වැලිවිට SLIIT එක ගාව පාරේ

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
    ඉඩම ගන්න කලින් අහන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
    ඉඩම ගන්න කලින් අහන්නේ
    2015 වගෙ අම්මට හිකෙන ගංවතුරක් ආව මචන් ඔය පැත්තට. highway එක හදලා තියෙද්දිද කොහෙද ආවෙ. වාහන පාවි පාවි තිබ්බා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔහෙන් ඉඩම් ගන්න එපා යකෝ දවසක පලයන්කො අර පන්සල පාරෙන් ඇතුලෙ පොඩි වැස්සක් තියන වෙලාවක.. වැහි දෙකයි ඕනෙ යට වෙන්න.
     
    nidarsha91

    Well-known member
  • 12 bodimen ahapan.

    ඔහෙන් ඉඩම් ගන්න එපා යකෝ දවසක පලයන්කො අර පන්සල පාරෙන් ඇතුලෙ පොඩි වැස්සක් තියන වෙලාවක.. වැහි දෙකයි ඕනෙ යට වෙන්න.
    සිරාවටම මචන් මම නං මාරම ආතල් එකක් ගත්ත පුන්චි කාර් නිවස පැත්තෙන් උඩහට. වැස්ස වැහල දවසක් වගේ ගියාම එන්නෙ පට්ට ක්ලීන් වතුර. උඩහින් එනවා වතුර තනිකරම නුවර එලි ෆීලින් එකක් එන්නෙ. දිය ඇල්ලක් වගේමයි. අනික කොන්ක්‍රීට් පාර. කකුල් දෙක අතරින් වතුර යනවා. අනික ක්ලීන්........ අම්මෝ
    ------ Post added on Jul 1, 2025 at 11:18 AM
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
    ඉඩම ගන්න කලින් අහ

    hariyata thana kiyapan.

    walivita road da?
    Anna walivita road-Sudarshana Mw-1st lane eke property ekak daala thiyanawa(gurdian lands), ethana nam supiri
     
    • Love
    Reactions: nidarsha91

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    12 bodimen ahapan.

    සිරාවටම මචන් මම නං මාරම ආතල් එකක් ගත්ත පුන්චි කාර් නිවස පැත්තෙන් උඩහට. වැස්ස වැහල දවසක් වගේ ගියාම එන්නෙ පට්ට ක්ලීන් වතුර. උඩහින් එනවා වතුර තනිකරම නුවර එලි ෆීලින් එකක් එන්නෙ. දිය ඇල්ලක් වගේමයි. අනික කොන්ක්‍රීට් පාර. කකුල් දෙක අතරින් වතුර යනවා. අනික ක්ලීන්........ අම්මෝ
    ------ Post added on Jul 1, 2025 at 11:18 AM
    ගූත් හෝදන් එනව ඇති බන්
     
    • Haha
    Reactions: nidarsha91

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වැලිවිට පාරෙ විජයබා මාවත හරිය නම් අර ගන්වතුරට යට උනාද කියල මතක නෑ. වැලිවිට පාරෙ ස්ලිට් එක පැත්තෙ හන්දියට වෙන්න නම් යට උනේ නෑ. පොඩ්ඩක් වටෙන් අහල බලන්න. හැබැයි රජෝ කොහේ යට නොවුනත් ඒ ගන්වතුරෙදි යන්න තැනක් නැති උනා. මොකද කඩුවෙල මාලබේ වටෙන්ම යට උනාම දූපතක ඉන්නව වගේ ඉන්න තියෙන්නෙ වතුර බහිනකන්. ඔෆිස් ගිහිල්ලත් ඉවරයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම දන්නවා ඔය ඉඩම ගැන
    පිළියන්දල කට්ටියකට නේද ඉඩම අයිති
    ඉඩමට පාරක් නෑ , plan එකක් පාස් වෙලා නෑ
    අරගෙන ආයේ විකුණගන්න බැරි වෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙලවල් අයිනෙ ගන්න එපා. පලාතේ තියෙන පහතම තැන තමයි වෙල කියන්නෙ.

    වැහි වෙලාවල් වලට ඒ වගේ ඉඩම් වලට වතුර එනවා පාර දිගේ

    බොහොම කලාතුරකින් තමයි වෙලවල් අයිනෙ හොඳ ඉඩමක් හම්බවෙන්නෙ
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඔහෙන් ඉඩම් ගන්න එපා යකෝ දවසක පලයන්කො අර පන්සල පාරෙන් ඇතුලෙ පොඩි වැස්සක් තියන වෙලාවක.. වැහි දෙකයි ඕනෙ යට වෙන්න.
    Oya idama nan khomada danne na. Eth atta kathawa
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Screenshot 2025-07-01 at 16.31.26.jpg

    hariyata thana kiyapan.

    walivita road da?
    Anna walivita road-Sudarshana Mw-1st lane eke property ekak daala thiyanawa(gurdian lands), ethana nam supiri
    Screenshot 2025-07-01 at 16.31.26.jpg

    ------ Post added on Jul 1, 2025 at 2:03 PM