මාලබේ SAITM ජනසතු කරනු

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
124ixk0.jpg

Umba dawas ganak thisse me thread eka argue kara kara idala den kiyanna deyak nethi wunama anith ewun modayo kiyala lissala yanna neda hadanne. :lol:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory

ලොල්. මට වැඩක් නෑ මචන් උඹේන් පෲෆ්. මම කිව්වෙ නෑ නේ "නෑ" කියලා.
"කැම්පස් ගියා/යනවා කියලා දාල තිබ්බට තියෙන්නේ අමු ගොං මෝඩ අදහස්/තර්ක".
මම ඔන්ලයින් පෲෆ් කාගෙන්වත් ඉල්ලනේත් නෑ. මම දෙන්නේත් නෑ.
තව දෙයක් මාත් ගවර්න්මන්ට් කැම්පස් තමා. 2න්ඩ් ශයි ආවෙ. ෆස්ට් ශයි AAC. මට වියදම් කරන්ඩ එච්චර ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නැත්තන් 2න්ඩ් ශයි කරන්නේ නෑ.

අනේ මන්දා බං. කැම්පස් ගියා/යනවා කියලා දාල තිබ්බට තියෙන්නේ අමු ගොං මෝඩ අදහස්/තර්ක. අර හද්ද වන්නියේ ඉන්න එකෙක්ටවත් නැතුව ඇති මේ වගේ ගොං අදහස්.
මචං උඹ MSC එකක් PHD එකක් එහෙම කරන්ඩ බලාපොරොත්තුවක් තියෙනවද?:baffled:
 
Last edited:
Dec 3, 2012
3,788
159
0
Purgatory
රත්තරං;19265875 said:
1.යකෝ අපිත් හෙන ආර්තික අපහසුතා මැද ඉගෙනගෙන තැනකට ආවේ. හැබැයි දනපතියට එදා වයිර කලෙත් නෑ, අද කරන්නෙත් නෑ, හෙටත් නෑ.. අපි කරන්නේ ඌව ආදර්ශෙට ගන්න එක, ඌව කොපි කරන එක.. උගෙන් ඉගෙනගෙන ඌ ඉන්න තැනට යන එක.. දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි..මුන් පොල් කඩන්න ගහට නගින්න ට්‍රයි කරන්නේ නෑ.. පොල් ඉහලින් හැදෙනවට ගහට වයිර කරන එක කරන්නේ. අන්තිමට ඌට පොල් නැති වෙන එක විතරයි වෙන්නේ මොකෝ ගහට පාඩු නෑනේ.. කුකහ වෙන්න එපා බන්...

2. සල්ලි තියෙන උනුත් අනික් උන්ට හිනාවෙන්න එපා බන්. උබල සන්සාරේ කරපු කුසල කර්ම නිසා තමයි උබල ඉපදෙන තැන තීරනය වෙලා තියෙන්නේ (මගෙ ආගමේ හැටියටනම් අල්ලා දෙවියන්ගේ කැමැත්ත, බුවා කැමති විදිහට තමා බෙට්ටක් උනත් ගනට යනවද බඩ යනවද කියල තීරනය වෙන්නේ ) උබල ඒකෙන් වැඩක් ගනිල්ලා. හැබැයි එහෙමයි කියලා අන්ඩුවේ කැම්පස් එකේ ඉගෙනගන්න උන්ට ගරහන්න යන්න එපා. උන්ගේ මට්ටම කොතනද කියන එක උබලා දන්නේ නෑ. ඒ වගේම හොද රිසාල්ට් දාලා කැම්පස් ඇද්ද හොද හොද බර අතු වල උපන්න ලමයිනුත් අපි එක්ක උන්න. ඔතන සමහරක් උන්ට ආන්ඩුවේ කැම්පස් සම්බන්දව තියෙන්නේ නරියා මිදි තිත්තයි කියපු න්‍යාය

මේ කරුනු දෙකම බලපාන්නේ දෙපැත්තේම අන්තවාදීන්ට බව කරුනාවෙන් සලකන්න

ඒ වගේම ඔය නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ගුටිකන උන්ට පොඩ්ඩක් ගරු කරපල්ලා. කොච්චර උනත් උන් කතානොකරන්න අද එකේ පන්තියෙත් නිදහස් අද්‍යාපනේ නෑ. වැඩේ තියෙන්නේ උනුත් දැන් ඕනේවාට වඩා ඉල්ලීම් කරන එක

:D
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    lankaawe pvt uni daanna epaa kiyana deshapalana paksha walata salli denne UK, Aus wage ratawal. ewata danata labena aadayam nathi wenawa lankaawe government eka pvt uni dammoth.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Api Private giyata kawadawath kiyan na bn government ewa gen salli ganna kiyala.... api kawadawath unta baninne na.... eath api unta kisima deyak nokara apta baniddi apitath tharaha yanawa bn.... mun kiyala thiyen dewal balapan.... mun hithan inne munge qualification tharam wena honda eakak na kiyala.... mun inne munge mathe.... mun eakka eakata hitapu kenata kela unath unta wadak na.... api balanne machn bari unwath kohoma hari adagena gehin goda danna....
    ඒක තමා මචෝ දෙපැත්තටම කිව්වේ. උබට අව්ලක් කිව්වේ නෑ:)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    12208608_10206444203838258_7339836141526853779_n.jpg

    සල්ලි තියන වුන් ටික පශ්චාත් භාගය දීලා, කැම්පස් යන්න ඕනෙ.
    :baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රත්තරං;19266100 said:
    ඒක තමා මචෝ දෙපැත්තටම කිව්වේ. උබට අව්ලක් කිව්වේ නෑ:)

    ow bn .... mn kiuwe make yana sene eaka gana.... munge kuhaka kama.... mage yaluwa innawa bn japure un nm kisi awlak na....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow bn .... mn kiuwe make yana sene eaka gana.... munge kuhaka kama.... mage yaluwa innawa bn japure un nm kisi awlak na....
    අන්තරේ උන්ට පස්චාත් භාගයේ යම් ආසාදිත තත්වයක් තියෙනවා. එදා ඉදලම එහෙම තමා:lol::lol:

    හැබැ‍යි උන් රටට වැඩකුත් කරනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    maths කරල A දෙකක්වත් දාපු එකෙක් ඉන්නවද ඔතන comments දාන ...මට වැඩක් නැහැ ඔය වේදනාව තියෙන්නෙ හරියට exam පාස්වෙන්න බැරි උන මැට්ටන්ට....I quit here ..මචෝ argue කලට අවුලක් නැහැ but කුණුහරපෙන් massage යවාගෙන දගලන්න rep කපාගන්න මට ඕනි නැහැ.මම කිව්වෙ මට පෙනුන දේ ..මගේ යාළුවොත් ඉන්නවා බන් ඔය වගේ ... මචන් සම හරක්ට ඕනිලු දැනගන්න මගේ qualifications ...then here it is View attachment 62209

    View attachment 62210

    ඔය දෙක එකකට එකක් ගැලපෙනවද බන්? නමත් එක්ක දාපන්කෝ..ඔහොම දැම්මම පිළිගන්නේ කොහොමද? මම ලගත් තියෙනවා මොරටුවේ යුනි එකේ කොල්ලෙක් ගේ CV එකක්...ඕනේ නම් දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක්...:rofl::P

    උබ 2004 A/L කරලා තාම අන්ඩර්ග්‍රජුවෙට් කියල දාල තියෙන්නේ? :dull::shocked::eek:

    මම නම A/L ෆේල් බන් :baffled::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රත්තරං;19265875 said:
    1.යකෝ අපිත් හෙන ආර්තික අපහසුතා මැද ඉගෙනගෙන තැනකට ආවේ. හැබැයි දනපතියට එදා වයිර කලෙත් නෑ, අද කරන්නෙත් නෑ, හෙටත් නෑ.. අපි කරන්නේ ඌව ආදර්ශෙට ගන්න එක, ඌව කොපි කරන එක.. උගෙන් ඉගෙනගෙන ඌ ඉන්න තැනට යන එක.. දනපතියට හූල්ලන අන්තරේ අඩුකුලේ හිගන මානසිකත්වේ තමා දිරවන්නම බැරි..මුන් පොල් කඩන්න ගහට නගින්න ට්‍රයි කරන්නේ නෑ.. පොල් ඉහලින් හැදෙනවට ගහට වයිර කරන එක කරන්නේ. අන්තිමට ඌට පොල් නැති වෙන එක විතරයි වෙන්නේ මොකෝ ගහට පාඩු නෑනේ.. කුකහ වෙන්න එපා බන්...

    2. සල්ලි තියෙන උනුත් අනික් උන්ට හිනාවෙන්න එපා බන්. උබල සන්සාරේ කරපු කුසල කර්ම නිසා තමයි උබල ඉපදෙන තැන තීරනය වෙලා තියෙන්නේ (මගෙ ආගමේ හැටියටනම් අල්ලා දෙවියන්ගේ කැමැත්ත, බුවා කැමති විදිහට තමා බෙට්ටක් උනත් ගනට යනවද බඩ යනවද කියල තීරනය වෙන්නේ ) උබල ඒකෙන් වැඩක් ගනිල්ලා. හැබැයි එහෙමයි කියලා අන්ඩුවේ කැම්පස් එකේ ඉගෙනගන්න උන්ට ගරහන්න යන්න එපා. උන්ගේ මට්ටම කොතනද කියන එක උබලා දන්නේ නෑ. ඒ වගේම හොද රිසාල්ට් දාලා කැම්පස් ඇද්ද හොද හොද බර අතු වල උපන්න ලමයිනුත් අපි එක්ක උන්න. ඔතන සමහරක් උන්ට ආන්ඩුවේ කැම්පස් සම්බන්දව තියෙන්නේ නරියා මිදි තිත්තයි කියපු න්‍යාය

    මේ කරුනු දෙකම බලපාන්නේ දෙපැත්තේම අන්තවාදීන්ට බව කරුනාවෙන් සලකන්න

    ඒ වගේම ඔය නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ගුටිකන උන්ට පොඩ්ඩක් ගරු කරපල්ලා. කොච්චර උනත් උන් කතානොකරන්න අද එකේ පන්තියෙත් නිදහස් අද්‍යාපනේ නෑ. වැඩේ තියෙන්නේ උනුත් දැන් ඕනේවාට වඩා ඉල්ලීම් කරන එක
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Pawu appa mun. Mun kiyana vidiyata A/L Fail un okkoma mun ta one vidiyata wena wena course karanna one. :lol::lol: Kiyanakan ediye.

    Me higanno ape salli walin egena gena apita ma arinna anawa. :P
    :P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    Umba dawas ganak thisse me thread eka argue kara kara idala den kiyanna deyak nethi wunama anith ewun modayo kiyala lissala yanna neda hadanne. :lol:

    Mama me thread eka dammata argue kare eka dawasai. Ubalata ithin kiyana dewal walata uththara nane. Mama hithuwe hoda uththara hambei kiyala. Anika ubala kiyawana mati katha thread ekata adala dewal newe. Ubalath ekka gon katha kiyawanna mata welawak na.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    12208608_10206444203838258_7339836141526853779_n.jpg

    සල්ලි තියන වුන් ටික පශ්චාත් භාගය දීලා, කැම්පස් යන්න ඕනෙ.
    :baffled:

    Meka fake ekak. ubalagema manasika ledek dapu ekak. Ubala hithan inne campus yana ewn gana mehemada ?

    :lol::lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama me thread eka dammata argue kare eka dawasai. Ubalata ithin kiyana dewal walata uththara nane. Mama hithuwe hoda uththara hambei kiyala. Anika ubala kiyawana mati katha thread ekata adala dewal newe. Ubalath ekka gon katha kiyawanna mata welawak na.

    Palayan ban boru kiyanne nethuwa umba magema post keeyakata reply kalada?