මාලබේ SAITM ජනසතු කරනු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉතින් ක්ලිනිකල් ප්රැක්ටිකල් දෙන්නෙ නැත්තෙ කැම්පස් ගිය දොස්තරලාම නේ? ඇයි බයද දන්නෙ නෑ සල්ලි ‍තියෙන උන් වැඩ පෙන්නද්දි. උඹලගෙ ඔය බොරැ කුල වාදේ අකුල ගනිල්ලා බන්. උඹලට අනාගතයක් නෑ. දැන් හැම පැත්තෙන්ම වගේ ප්රයිවට් කරපු උන් උඹල‍ව පාස් කරනවා....

    NF+Hospital.jpg

    Private Training Hospital eaka....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    EHEMA NAHA BAN A/L FAIL UNAMA THAMA අයින්ස්ටයින්ලා WENNE LOL

    කෝ බන් දැන් දශක ගානක ඉදන් ලන්කාවේ බිහිවෙන්නෙ ඒලෙවල් උඩින් පාස් බුද්ධිමතුන් නේ? උන් මොනාද බන් රටට කරලා තියෙන්නේ කියපන්කෝ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,605
    113
    එක තැනක නෑ
    හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්‍රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්‍රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්‍රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට DEGREE (MACHAN MEHEMANE LOKAYA PILIGATH DEGREE KIYALA ADD KARANNE PILIGANNE NATHI NISA) දීල සල්ලි අරන් තියෙන්නේ

    උඹ මොන කැම්පස් එකටද බන් ගියේ?? ගියා කියලා sure ද බන්?
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඉතින් ක්ලිනිකල් ප්රැක්ටිකල් දෙන්නෙ නැත්තෙ කැම්පස් ගිය දොස්තරලාම නේ? ඇයි බයද දන්නෙ නෑ සල්ලි ‍තියෙන උන් වැඩ පෙන්නද්දි. උඹලගෙ ඔය බොරැ කුල වාදේ අකුල ගනිල්ලා බන්. උඹලට අනාගතයක් නෑ. දැන් හැම පැත්තෙන්ම වගේ ප්රයිවට් කරපු උන් උඹල‍ව පාස් කරනවා....

    හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්‍රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්‍රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්‍රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට දෙග්රී දීල සල්ලි අරන් තියෙන්නේ
     
    ඒවා ව‍ානා ක‍ොල්ලො.... උඹල කොහොමෙයි අපිව හදන්නෙ? පිනට ඉගෙන ගත්ත නන් සද්ද වහලා හිටපන්...
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඒවා ව‍ානා ක‍ොල්ලො.... උඹල කොහොමෙයි අපිව හදන්නෙ? පිනට ඉගෙන ගත්ත නන් සද්ද වහලා හිටපන්...

    KOLLO PINATA IGENA GATHTHE NAHA,,RATA SERVE KARANAWA,,UBE THATHTHA WAGE HARAK HORAKAM KARALA SALLI HOYAPAN..ISSELLAMA THATHTHAWA USSAPAN
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    KOLLO PINATA IGENA GATHTHE NAHA,,RATA SERVE KARANAWA,,UBE THATHTHA WAGE HARAK HORAKAM KARALA SALLI HOYAPAN..ISSELLAMA THATHTHAWA USSAPAN

    අයියෝ දුක හිතුනා නේ... උඹලා පිනට තමා ඉගෙන ගන්නෙ.

    උඹලා රටට සේ‍වේ කරනවා. ලබ්බ. කොරපු සේවයක් කියපන් බලන්න. :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

    :yes::yes::yes::yes::love:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අයියෝ දුක හිතුනා නේ... උඹලා පිනට තමා ඉගෙන ගන්නෙ.

    උඹලා රටට සේ‍වේ කරනවා. ලබ්බ. කොරපු සේවයක් කියපන් බලන්න. :lol::lol:

    UBA WAGE MATTANWA PARADDALA A/L PASS WUNA EKA
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    නිදහස් අද්‍යාපනය වනසන නිකන් අද්යාපන හිගන්නන්ට හෙනම ගහල අකුලෝලාම පල :growl::growl::growl: