මාලබේ වසා දැමීම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දුප්පත් ජනතාවට සේවය හොඳින් කිරීම සඳහා පුද්ගලික රෝහල්, චැනලින්, වෛද්‍ය විද්‍යාල වහා තහනම් කරනු:rofl:

    this looks damn true
    if there is no private hospital and channeling there will be a better 24 hr service in government hospitals :cool:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    .අද වෙද්දි කොළඹ නම ගිය ආයතනයක මාසෙට ලක්ෂ දෙකහාමාරක පඩි ගන්නවා.මොරටු,UCSC,පේරා ඔක්කොම ඉන්නේ උගේ යටතේ...

    LOL.... ane ban uba danna tharama thamai oya. mona nama giya IT companyeda ban thawa ekek yatathe wada karana un inne uba hithan inne owa IT garments kiyalada. boruwak kiyanna kalin poddak hoyala balala idapan.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපි කන්නේ එහෙම උන්ගේ අසවල් ගැන නොදැන නෙමෙඉ බන්
    අපි ක ගහන්නේ ඒ ළමයින්ට වඩා දුප්පත් ළමයෙක්ට med යන්න ලකුණක් මදි උනොත් ඒ ළමයට අනාගතයක් නැති හින්ද
    pmc දාන සල්ලිවලට gov එකක් දාල ඒ ළමයින්ගේ හීනේ හැබෑ කරන්න කියලා

    එහෙමනං මචං කරන්න ඕන ඕක හොද තත්ත්වයකට ගෙනල්ලා හොඳ කොලිටි 1 වෛද්‍යවරු හදන ගමන්ම, ඹය ඉන්ස්ටිටයුට් 1ට සෙස් බද්දක් වගේ එකක් ගහලා ඒ ආදායමෙන් ඉහළ ප්‍රතිඵල තියන දුප්පත් ළමයි වෙනුවෙන් රජයේ වෛද්‍ය විද්‍යාලයක් හදන්න හෝ තියන ඒවගේ ප්‍රමාණය සහ පසසුකම් වැඩ දියුණු කිරීම වගේ වැඩපිළිවලකට යන එක මිසක් ඕක වහලා දාන එක නෙමෙයි විසඳුම..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.
    11.gif

    ලෙසටම කියලා තියනවා මචං.. අපි කුහක වෙන්න හොඳ නෑ.. ඇත්තටම සේවයක් කරන්න ආසාවක් තියන එකෙක්ට කරන අසාධාරණයක් ඒක.. :yes::yes::yes::yes:
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0

    Completely agree with u.
    Api karanna one mewa wahala dana eka neme. Mewata udaw karala honda wisista puhunuwak dena widiyata hadana eka.
    Godak oya ke gahana kattiya kasada bandala lamai ehema hambawela e aya A/L karala Gov uni yanna bari unama thamai therenne eda karapu moda wade.

    Mama danna godak doctors la innawa mulinma Colombo north pvt medical faculty (dan Ragama) eddi parata bahala ke gahapu aya. dan e aya awankawama kiyanawa e kale e karapu wade waradi kiyala. eka ekale therune ne namuth dan thamai therenne kiyala.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    don't be jealous ban....if they want to be doctors they can also easily pay for foreign university and get the degree.but the wouldn't and the kept the money inside the country.and also they are student who are try to learn don't ruin their future....i'm only seen u guys jealous on their learning and money that they have...try to grown...

    Exactly !!!

    There are other educational facilities offering degree courses in other areas.

    So why not medicine ??
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචන් ගොබ්බ කතා කියන්න එපා. අපේ මහ ලොකු අධ්යාපන ක්‍රමෙන් බිහි වෙන දොස්තරල මහාචාර්යල මොනවත් බෙහෙතක් අලුත් තියරියක් හොයාගන්නවද? ඒ ඔක්කොම කරන්නෙ පිටරට උන්. ඉන්දියවත් අපිට වඩ දියුනුයි. උන් මොලේ පාවිච්චි කරල ටෙස්ටින් කරනව, රිසර්ච් කරනව. අපෙ උන් වගේ පිනට ඉගෙන ගෙන ලෙඩ්ඩුන්ගෙන් ගසා කන්නේයි කැම්පස් වල නිකන් ඉන්නෙයි නෑ.
    අනික මිකෑනිකල් ඉන්ජට සිවිල් ඉලෙක් වගේම අයිටී ඉන්ජට වැරදුනොත් වෙන්නෙ මොනවද කියල හිතල බලපන් පුලුවන්නම් උඹේ ඔය පටු මොලෙන්.

    අනිවාර්යෙන් මචෝ !!!

    ලංකාවේ මේ ඉන්න සමහර දොස්තරලා හිතන් ඉන්නේ
    ඒ අයට වඩා කවුරුත් ඉගෙනුමෙන් උගත් නෑ කියලා ...
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    රජය මගින් සුදුසු යාන්ත්‍රණයක් සාදා පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ යුතුයි.
    එමගින් බදවා ගැනීම් අධීක්ෂණයද සහ අයකිරීම් වල සාධාරණත්වයද සලකා බැලිය යුතුයි.
    එමෙන්ම රජයේ විශ්වවිද්‍යාල වල පහසුකම් පුලුල් කිරීම කළ යුතුය.

    73090_543549549008566_735188491_n.jpg

    නමුත්, මේකනම් මේ රටේ ඉන්න එක්තරා අන්තවාදී පිරිසකගේ කුහකකම තමා!!

    :yes::yes::yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් සේවය සැලසෙන්නෙ 20% අඩු ප්‍රතිශතනකට.... ලකුණු 1කින් 2 කින් මෙඩිකල් යන්න බැරි උන එවුන් ලංකාවේ කොච්චර ඉන්නවද ??

    මෙඩිකල් ගිය උන්ගෙන් පවා වැඩි දෙනෙක් VOG ල වගේ ලෙඩ්ඩු වැඩි අංහ වලට වි‍ශේෂ[FONT=&quot]ඥයෝ වෙන්න බලනව මිස දුෂ්කර පලාත් වල සේවයට යන්නෑ... බලන්නෙ ගාන හම්බ කර ගන්න විතරයි...

    [/FONT]
    [FONT=&quot]රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලට අසු නොවන උගත් තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය සඳහා ලැබෙන තවත් එක් වරමක් විදියටයි මම නම් පෞද්ගලික වි.වි... දකින්නෙ...

    මමත් රජයේ රැකියාවක් කරන ජපුරෙන් උපාධිය ගත්තු එකෙක් ... ඒත් පෞද්ගලික වි.වි. සමග වෛරයක් හො‍ේ උන්ගෙ ඩිග්‍රිය පහත්කරන්න තරම් කුහක නෑ... [/FONT]
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දන්සැල් වලින් හිගන්නෝ වගේ උපාධි ගන්නවට වඩා නම්බු කාරයි , කඩේකින් උපාධියක් ගන්න එක.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    පොඩි නිළමෙ;18977710 said:
    ප්‍රයිවට් ඒවා දැම්මොත් සල්ලි තියෙන උන් ඒවට යනවා
    දුප්පත් අයට තව චාන්ස් එක ලැබෙනවා රජයේ එකට යන්න
    අනික ඔය ප්‍රයිවට් එපා කියන ඩොක්ටස්ලා උන්ගේ අතින් කීයක් හරි දෙනවද රජයට අමතර එකක් දාන්න?
    salli tyena un 3As dala PMC yanne ne!! උබේ ගෙදර එකක් දාල කියපං එක ස්ටෑන්ඩර්ඩ් කියල එටකොට එයි ළමයි. 900ක් අන්දපු එකේ ඕක මොකද්ද

    මුදල් ආදාර ලබාදෙන වෛද්‍ය වරු ඕනෙතරම් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි වල. එහෙම නැතුව අතින් සල්ලි දීල තාම නම් දාන්න බෑ.
     
  • May 21, 2011
    297
    41

    ඉතින් මොකෙන් ඉගෙන ගත්තත් අන්තිමට එක්සෑම් එක රජයෙන් නේ තියන්නෙ? ඒක පාස් නම් ඉතින් ගොඩ නෙ? :) කුහකයොන්ගේ කටවල් වැහෙන්න කොහොම හරි ප්‍රයිවට් ගේන්නම ඕන :lol:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Machanla mama danna ape malli kenek computer engineering degree 1k gaththa rate famous ma institute eken....
    Wishwasa karapalla muuta thaama hariyata excel ekakin wath wadak karaganna ba banz... Job eke 3 months yaddi ain wenna kiuwa... :no::no::no:

    Really sad about the quality of the private unis...
     
    කොම්පුටර් නම් ඉගෙන ගෙන විතරක් මදි කොහොමත්, රන් එක දෙන්න ඕන හැමදාම. එහෙම නැතුව ඩිග්‍රී ගහලා තැනක් නැහැ බන්. මම දන්නවා ටොයොටා එකේ වැඩ කරන එකෙක් ඌට ඉංජිනියර් ඩිග්‍රීය තියා ඕලෙවල්වත් නැහැ
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    තරයේ හෙලා දකිමි.
    දොස්තරට එක පාරක් වැරදුනොත් මැරෙන්නෙ බොහෝවිට එක ලෙඩයි.
    හැබැයි මහත්තයෝ ගරාජ් බාසුන්නැහේට එක පාරක් වැරදුනොත් වාහනේ යන ඔක්කොම සුන් . . .

    එකෙන්ම.. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    :yes::yes: