මාලබේ-වැලිවිට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehema wessak enna thiyena chance eka godak adui bunz. last 40 years walatama 2 parak wathura enna athi.
    :shocked: දැන් තියෙන පරිසර තත්වේ හැටියට ෂුවර් නෑ නේ බන් ඒ කියන්නේ
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ආයේ වැස්සත් එච්චරයි නේ බන් ඒ කියන්නේ.:eek:

    වෙලවල් කිට්ටුව තම බන් යට වෙන්නෙ... ඔව් ඉතිං. ඒගානට වැස්සොත්...

    Ehema wessak enna thiyena chance eka godak adui bunz. last 40 years walatama 2 parak wathura enna athi.

    :yes::yes::yes:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    දැන් තත්වේ කොහොමද බං? තාම මේ පැත්ත යට වෙනවද?