වැලිවිට SLIIT එක ගාව පාරේ

udsic

Well-known member
  • Mar 16, 2008
    3,118
    1,073
    113

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,708
    6,026
    113
    @ගෙදර
    වැලිවිට පාරෙ විජයබා මාවත හරිය නම් අර ගන්වතුරට යට උනාද කියල මතක නෑ. වැලිවිට පාරෙ ස්ලිට් එක පැත්තෙ හන්දියට වෙන්න නම් යට උනේ නෑ. පොඩ්ඩක් වටෙන් අහල බලන්න. හැබැයි රජෝ කොහේ යට නොවුනත් ඒ ගන්වතුරෙදි යන්න තැනක් නැති උනා. මොකද කඩුවෙල මාලබේ වටෙන්ම යට උනාම දූපතක ඉන්නව වගේ ඉන්න තියෙන්නෙ වතුර බහිනකන්. ඔෆිස් ගිහිල්ලත් ඉවරයි.
    :yes:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,301
    6,076
    113
    වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
    ඉඩම ගන්න කලින් අහන්නේ
    2015 2017 අවුරුදු දේකේම වැස්සට යට උනා.
     

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    121
    68
    28
    අද ගියා නම් හරියටම බලා ගන්න පුලුවන් වෙයි ..
    පරිසමෙන්
     
    • Like
    Reactions: olu bakka

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
    ඉඩම ගන්න කලින් අහන්නේ
    Hold Up Now GIF by ABC Network
    man jumping GIF