriya Master Blaster kiyannat be, Mokada antimata gahanna baruwa pajatha wela neh retire wune.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
    ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.

    අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.

    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන එත් අමාර දේවගේ තරුණ කලේ සින්දු හොද තත්වෙක තියෙනවා
    ඒ කලේ ගායකයෝ හිටියේ 10 -15 ක් විතර ඉතින් ඒ අතරින් හොදම කෙනා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන එත් අමාර දේවගේ තරුණ කලේ සින්දු හොද තත්වෙක තියෙනවා
    ඒ කලේ ගායකයෝ හිටියේ 10 -15 ක් විතර ඉතින් ඒ අතරින් හොදම කෙනා

    na machan he is the best mata nam
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    Swarna Mallawarachi ------ Queen of the Silver Screen
    Joe Abeywickrama -------The King...

    Gamini and Malini nowhere near them
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව මේ කුහකකම ඉරිසියාව හිතේ තියාගෙන කියන කතා...ලoකාවෙ යුග තිබ්බෙ ගාමිනි-මාලනී, විජය-මාලනී විතරයි ..එතනින් එහාට ඔය කියල තියෙන වෙන වෙන අයගෙ යුග තිබ්බෙ නැ...නිලියක් වෙන්ඩ ලස්සන තියෙන්ඩ ඔනෙ තමයි මේව මේ කුහකමට කියන කතා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
    ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.

    අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.

    අමරදේවගේ සින්දු අපැහැදිලි ඒ මනුස්සය වයස ගිහින් හිටපු හින්ද, අවුරුදු අසුවක අනුවක මනුස්සයෙක් ඔහොම සින්දු කියන එකම ලොකු දෙයක් නෙ. සුනිල් එහෙමත් අවුරුදු අසුවක් අනුවක් උනාම ඔහොම තමා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එක් අයෙකුගේ උවමනාවට මාලනී නිලි රැජිනක් ලෙස හැදුන්වූවත් එය පසුව මීඩියා අතරද ජනප්‍රිය වී මාලනී නිලි රැජිනක බවට ඔසවා තැබුවා.

    kawda yako ekkena? :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මටත් මාලිනි ගැන ඔය ප්‍රශ්නෙම තිබ්බ. ඇත්ත කතාව. අමරදේව මාස්ටර්, සුනිල් එදිරිසිංහ හැමොම එක වගේ දක්ෂයො. හැබැයි අමරදේව මාස්ටර්ට විශේෂ වාසනාවක් තිබ්බ අනිත් අයට වඩා උඩට එන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද (අපහාසයක් නොව බලා විමසීමට)

    නිලි රැජින යන විරුදනාමයෙන් හදුන්වනු ලබන මාලනී ෆොන්සේකාගේ රංගනයන් බොහෝම යක් මා බැලුවත් මට නම් ඇයගෙන් මහා ලොකු දක්ශතාවයක් පෙනුනේ නෑ.නිධානය ,ආකාස කුසුම් හැරෙන්න ලොකු දෙයක් අනිත් ෆිල්ම්ස් වල තිබුනේ නෑ.අනික ඒවා ලෙස්ටර් ජේම්ස් පීරිස් ,ප්‍රසන්න විතානගේ වගේ ඩිරෙක්ටර් ස්ල හදපුවා.ඩිරෙක්ටර්ගේ හොදකම තමා මං හිතන්නේ මූලික හේතුව සාර්ථක වෙන්න.

    අනික මාලනී ෆොන්සේකා ගේ නැටුම් ද අතිශය දුර්වල බවක් පෙනුනා.ඇගේ සමකාලීන හින්දි නිලියන් ද්‍රවිඩ නිලියන් ගේ නැටුම් බැලූ විට මාලනී අසාර්ථක බව පෙනී යයි.මාලනීට නටන්නට බැරිය.මාලනී නටන්නට තබා හරි හැටි හැරෙන්නට වත් නොදනී.ඈට එක් පසෙකින් අනෙක් පසකට උව හැරීම අසීරුයි.ඇගේ චිත්‍රපට නැරඹීම සිදු කරා නම් ඔබට එය හොදින් වැටහේ වි.මාලනී නැටුම් ඉගෙන ගෙන තිබුනත් ඉන් ප්‍රයෝජනවත් බවක් ගෙන නැත්තේ මන්ද ගැටලුවකි.ඒ නයින් බලන කල වර්තමානයේ පරපුර දක්ශ ය.අවාසනාවකට ඔවුන් කලාවට කැපවන්නේ නැත.ඔවුනට සුදුසු නිර්මාණ ද බිහි නොවේ.

    අනික මාලනී ගේ දෙබස් කීමද ඉතා වේගවත්ය.දැනෙන්නේ ම නැත.මූනේ ඉරියවුද මදිය.ස්වර්ණා ,නීටා,අයිරාංගනී ,අනුලා,පුන්‍යා හා සැසදූ කල මාලනී ඉතාමත් පහලින් සිටින වග පැහැදිලි ය.

    එක් අයෙකුගේ උවමනාවට මාලනී නිලි රැජිනක් ලෙස හැදුන්වූවත් එය පසුව මීඩියා අතරද ජනප්‍රිය වී මාලනී නිලි රැජිනක බවට ඔසවා තැබුවා.මාලනීගේ සුකුමාල බව නිසා ඈ බොහෝ දෙනාගේ ප්‍රියතම තරුව උනා.දක්ශතාවය යටපත් උනා.විජය ගාමිනී ද මාලනී ගේ ජනප්‍රිය භාවය ට හේතුවක් වුණා.ඇන්ජලින් ගේ ලතාගේ සිංදු ද මාලනී තවත් ජනප්‍රිය කරා.

    ස්වර්ණා මල්ලවාරච්චි ගේ රට හැරයාම,නීටාගේ රට හැරයාම 70 දශකයේ මුල සිදුවීම මාලනීට වාසි විය.ඈට එනිසා බොහෝ අවස්ථාවන් හිමි වුණි.නිලියක් නැති නිසා මාලනී ට වඩ වඩා අවස්ථාවන් ලැබුනි.

    ස්වර්ණා මල්ලවාරච්චි ,රුක්මණි දේවි,අයිරාංගනී සේරසිංහ,වසන්‍ති චතුරානි,රුක්මණි දේවි,සන්ධ්‍යා කුමාරි වැනි නිලියන් මාලනීට වඩා සැබැවින් දක්ශය.නමුත් කුමක් හෝ නිසා මාලනී වාසනාවන්ත වූ වාය.එය ඉතිහාසය ට එක් වී අවසන් වූවත් චිත්‍රපට රැසක රගපෑම නිලි රැජිනක් බිහි කරාවිද?නිලි රැජිනක් වන්නට කෙතරම් සර්ව සම්පූර්ණ විය යුතුද...තීරණය ඔබ සතුයි.

    ලංකාවේ නිළියන්ගෙන් නැටුම බලාපොරොත්තුවෙන්න එපා . ලංකාවේ කිසිම නිලියක් ඉන්දියාවේ නිළියන්ගේ අහලකටවත් ගන්න බෑ!!! චීන්නු ක්‍රිකට් ගහන්න ඉගනගත්තු දාට අපේ ගෑණු නටන්න ඉගනගනී . අනික අපිත් සිනමාව ගැන කතාකරනකොට නැටුම ගැන නිරායාසයෙන්ම මතකෙට එන්නේ අපෙත් ඔළුවල තියන ඉන්දියානු ආබශය නිසා. එහෙම බැලුවොත් Hollywood වල "මෙරිල් ස්ට්‍රිප්" නැටුම ගැන මෙලෝ සසරක් දන්නේ නෑ ! නමුත් ඇය චරිතාංග රංගනය පිළිබද විශ්වවිද්‍යාලයක් !!

    ලංකාවේ නිළිරැජින ස්වර්ණා මල්ලවාරච්චි!! එකේ දෙකක් නෑ!! ඇය සියලුම ආකාරයන්ගෙන් රැජිනක් ! ඒවගේම ලංකාවේ සිනමාවේ බිහිවුණු ලස්සනම් නිළිය ගීතා කුමාරසිංහ !!:love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4.JPG
    z_p-13-People%E2%80%99s-2.jpg

    මේ දෙන්න තමා හොඳම කියල හිතෙන්නෙ..සබීතා තාමත් එළට ඉන්නව. :rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මේව මේ කුහකකම ඉරිසියාව හිතේ තියාගෙන කියන කතා...ලoකාවෙ යුග තිබ්බෙ ගාමිනි-මාලනී, විජය-මාලනී විතරයි ..එතනින් එහාට ඔය කියල තියෙන වෙන වෙන අයගෙ යුග තිබ්බෙ නැ...නිලියක් වෙන්ඩ ලස්සන තියෙන්ඩ ඔනෙ තමයි මේව මේ කුහකමට කියන කතා..

    අද rochel account එකන් මුකුත් දන්නේ නැද්ද ගං කබර්ස්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113

    ලංකාවේ නිළියන්ගෙන් නැටුම බලාපොරොත්තුවෙන්න එපා . ලංකාවේ කිසිම නිලියක් ඉන්දියාවේ නිළියන්ගේ අහලකටවත් ගන්න බෑ!!! චීන්නු ක්‍රිකට් ගහන්න ඉගනගත්තු දාට අපේ ගෑණු නටන්න ඉගනගනී . අනික අපිත් සිනමාව ගැන කතාකරනකොට නැටුම ගැන නිරායාසයෙන්ම මතකෙට එන්නේ අපෙත් ඔළුවල තියන ඉන්දියානු ආබශය නිසා. එහෙම බැලුවොත් Hollywood වල "මෙරිල් ස්ට්‍රිප්" නැටුම ගැන මෙලෝ සසරක් දන්නේ නෑ ! නමුත් ඇය චරිතාංග රංගනය පිළිබද විශ්වවිද්‍යාලයක් !!

    ලංකාවේ නිළිරැජින ස්වර්ණා මල්ලවාරච්චි!! එකේ දෙකක් නෑ!! ඇය සියලුම ආකාරයන්ගෙන් රැජිනක් ! ඒවගේම ලංකාවේ සිනමාවේ බිහිවුණු ලස්සනම් නිළිය ගීතා කුමාරසිංහ !!:love:

    ඔව් ඒ කතාවට එකග වෙන්න පුළුවන්
    අනික දෙබස් උච්චාරණය අතින් මලානි විජය ගොඩක් දුර්වලයි