මාලබේ නයිට් ක්ලබ්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මාලබේ නයිට් ක්ලබ්

මාලබේ හෝ ඒ අවට තියන නයිට් ක්ලබ් මොනවද මචං ලා . ලොකු ගණන් ගන්න ඒවා නෙමේ . ආතල් එකක් ගන්න පුළුවන් පොට් එකක් . :D
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තලවතුගොඩ සිටි ඔෆ් ලන්ඩන් තියනවා
    පැලවත්තේ මාක්ස්සිප් කියල එකක් තියනවා

    වැඩිය ඕව ගැන නොදනිමි
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    thalwathugoda london eka shape. gihin drink ekak aran dance krla enawanm 2-3kin shape wenna puluwan. 5-6 denekta wage VIP room ekak ganna puluwan kali 2 yi, black label ekai bite ui ekka 25kata.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇයි බන් නයිට් ක්ලබ් ගිහින් එක රැයකට රුපියක් 35000 විතර විනාශ කරගෙන එන්නේ. කිසිම තේරුමක් නැති වැඩක් බන්.