මාලබේ පැත්තෙ කෑම කඩයක්
ඔන්න මත් හෙට ඉදන් ස්ලිට් එනෝ... ඒ පැත්තෙ ලාබෙට බත් කන්න පුලුවන් තැනක් එහෙම දන්නව නම් කියන්නකෝ....
ඔන්න මත් හෙට ඉදන් ස්ලිට් එනෝ... ඒ පැත්තෙ ලාබෙට බත් කන්න පුලුවන් තැනක් එහෙම දන්නව නම් කියන්නකෝ....
එහෙමයි ලාබෙට බත් කන්නේ. රයිස් කුකර් එකක් අරන් පලයන් ලාබෙට බත් කන්න. හාල් ටිකක් අරන් ගිහින් ටැප් එකකින් වතුර අරන් ප්ලග් පොයින්ට් එකකට රයිස් කුකර් එක ගහල බත් උයාගනින්එහෙමයි ලාබෙට බත් කන්නේ.
හාල් හෝදන්නෙ නැද්ද දෙයියොරයිස් කුකර් එකක් අරන් පලයන් ලාබෙට බත් කන්න. හාල් ටිකක් අරන් ගිහින් ටැප් එකකින් වතුර අරන් ප්ලග් පොයින්ට් එකකට රයිස් කුකර් එක ගහල බත් උයාගනින්එහෙමයි ලාබෙට බත් කන්නේ.






හාල් හෝදන්නෙ නැද්ද දෙයියො![]()
හාල් හොදන් නැතුව උයලා පැයක් තියාගන්න බෑ.... නරක් වෙනවා යකූ..නොහේදුවට මුකුත් වෙන්නේ නෑ ඛනිජ ලවණ විටමින් හම්බෙන්නේ එතකොට තමා![]()
හාල් හොදන් නැතුව උයලා පැයක් තියාගන්න බෑ.... නරක් වෙනවා යකූ..
මොකෝ ඒ විසබීජ හින්දද ?මාත් සිද්ධිය දැනගත්තේ මේ ලගදි... අපේ ගෙදර දානයක්ද මොකක්ද මන්දා වෙලාවක හදිසියට හෝදන් නැතුව ඉව්වා... කන වෙලාවට හාල් එකට කෙල වෙලා කියපන්කො..හපොයි එහෙමත් වෙනවද බන්, අදමයි ඇහුවෙ ?මොකෝ ඒ විසබීජ හින්දද ?





හපොයි එහෙමත් වෙනවද බන්, අදමයි ඇහුවෙ ?මොකෝ ඒ විසබීජ හින්දද ?
oww a hinda wenna athi..හපොයි එහෙමත් වෙනවද බන්, අදමයි ඇහුවෙ ?මොකෝ ඒ විසබීජ හින්දද ?