හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට DEGREE (MACHAN MEHEMANE LOKAYA PILIGATH DEGREE KIYALA ADD KARANNE PILIGANNE NATHI NISA) දීල සල්ලි අරන් තියෙන්නේ