Umba dawas ganak thisse me thread eka argue kara kara idala den kiyanna deyak nethi wunama anith ewun modayo kiyala lissala yanna neda hadanne.

Umba dawas ganak thisse me thread eka argue kara kara idala den kiyanna deyak nethi wunama anith ewun modayo kiyala lissala yanna neda hadanne.![]()

Sirawata.... ara kapuwa wire awl welada koheda....අනේ මන්දා බං. කැම්පස් ගියා/යනවා කියලා දාල තිබ්බට තියෙන්නේ අමු ගොං මෝඩ අදහස්/තර්ක. අර හද්ද වන්නියේ ඉන්න එකෙක්ටවත් නැතුව ඇති මේ වගේ ගොං අදහස්.
මචං උඹ MSC එකක් PHD එකක් එහෙම කරන්ඩ බලාපොරොත්තුවක් තියෙනවද?![]()
රත්තරං;19265875 said:1.යකෝ අපිත් හෙන ආර්තික අපහසුතා මැද ඉගෙනගෙන තැනකට ආවේ. හැබැයි දනපතියට එදා වයිර කලෙත් නෑ, අද කරන්නෙත් නෑ, හෙටත් නෑ.. අපි කරන්නේ ඌව ආදර්ශෙට ගන්න එක, ඌව කොපි කරන එක.. උගෙන් ඉගෙනගෙන ඌ ඉන්න තැනට යන එක.. දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි..මුන් පොල් කඩන්න ගහට නගින්න ට්‍රයි කරන්නේ නෑ.. පොල් ඉහලින් හැදෙනවට ගහට වයිර කරන එක කරන්නේ. අන්තිමට ඌට පොල් නැති වෙන එක විතරයි වෙන්නේ මොකෝ ගහට පාඩු නෑනේ.. කුකහ වෙන්න එපා බන්...
2. සල්ලි තියෙන උනුත් අනික් උන්ට හිනාවෙන්න එපා බන්. උබල සන්සාරේ කරපු කුසල කර්ම නිසා තමයි උබල ඉපදෙන තැන තීරනය වෙලා තියෙන්නේ (මගෙ ආගමේ හැටියටනම් අල්ලා දෙවියන්ගේ කැමැත්ත, බුවා කැමති විදිහට තමා බෙට්ටක් උනත් ගනට යනවද බඩ යනවද කියල තීරනය වෙන්නේ ) උබල ඒකෙන් වැඩක් ගනිල්ලා. හැබැයි එහෙමයි කියලා අන්ඩුවේ කැම්පස් එකේ ඉගෙනගන්න උන්ට ගරහන්න යන්න එපා. උන්ගේ මට්ටම කොතනද කියන එක උබලා දන්නේ නෑ. ඒ වගේම හොද රිසාල්ට් දාලා කැම්පස් ඇද්ද හොද හොද බර අතු වල උපන්න ලමයිනුත් අපි එක්ක උන්න. ඔතන සමහරක් උන්ට ආන්ඩුවේ කැම්පස් සම්බන්දව තියෙන්නේ නරියා මිදි තිත්තයි කියපු න්‍යාය
මේ කරුනු දෙකම බලපාන්නේ දෙපැත්තේම අන්තවාදීන්ට බව කරුනාවෙන් සලකන්න
ඒ වගේම ඔය නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ගුටිකන උන්ට පොඩ්ඩක් ගරු කරපල්ලා. කොච්චර උනත් උන් කතානොකරන්න අද එකේ පන්තියෙත් නිදහස් අද්‍යාපනේ නෑ. වැඩේ තියෙන්නේ උනුත් දැන් ඕනේවාට වඩා ඉල්ලීම් කරන එක

ඒක තමා මචෝ දෙපැත්තටම කිව්වේ. උබට අව්ලක් කිව්වේ නෑApi Private giyata kawadawath kiyan na bn government ewa gen salli ganna kiyala.... api kawadawath unta baninne na.... eath api unta kisima deyak nokara apta baniddi apitath tharaha yanawa bn.... mun kiyala thiyen dewal balapan.... mun hithan inne munge qualification tharam wena honda eakak na kiyala.... mun inne munge mathe.... mun eakka eakata hitapu kenata kela unath unta wadak na.... api balanne machn bari unwath kohoma hari adagena gehin goda danna....

රත්තරං;19266100 said:ඒක තමා මචෝ දෙපැත්තටම කිව්වේ. උබට අව්ලක් කිව්වේ නෑ![]()
අන්තරේ උන්ට පස්චාත් භාගයේ යම් ආසාදිත තත්වයක් තියෙනවා. එදා ඉදලම එහෙම තමාow bn .... mn kiuwe make yana sene eaka gana.... munge kuhaka kama.... mage yaluwa innawa bn japure un nm kisi awlak na....

හොයාගත්තද බන් !!
link plz![]()
maths කරල A දෙකක්වත් දාපු එකෙක් ඉන්නවද ඔතන comments දාන ...මට වැඩක් නැහැ ඔය වේදනාව තියෙන්නෙ හරියට exam පාස්වෙන්න බැරි උන මැට්ටන්ට....I quit here ..මචෝ argue කලට අවුලක් නැහැ but කුණුහරපෙන් massage යවාගෙන දගලන්න rep කපාගන්න මට ඕනි නැහැ.මම කිව්වෙ මට පෙනුන දේ ..මගේ යාළුවොත් ඉන්නවා බන් ඔය වගේ ... මචන් සම හරක්ට ඕනිලු දැනගන්න මගේ qualifications ...then here it is View attachment 62209
View attachment 62210

රත්තරං;19265875 said:1.යකෝ අපිත් හෙන ආර්තික අපහසුතා මැද ඉගෙනගෙන තැනකට ආවේ. හැබැයි දනපතියට එදා වයිර කලෙත් නෑ, අද කරන්නෙත් නෑ, හෙටත් නෑ.. අපි කරන්නේ ඌව ආදර්ශෙට ගන්න එක, ඌව කොපි කරන එක.. උගෙන් ඉගෙනගෙන ඌ ඉන්න තැනට යන එක.. දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි..මුන් පොල් කඩන්න ගහට නගින්න ට්‍රයි කරන්නේ නෑ.. පොල් ඉහලින් හැදෙනවට ගහට වයිර කරන එක කරන්නේ. අන්තිමට ඌට පොල් නැති වෙන එක විතරයි වෙන්නේ මොකෝ ගහට පාඩු නෑනේ.. කුකහ වෙන්න එපා බන්...
2. සල්ලි තියෙන උනුත් අනික් උන්ට හිනාවෙන්න එපා බන්. උබල සන්සාරේ කරපු කුසල කර්ම නිසා තමයි උබල ඉපදෙන තැන තීරනය වෙලා තියෙන්නේ (මගෙ ආගමේ හැටියටනම් අල්ලා දෙවියන්ගේ කැමැත්ත, බුවා කැමති විදිහට තමා බෙට්ටක් උනත් ගනට යනවද බඩ යනවද කියල තීරනය වෙන්නේ ) උබල ඒකෙන් වැඩක් ගනිල්ලා. හැබැයි එහෙමයි කියලා අන්ඩුවේ කැම්පස් එකේ ඉගෙනගන්න උන්ට ගරහන්න යන්න එපා. උන්ගේ මට්ටම කොතනද කියන එක උබලා දන්නේ නෑ. ඒ වගේම හොද රිසාල්ට් දාලා කැම්පස් ඇද්ද හොද හොද බර අතු වල උපන්න ලමයිනුත් අපි එක්ක උන්න. ඔතන සමහරක් උන්ට ආන්ඩුවේ කැම්පස් සම්බන්දව තියෙන්නේ නරියා මිදි තිත්තයි කියපු න්‍යාය
මේ කරුනු දෙකම බලපාන්නේ දෙපැත්තේම අන්තවාදීන්ට බව කරුනාවෙන් සලකන්න
ඒ වගේම ඔය නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ගුටිකන උන්ට පොඩ්ඩක් ගරු කරපල්ලා. කොච්චර උනත් උන් කතානොකරන්න අද එකේ පන්තියෙත් නිදහස් අද්‍යාපනේ නෑ. වැඩේ තියෙන්නේ උනුත් දැන් ඕනේවාට වඩා ඉල්ලීම් කරන එක
දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි.![]()

Umba dawas ganak thisse me thread eka argue kara kara idala den kiyanna deyak nethi wunama anith ewun modayo kiyala lissala yanna neda hadanne.![]()
![]()
සල්ලි තියන වුන් ටික පශ්චාත් භාගය දීලා, කැම්පස් යන්න ඕනෙ.![]()

Mama me thread eka dammata argue kare eka dawasai. Ubalata ithin kiyana dewal walata uththara nane. Mama hithuwe hoda uththara hambei kiyala. Anika ubala kiyawana mati katha thread ekata adala dewal newe. Ubalath ekka gon katha kiyawanna mata welawak na.