මාලබේ SAITM ජනසතු කරනු

undef_String

Member
Oct 22, 2015
3
0
0
මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

aka aththa math sliit ake apith loku kattak kannawa iggena ganna exam amarui a widiyata mahansi wela aliyata ana un akka happenna bayai gov campus wala aun akai aththa
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Meka fake ekak. ubalagema manasika ledek dapu ekak. Ubala hithan inne campus yana ewn gana mehemada ?

    :lol::lol::lol:
    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    Hah uba ethakota molakaraya ne. Palayan kalawadda wadak balagena. Thota adumagane post ekakwath kiyawala therum ganna bane. Nodakin me wage harakuth innawane lankawe.
    :lol::lol::lol:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604

    Haraka uba ne methana Umba Umba ga ga inne. Api awe nane ubalage campus wahanna kiyanna. Uba ne dan methana gona wage private uni wahanna katah kare. :rofl::rofl:

    Ai bung ochchara baya? Sirwata ma ubala hithanne A/L fail okkoma modayo kiyala da? un thamai bung ubala campus ekan out wenakota ubalawa 2.50ta wadata ganne. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    • [*]Haraka uba ne methana Umba Umba ga ga inne. Api awe nane ubalage campus wahanna kiyanna. Uba ne dan methana gona wage private uni wahanna katah kare. :rofl::rofl:

      [*]Ai bung ochchara baya? Sirwata ma ubala hithanne A/L fail okkoma modayo kiyala da? un thamai bung ubala campus ekan out wenakota ubalawa 2.50ta wadata ganne. :lol::lol:

    • Thread eke topic eka therenne nadda sonnayo thota. Ake thiyenne thope oya atamagula wahanna kiyala newe. Heh thopilata hambena degreeth a wage thama. Thopilata bayawenna thopi mokkuda? Copy karala S 3 dala yana ewn.
    • Heh me lagadi competition ekak thibba. Thope ewn hadala thibbe arduino car. Ape ewn robotics arm. Thopila paradi. Thopilata a wage sankeerna theory therumgannawath ba aduma gane.Me wage ewnne degree ganne salli walata. ( mama kagewath buddiya hallu kireemata kamathi natha . Akamaththen uwada kereemata sidu wiya)
    • :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    ඇත්තද?? මාරයිනේ..:lol::lol::lol::lol::lol:

    වැදගත් විදිහට සාකච්චාවක් කරන උන් ඉස්සරහ උම්බෑ කියන්න එපා මචන්:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට කැම්පස් යාගන්න බැරි වෙච්ච එකක්​

    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    AL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට AL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    OL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට OL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    8පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට 8පාස් වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ශිෂ්‍යත්වේ පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට ශිෂ්‍යත්වේ පාස් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ඉස්කෝලේ යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට වැස්සකටවත් ඉස්කෝලෙකට යාගන්න බැරිවෙච්ච එකෙක්​

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;19271944 said:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පිරිසක් නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගෙන එහි තෘතීක මට්ටම රැක ගැනීමට කටයුතු කරන විට

    ... සාමාන්‍ය පෙලින්.. උසස් පෙලින්.. අධ්‍යාපනය නවතා.. නිදහස් අධ්‍යාපනයෙන් භාගෙට ප්‍රයොජනයක් ගෙන ජනතාවගෙ මුදල් විනාශ කල වුන්..

    ඉහත පෙරකී උපරිම ප්‍රයොජනයට ගත්වුන්ට ගරහනවිට...
    කුමක් කියන්නට දැයි සිතා ගත
    නොහැක..
     
    • Like
    Reactions: රත්තරං

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    රත්තරං;19271944 said:

    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට කැම්පස් යාගන්න බැරි වෙච්ච එකක්​

    AL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට AL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    OL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට OL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    8පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට 8පාස් වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ශිෂ්‍යත්වේ පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට ශිෂ්‍යත්වේ පාස් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ඉස්කෝලේ යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට වැස්සකටවත් ඉස්කෝලෙකට යාගන්න බැරිවෙච්ච එකෙක්​

    :yes::yes::yes::yes::yes:

    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේකත් හරි...gov යුනි යන උනුත් බයේ දඟලනවනේ ඇත්තම කතාව ඉතින්...මෙහෙමයි බන්..මිනිස්සුන්ගේ ගතිය ඕක..හැමවෙලේම තමන් ලග නැති දෙයක් වෙන කෙනෙක් ට තියෙනවා දැක්කහම ඔය වගේ කුහක ගති එනවා..

    gov. කැම්පස් යන ගොඩක් උන් දුප්පත් හෙන ඈත ඩොටේ ඉදන් එන උන් සමහර වෙලාවට....උන්ට බයයි බන් ප්‍රයිවට් උනුත් ආවම උන්ට competition එක වැඩි නිසා..සල්ලි තියෙන උනුත් ඉන්නවා..උන් නම් බයක් හැකක් නැතුව ඉන්නවා මොකද උන් දන්නවා මෙහෙ නැත්තම් උන්ට රටකට උනත් පැනගන්න පුළුවන් කියල...

    private යන එකාට යමක් කමක් කරගන්න පුළුවන්, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව එහෙම හොදට හසුරුවන්න පුළුවන් ගොඩක් අයට..එහෙම නිසයි සීන් එක..ඉංග්‍රීසි හොදට පුලුවන්නම්, සාමන්යෙන් වැඩක් කරගන්නත් පුළුවන් පොරක් නම්, degree එක තියෙනවනම් ජොබ නිකන් ම සෙට් වෙනවා...gov නෙමෙයි කියල හලන්නේ නැහැ කොහෙවත්..

    gov. යන උන් එකනේ බන් ජොබ් එකත් රජයෙන් ම දීපියව කියල ඉන්නේ...බලහන්..නිකන් ඉගැන්නුවනම් නිකන් ජොබ් එකත් දීපිය කියල කියන්නේ..private උන් එහෙම කරනවා දැකල නැහැනේ...

    උන් ඩිග්රි එකත් කරනවා...ජොබ් එකත් හොයාගන්නවා..මිනිස්සුන්ට පව් දෙන්නෙත් නැහැ..රජයට පව් දෙන්නෙත් නැහැ..හැබැයි හැම gov. යුනි එකටම ඕක අදාළ නැහැ..

    මොරටුව වගේ උන්නම් ඉතින් අවුට් වෙනකොටම හොද තැන් වලට යනවා..හැබෑ දක්ෂයෝ නම් ගරහන්න උවමනාවක් නැහැ private කැම්පස් තිබ්බ කියල...උන්ට වගේම අනිත් අයටත් ඉගෙන ගන්න අවස්තාව තියෙනවනේ..මොකෝ නිකන් උපාදි දෙන්නේ නැහැනේ කොහෙවත්..UGC එකෙන් උනත් පිළිගන්නේ එකනේ ඒ වගේ හොද ඒවා...
     
    • Like
    Reactions: chethana kalan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඔය විජය කුමාරයා ලංකාවට ආව එකයි කුවේනිගේ බල්ල ටොමී හම්බවෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් කට්ටො සහ සමහර මෙලෝ රහකට නැති කොමර්ස් කෝස් කට්ටො තමා බන් ආන්ඩුවේ ජොබ් බලාන ඉන්නේ. අපේ බැජ් වලනම් කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ආන්ඩුවේ ජොබ් වලට ගියේ නෑ

    අනික ඉන්ජිනීරින් මෙඩිසින් ඇදගන්න බැරි වෙච්ච බයෝ පිසිකල් ඇප්ලයිඩ් වගේ කරන උන්ගෙන් 99%ක්ම ඔය ප්‍රයිවට් කෝස්/ඩිග්‍රි කරනවා. මමත් කලා.. සයන්ස් මැත්ස් කරලා කැම්පස් එකේ මොන කෝස් එකට ගිය එකෙක් වත් තාමනම් මම ජොබක් නැතුව දැකලා නෑ:yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න එඩිට් කලා. ඔය කෑල්ල දාන්න අමතක උනා..

    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    :yes::yes::yes::yes::yes::yes::yes:

    රත්තරං;19271944 said:

    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට කැම්පස් යාගන්න බැරි වෙච්ච එකක්​

    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    AL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට AL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    OL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට OL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    8පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට 8පාස් වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ශිෂ්‍යත්වේ පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට ශිෂ්‍යත්වේ පාස් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ඉස්කෝලේ යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට වැස්සකටවත් ඉස්කෝලෙකට යාගන්න බැරිවෙච්ච එකෙක්​

    :yes::yes::yes::yes::yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113

    • Thread eke topic eka therenne nadda sonnayo thota. Ake thiyenne thope oya atamagula wahanna kiyala newe. Heh thopilata hambena degreeth a wage thama. Thopilata bayawenna thopi mokkuda? Copy karala S 3 dala yana ewn.
    • Heh me lagadi competition ekak thibba. Thope ewn hadala thibbe arduino car. Ape ewn robotics arm. Thopila paradi. Thopilata a wage sankeerna theory therumgannawath ba aduma gane.Me wage ewnne degree ganne salli walata. ( mama kagewath buddiya hallu kireemata kamathi natha . Akamaththen uwada kereemata sidu wiya)
    • :lol::lol::lol:

    Aththada ubala Robotic arm eka diga wadi wela wenna athi PVT uni gana reddak hoyanna anne? Ubalata thiyenne me rate katawath nathi amaruwak ne :rofl::rofl: Bay nattam mokata da bung adanne.

    Anika SAITM eka janasathu karanne mokatada? Uba kiyanan vidiyata okkoma pvt uni janasathu karanna one. redda thamai
     
    • Like
    Reactions: arsehole-froce

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවේ පියන් ජොබ් 368ක් සඳහා අයැදුම් කල හැටි.
    • පී.එච්.ඩී එකක් තියෙන එවුන් 250ක්
    • පශ්චාත් උපාධිධාරීන් 25000ක්
    • නිකම් උපාධිධාරීන් 150000ක්
    • උපාධි නැති අය ලක්ෂ 22ක්
    ලංකාවට ඔහොම වෙන දිනය වැඩි ඈතක නොවේ. :nerd:

    http://www.bbc.com/news/world-asia-india-34276253

    හේතු ගොඩක් තියෙනවා. ලංකාවෙත් ඉන්දියාවේ වගේම මානසිකත්වය හැදිල තියෙන්නේ ඉගෙනගත්තම ජොබ් හම්බවෙනවා කියල නිසා. යමක් හිතල කරන්නට ඉගෙනගෙන නැති නිසා. වයිට්කොලර් ජොබ් එකක් නැත්නම් අනාගතයක් නැතය කියා හිතන නිසා. දෙමාපියන්ගේ අරමුන දරුවා කෙසේහෝ දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් කරන්න නිසා.

    ඉතින් සීමා සහිත ජොබ් මාකට් එකට රිංගන්න රටේ ලෝකේ නැති ක්‍රම හොයාගන්නවා. එකක් තමයි හොරට උපාධි ගැනීම. අනික හොර උපාධියක් නැතත් හොර සහතිකයක් හරි හදා ගැනීම. දේශපාලකයන්ගේ ලියුමක් ගැනීම. ලියුම් උපාධි මොකුත් නැතුව දොස්තර කෙනෙක් වගේ ඇඳගෙන හොස්පිටල් වල ගැවසෙන අයත් ඉන්නවා.

    ඉතින් මේ ජොබ් එකක් හොයා ගන්න එක අනෙකා පාගගෙන වට්ටලා ගියෙ නැත්නම් දිනන්න බැරි තරඟයක්.

    දොස්තරලා කොහොම උනත් ඉංජිනේරුවො ගැන නම් මම හොඳට දන්නවා. මොන උපාදිය තිබුනත් වැඩබැරි ටාසන්ල ඕනෙ තරම් මට හම්බවෙලා තියෙනවා. ඉන්ටවිව් එකක් කරද්දි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඇප්ලිකේෂන් 1000+ අතරින් හොඳ එකෙක් හොයාගන්න එක.

    අපි ඉන්ටවිව් කරල ජොබ් දෙන්නෙ ප්‍රයිවට් කොම්පැනි වල විතරයි. ආන්ඩුවෙ දොස්තර රස්සාව දෙන්නෙ ඉන්ටවිව් කරල නෙවෙයි.

    වැඩ බැරි ටාසන්ල උනත් ආන්ඩුවෙ මෙඩිකල් කොලේජ් එකකට ගිය උන්ට ජොබ් දෙනවා. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ආවම කොහොමද උන්ට ජොබ් දෙන්න ඕනෙ? උන්වත් නිකම්ම ගන්න වෙනවනෙ. උපාධි සහතිකේ බලල ජොබ් දෙන නිසා තමයි මේ අවුල.
     
    • Like
    Reactions: arsehole-froce

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හිනමනයේ තරම

    OYA ADVANCED LEVEL PASSDA?KOHOMADA RESULTS...ISKOLE YANA KALE KOLLO OYATA PINA KIWWADA,,HE HE MAGE RESULTS MAMA KALINMA DAMMA PODDAK BALANNA

    අනේ ඔබවහන්සේගේ බුධ්ධිමට්ටමේ තරම ඔයාගේ comments වලින් මොන්ටිසෝරි දරුවෙක් පවා අවබෝද කරගන්නවා.:rofl::rofl: ඔක්කොටම කලින් හීනමානය නිසා ඇතිවෙච්ච මානසික ආතතියට ප්‍රතිකාරයක් ගනින්....:P:rofl::P

    මේවගේ දෙයක් forum එකක කතා කරනකොට තමන්ගේ certificate Scan කරලා දානවා කියන එකින්ම ඔබවහන්සේගේ තියන හිනමනයේ තරම හිතාගන පුළුවන්.:rolleyes::rofl::rolleyes: මට සුවර් නෑ ඔය IESL document එකත් වෙනකගේන්හරි අරගන නම කපල Scan කරලාදැම්මද කියල .... ;):rofl:;)

    සහෝදරයා, යමක් ගැන අදහස් දක්වනකොට පුදගලිකව ඔය කවුද , මම කවුද කියනඑක නෙමේ වැදගත් ...ප්‍රශ්නයට අදාලව කරුණු ගොඩනගනෙකයි ...:nerd::nerd:

    :yes::yes: මම කීවේ: විස්වවිද්යාලයක් හොදයිද නරකයිද කියන්නේ එක පුද්ගලිකද විදෙශියද කියනඑක මතනොවෙයි, ලෝකේ කොහෙත් පිළිගන්න acardamic ක්‍රියාදාමය ඇතුලේ කතාකරන "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන නිර්ණායක වලට අනුවයි යන්නයි. තවදුරටත් මේවගේ තර්කනුකුල ප්‍රශ්න ඔබවහන්සේ වගේ බුද්දී-හීනයගෙන් අහල තෙරුමන් නෑ; එකෙන්ම තේරෙනවා ලංකාවේ දැනට තියන නිදහස් අද්යපනයෙන් නියම බුද්දිමතුන් බිහිනොවන බව ...:rolleyes:

    මේවගේම thread එකකට මම කාලෙකට කලින් අදහස් ටිකක් ඉදිරිපත්කල , හැබැයි විරුද්දව අදහස් දක්වපු කාටවත් මගේ තර්ක වලට උත්තර දෙන්න බැරිවුනා ...
    :rolleyes::rofl:
    පහතසදහන් ඒ අදහස් ටිකයි, පුවන්නම් "වදුරු කුණුහරප" නොකියා මගේ තර්කවලට උත්තර දෙන්නකෝ ....:P:P

    http://www.elakiri.com/forum/showpost.php?p=14304818&postcount=158

    http://www.elakiri.com/forum/showpost.php?p=14301458&postcount=86
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes: