මාලබේ පැත්තෙ කෑම කඩයක්

Oct 3, 2016
14
1
0
මාලබේ පැත්තෙ කෑම කඩයක්

ඔන්න මත් හෙට ඉදන් ස්ලිට් එනෝ... ඒ පැත්තෙ ලාබෙට බත් කන්න පුලුවන් තැනක් එහෙම දන්නව නම් කියන්නකෝ....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රයිස් කුකර් එකක් අරන් පලයන් ලාබෙට බත් කන්න. හාල් ටිකක් අරන් ගිහින් ටැප් එකකින් වතුර අරන් ප්ලග් පොයින්ට් එකකට රයිස් කුකර් එක ගහල බත් උයාගනින් ;) එහෙමයි ලාබෙට බත් කන්නේ.
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    රයිස් කුකර් එකක් අරන් පලයන් ලාබෙට බත් කන්න. හාල් ටිකක් අරන් ගිහින් ටැප් එකකින් වතුර අරන් ප්ලග් පොයින්ට් එකකට රයිස් කුකර් එක ගහල බත් උයාගනින් ;) එහෙමයි ලාබෙට බත් කන්නේ.

    ලක්ස ගණන් ගෙවන මාමිලට ඕව කැප නෑ මයෙ දෙයියෝ...​
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රයිස් කුකර් එකක් අරන් පලයන් ලාබෙට බත් කන්න. හාල් ටිකක් අරන් ගිහින් ටැප් එකකින් වතුර අරන් ප්ලග් පොයින්ට් එකකට රයිස් කුකර් එක ගහල බත් උයාගනින් ;) එහෙමයි ලාබෙට බත් කන්නේ.
    හාල් හෝදන්නෙ නැද්ද දෙයියො :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හපොයි එහෙමත් වෙනවද බන්, අදමයි ඇහුවෙ ? :eek: මොකෝ ඒ විසබීජ හින්දද ?
    මාත් සිද්ධිය දැනගත්තේ මේ ලගදි... අපේ ගෙදර දානයක්ද මොකක්ද මන්දා වෙලාවක හදිසියට හෝදන් නැතුව ඉව්වා... කන වෙලාවට හාල් එකට කෙල වෙලා කියපන්කො.. :sorry::sorry::sorry::sorry::sorry: