මාලබේ SAITM ජනසතු කරනු

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    kuhaka kama tami wena mokakda itn, free education namata muwa wela jealousy eka pitakarana wesige putala

    නිදහස් අද්‍යාපනය තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අදකාලේ නිදහස් අද්‍යාපනය කියන්නේ failure එකක්. මේ රටේ අද්‍යාපනය වටිනාකම තේරෙන්නේ නැහැ මුන්ට. මහපොලෙන් හම්බවෙන රුපියල් 3000න් 2500ක මාසේම ගෙවල, රුපියල් 500ක් ගෙදරටත් යවන පජාත හිගන හැත්තක් ඕකුන්. නිදහස් අද්‍යාපනය තිබුනේ නැත්නම් මුන් ආත්ම 7කට ඉගෙනගන්න හිතන්නවත් බැහැ මුන්ට. එත් දැන් නිකන් දෙන නිසා එකේ වටිනාකම නැති වෙලා. හරිනම් මුන් මෙහෙම කෑ ගගහ රට වටේ දුවන්නේ නැතුව නිදහස් අද්‍යාපනය වැදගෙන ඉගෙනගන්න ඕන.

    මුන් හෙනම කුහක හැත්තක්. මුන්ට ඉගෙන්නුව කියල රටට සෙතක් වෙන්නේ නැහැ. මුන් strike කර කර ලෙඩ්ඩු මර මර සල්ලි ගොඩ ගහන එක කරන්නේ. අනෙත් එවුන් ටික රට පනිනවා. මුන් හෙන ගොන් හැත්තක්. අනෙත් රටවල වගේ නෙවෙයි. මුන්ට කොච්චර ඉගැන්නුවත් අමු ගොන්නු. අලුත් දෙයක් හිතල කරගන්න පුළුවන් එකෙක් නැහැ. කටයි පඩ ගදයි විතරයි. තාක්ෂනය කවදාවත් ලංකාවේ නිර්මාණය වෙන්නේ නැහැ. ඔක්කොම අලුත් තාක්ෂනය එන්නේ පිට රටවල් වලින්. හොදම දෙය තමයි, සාදාරන ගානක් අයකරල අද්‍යාපනය දෙන්න ඕන. විශ්වවිද්‍යාල නඩත්තු කරන්න, මුන්ට කන්න බොන්න දෙන සල්ලි ඊට වඩා පලදායි දෙයකට යොදවන්න ඕන. වටිනාකමක් තියෙන දෙය බල්ලට දාන එක නතර කරන්න ඕන.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඉතින් සයිටම් එකෙන් "බාල" degree නං දෙන්නේ ඇයි වේදනා ? මිනිස්සු මැරෙන්න බලන්න බේත් ගනීද. බාල ඩොකෙක් වෙලා කාටවත් වැඩක් නෑ! මොකද උට බේත් කරන්න බෑ! ලෙඩ්ඩු එන් නෑ ! උට අනාගතයක් නෑ :baffled:

    Add to Anti-Banner

    සමහර විට ඔය දෙකේම ඉන්න උන්ට මොකක් හෝ පොදු knowledge test එකක් තිබුනානම් theory,practical,mental මේ හැමදේකින්ම .කතාව ඉවරනේ.නැත්නම් මුන් ඔක්කොම කෙළගෙන ඇවිත් .මිනිස්සුන්ට දෙනවා බෙහෙත් කරවෙලා යන්න.කියෙන් කි දෙනාද මේ ලංකාවේ ඉදන් අලුත් බෙහෙතක් හොයාගන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ බං SLIIT එකේ 6 වසර IT උගන්නන්නේ නැහැ :rofl:

    දැන් සරලව මෙහෙම හිතපන්කෝ......පොඩි කාලේ ඉඳන් biology ඉගනගත්තයි කියල මෙඩිකල් ෆැකල්ටි ඕනේ නැති වෙනවද? ඒ වගේ තමයි පාසල් විශයධාරාවේ IT ඉගැන්නුවයි කියල උසස් අධ්‍යාපන ආයතන වහන්න වෙන්නේ නැහැ :lol:

    දැන් එතකොට 6 ඉඳන් IT ඉගැන්නුවම මොරටුවේ CS පැත්ත එතකොට UCSC එක එහෙමත් වහන්න වෙයි නේද බං?:rofl:

    මචන් මම මේ කතාකරන්නේ අනාගත ලෝකේ IT කියන්නේ මුලික අද්යපනයයේ එක කොටසක් වෙනවා කියලා ඉන්න රාමුවක.IT කියන්නේ සමනයකරනවෙලා තියෙන්නේ හරියට සිංහල ගණිතය වගේ...උඹ කියන දෙයි මන් කියන දෙයි දෙකක් ...ටිකක් හිතපන්කෝ උඹ කවදාවත් සිංහල උපාදියක් කරන්න සල්ලි ගෙවයිද කියලා හේතුව සිංහල කියන විෂයය ලංකාවේදී සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ ...ඉදිරියේදී IT ඒ තත්වෙට පත්වෙනවා ලෝකෙම...ඊට කලින් අපි එකට ඕනි විදිහට හැඩගැසුණේ නැත්තන් රටක් විදිහට අපි පරාදයි....අන්න ඒ වගේ ජාතික ක්‍රියාවලියකදී රජයේ මැදිහත් වීම එකට අනිවාර්යයෙන්ම ඕනි වෙනවා
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඉතින් සයිටම් එකෙන් "බාල" degree නං දෙන්නේ ඇයි වේදනා ? මිනිස්සු මැරෙන්න බලන්න බේත් ගනීද. බාල ඩොකෙක් වෙලා කාටවත් වැඩක් නෑ! මොකද උට බේත් කරන්න බෑ! ලෙඩ්ඩු එන් නෑ ! උට අනාගතයක් නෑ :baffled:

    Add to Anti-Banner

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිදහස් අද්‍යාපනය තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අදකාලේ නිදහස් අද්‍යාපනය කියන්නේ failure එකක්. මේ රටේ අද්‍යාපනය වටිනාකම තේරෙන්නේ නැහැ මුන්ට. මහපොලෙන් හම්බවෙන රුපියල් 3000න් 2500ක මාසේම ගෙවල, රුපියල් 500ක් ගෙදරටත් යවන පජාත හිගන හැත්තක් ඕකුන්. නිදහස් අද්‍යාපනය තිබුනේ නැත්නම් මුන් ආත්ම 7කට ඉගෙනගන්න හිතන්නවත් බැහැ මුන්ට. එත් දැන් නිකන් දෙන නිසා එකේ වටිනාකම නැති වෙලා. හරිනම් මුන් මෙහෙම කෑ ගගහ රට වටේ දුවන්නේ නැතුව නිදහස් අද්‍යාපනය වැදගෙන ඉගෙනගන්න ඕන.

    මුන් හෙනම කුහක හැත්තක්. මුන්ට ඉගෙන්නුව කියල රටට සෙතක් වෙන්නේ නැහැ. මුන් strike කර කර ලෙඩ්ඩු මර මර සල්ලි ගොඩ ගහන එක කරන්නේ. අනෙත් එවුන් ටික රට පනිනවා. මුන් හෙන ගොන් හැත්තක්. අනෙත් රටවල වගේ නෙවෙයි. මුන්ට කොච්චර ඉගැන්නුවත් අමු ගොන්නු. අලුත් දෙයක් හිතල කරගන්න පුළුවන් එකෙක් නැහැ. කටයි පඩ ගදයි විතරයි. තාක්ෂනය කවදාවත් ලංකාවේ නිර්මාණය වෙන්නේ නැහැ. ඔක්කොම අලුත් තාක්ෂනය එන්නේ පිට රටවල් වලින්. හොදම දෙය තමයි, සාදාරන ගානක් අයකරල අද්‍යාපනය දෙන්න ඕන. විශ්වවිද්‍යාල නඩත්තු කරන්න, මුන්ට කන්න බොන්න දෙන සල්ලි ඊට වඩා පලදායි දෙයකට යොදවන්න ඕන. වටිනාකමක් තියෙන දෙය බල්ලට දාන එක නතර කරන්න ඕන.

    1-13 ගියේ තොගේ අම්මගේ අප්පාගේ බුදලෙන් සල්ලි දීලද සුනකයෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් මම මේ කතාකරන්නේ අනාගත ලෝකේ IT කියන්නේ මුලික අද්යපනයයේ එක කොටසක් වෙනවා කියලා ඉන්න රාමුවක.IT කියන්නේ සමනයකරනවෙලා තියෙන්නේ හරියට සිංහල ගණිතය වගේ...උඹ කියන දෙයි මන් කියන දෙයි දෙකක් ...ටිකක් හිතපන්කෝ උඹ කවදාවත් සිංහල උපාදියක් කරන්න සල්ලි ගෙවයිද කියලා හේතුව සිංහල කියන විෂයය ලංකාවේදී සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ ...ඉදිරියේදී IT ඒ තත්වෙට පත්වෙනවා ලෝකෙම...ඊට කලින් අපි එකට ඕනි විදිහට හැඩගැසුණේ නැත්තන් රටක් විදිහට අපි පරාදයි....අන්න ඒ වගේ ජාතික ක්‍රියාවලියකදී රජයේ මැදිහත් වීම එකට අනිවාර්යයෙන්ම ඕනි වෙනවා

    අනේ බං උඹට සාමාන්‍ය දැනීම නැද්ද?

    උඹ දැන් හිතාගෙන ඉන්නේ මේ SLIIT එකේ UCSC එකේ එහෙම ඉස්කෝලවල උගන්නන මට්ටමේ IT උගන්නනවා කියලද? ඇත්තටම උඹ එච්චරම මෝඩද?

    IT සාමාන්‍යකරණය වෙනවයි කියන්නේ හැමෝම Software Engineersල වෙනවා කියන එක නෙවෙයි බං ඒ කියන්නේ එදිනෙදා අවශ්‍යවන IT knowledge එක ගැන නැතුව Degree level එක නෙවෙයි

    සිංහල උපාදි තියන බව උඹ දන්නේ නැද්ද? මිනිස්සු ඒවාට සල්ලි නොගෙවන්නේ සරලවම රැකියා ඉල්ලුම අඩු නිසා නැතුව සිංහල ඔක්කොම ඉස්කෝලේ උගන්නන නිසා නෙවෙයි බං :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    1-13 ගියේ තොගේ අම්මගේ අප්පාගේ බුදලෙන් සල්ලි දීලද සුනකයෝ

    Ow ponnayo. mama giye private school ekakata. thopila wage higana haththak newei api. mama giye private campus ekakata. Mage first job eka mata 100,000 ta wada hambawenawa salary (starting). Mama campus 2nd year weddi magema IT products hadala over 3 million rs hewwa. Adath masekata 5000 USD extra income ekak thiyeanwa. Thopila wage anatha ponnayo newei api. api wedak karanna puluwan minissu. :lol:

    mama dannawa bari ekagei puluwan ekagei wenasa hodata :lol:
    ekai kiwwe ubala wage anathayonta wiyadam kara kara nikan ugannana eka nathara karanna ona kiyala :lol:
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සමහර විට ඔය දෙකේම ඉන්න උන්ට මොකක් හෝ පොදු knowledge test එකක් තිබුනානම් theory,practical,mental මේ හැමදේකින්ම .කතාව ඉවරනේ.නැත්නම් මුන් ඔක්කොම කෙළගෙන ඇවිත් .මිනිස්සුන්ට දෙනවා බෙහෙත් කරවෙලා යන්න.කියෙන් කි දෙනාද මේ ලංකාවේ ඉදන් අලුත් බෙහෙතක් හොයාගන්නේ.

    එහෙම එකක් තියේ නේ බං ? ඇයි අර පිට රටවල degree ගහලා එන්නේ? ඇවිත් මෙහෙ ඒ exam එක කරලා pass උනොත් තමා ඉස්පිරිතාල වලට ගන්නේ :rolleyes: මං දන්න උන් ඉන්නවා ඕක fail උන් :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ බං උඹට සාමාන්‍ය දැනීම නැද්ද?

    උඹ දැන් හිතාගෙන ඉන්නේ මේ SLIIT එකේ UCSC එකේ එහෙම ඉස්කෝලවල උගන්නන මට්ටමේ IT උගන්නනවා කියලද? ඇත්තටම උඹ එච්චරම මෝඩද?

    IT සාමාන්‍යකරණය වෙනවයි කියන්නේ හැමෝම Software Engineersල වෙනවා කියන එක නෙවෙයි බං ඒ කියන්නේ එදිනෙදා අවශ්‍යවන IT knowledge එක ගැන නැතුව Degree level එක නෙවෙයි

    සිංහල උපාදි තියන බව උඹ දන්නේ නැද්ද? මිනිස්සු ඒවාට සල්ලි නොගෙවන්නේ සරලවම රැකියා ඉල්ලුම අඩු නිසා නැතුව සිංහල ඔක්කොම ඉස්කෝලේ උගන්නන නිසා නෙවෙයි බං :rofl:

    වැරදි පාරේ යනවනම් මට කරන්න දෙයක් නැහැ....උඹට මම කියන ඒවා තේරෙන්නේ නැත්තන් එක මගේ වැරද්දක් නෙමේ...අනික ස්ලිට් වහන්න කියලා මම කියන්නේ නැහැ ....හොදට පැහැදිලිව කියවපන් ලියලා තියෙන දේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ow ponnayo. mama giye private school ekakata. thopila wage higana haththak newei api. mama giye private campus ekakata. Mage first job eka mata 100,000 ta wada hambawenawa salary (starting). Mama campus 2nd year weddi magema IT products hadala over 3 million rs hewwa. Adath masekata 5000 USD extra income ekak thiyeanwa. Thopila wage anatha ponnayo newei api. api wedak karanna puluwan minissu. :lol:

    OK මචන් congratulations ....උමල වගේ හැමෝම පින් කරලා නැහැනේ ලංකාවේ 80% විතර මද්යම පන්තිකයෝනේ ඉන්නේ බන් මම මේ ඒ මිනිස්සු ගැන කතා කරන්නේ ....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    OK මචන් congratulations ....උමල වගේ හැමෝම පින් කරලා නැහැනේ ලංකාවේ 80% විතර මද්යම පන්තිකයෝනේ ඉන්නේ බන් මම මේ ඒ මිනිස්සු ගැන කතා කරන්නේ ....

    Thanks. Mama kiyanne ne madyama panthika minissunwa amathaka karanna ona kiyala. eth mama hithanne free education kiyana concept eka revise karanna ona kiyala ada kaleta gelapenna. raten karana investment eke ROI eka wedi wenna. Private education sector ekath high quality level ekak thiyaganna force karanam hari. wahanna ona nehene.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    aiyi bung "private" class walata gihilla A/L kare ? :P ekath nidahase adyapanayane ma karaganna thibaa ne , samaharawita lanakwe campus yana ewune private class yanne nathuwa athi :P ,mama kiyanne ewath waradi name (mokada private" nisa) ewath aiyine karanna kiyala kagahpallako
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    එහෙම එකක් තියේ නේ බං ? ඇයි අර පිට රටවල degree ගහලා එන්නේ? ඇවිත් මෙහෙ ඒ exam එක කරලා pass උනොත් තමා ඉස්පිරිතාල වලට ගන්නේ :rolleyes: මං දන්න උන් ඉන්නවා ඕක fail උන් :baffled:

    ඕක බන් මෙහෙ හැම එකටමත් තියන්න ඕනා පිටරට ඉදල එන උන්ට විතරක් නෙවේ .තනිකරම පුනුරුත්තපනයක කරන්න ඕනේ.කරලා ජෝබ්ට දැම්මනම් අපිවත් නොමැරී ඉදි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඕක බන් මෙහෙ හැම එකටමත් තියන්න ඕනා පිටරට ඉදල එන උන්ට විතරක් නෙවේ .තනිකරම පුනුරුත්තපනයක කරන්න ඕනේ.කරලා ජෝබ්ට දැම්මනම් අපිවත් නොමැරී ඉදි.

    එක නැතුව කරන්නනේ ඔය දගලන්නේ....හේතුව ඔය කඩේ පවතින්න නම් ඒ වගෙන් එලියට එන අයට පැවැත්මක් තියෙන බව පෙන්නන ඕනිනේ...නැත්තන් ඕක නිකන්ම වැහෙනවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Boru kiyanna one na mama nan goda giye Private Education eka nisa.

    A/L school giye athal ekata+physics/chemistry practicle cover karanna, igena gaththe class gihin.

    Degree eka keruwe 4 lakhs wiyadan karala NIBM :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    එක නැතුව කරන්නනේ ඔය දගලන්නේ....හේතුව ඔය කඩේ පවතින්න නම් ඒ වගෙන් එලියට එන අයට පැවැත්මක් තියෙන බව පෙන්නන ඕනිනේ...නැත්තන් ඕක නිකන්ම වැහෙනවා

    Oya dena paper eka hadanne Colombo campus eken lectureslagen help ganna puluwan campus ethule ewunta :P Owa gena katha karala wedak na. :D
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    1. ලංකාවේ විස්වාවිද්යලවලින් එලියට එන අයට පිටදී හිමිවන තැනින් ලංකාවේ අද්‍යාපනය ගැන මනින්න බැරිද? පාච්චල් කරන්න එපා බන් උඹත් එතනින් එලියට අවනම් එකයි මම කියන්නේ

    2. අනිවාර්යයෙන්ම සම අද්යාපනික අයිතිවාසිකම් හිමිවිය යුතුයි....හමයි විසදුම කඩ නෙමේ ...

    උපාදි කඩ අනුමත කරන්නේ නම් නෑ මචන්.

    ටිකක් හිතපන් ලංකාවේ තවමත් සෑම අවුරුද්දක් පාසාම උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් සපුරන සියලුම දෙනාට එය ලබාගන්න හැකියාවක් නෑ. බොහොම සුළු පිරිසකට තමයි තම උපාදි සිහිනය යථාර්තයක් කරගන්න ඉඩ පහසුකම් හිමි වෙන්නේ. මෙය අද ඊයේ වුන දෙයක් නෙමෙයි නමුත් අදටත් අවම සුදුසුකම වෙනස් කරලා නැත්තේ ඇයි?

    අවම සුදුසුකම් සපුරා ඇත්නම්, යම් වියදමක් දරාගැනීමේ හැකියාවක්ද කෙසේ හෝ ඇත්නම් ඔහු හෝ ඇයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තුලින් හෝ තම උසස් අධ්‍යාපන කටයුතු නිම කරගැනීමට හැකි නම් එහි ඇති වරද කුමක්ද?

    මෙවන් තත්වයකදී රජයක් විසින් පෞද්ගලික හෝ විදේශ විශ්ව විද්‍යාල රට තුල ආරම්භ කිරීම් දිරිගැන්විය යුතුයි. නමුත් පෙර පැවසු ආකාරයේ උපාදි කඩ මෙයින් බිහිවේ යැයි සැකයක් පවතිනවා නම් කල යුත්තේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සම ප්‍රමිතිකරණයකට නිරාවරණය කිරීම සහ ඇගයීමයි. එය රජයේ වගකීමක්.

    එසේ නම් හුදෙක් ඇඟිල්ල දිගු කල යුත්තේ හුදෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නොව උසස් අධ්‍යාපන අමාත්යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටයි.

    We report. You decide.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උපාදි කඩ අනුමත කරන්නේ නම් නෑ මචන්.

    ටිකක් හිතපන් ලංකාවේ තවමත් සෑම අවුරුද්දක් පාසාම උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් සපුරන සියලුම දෙනාට එය ලබාගන්න හැකියාවක් නෑ. බොහොම සුළු පිරිසකට තමයි තම උපාදි සිහිනය යථාර්තයක් කරගන්න ඉඩ පහසුකම් හිමි වෙන්නේ. මෙය අද ඊයේ වුන දෙයක් නෙමෙයි නමුත් අදටත් අවම සුදුසුකම වෙනස් කරලා නැත්තේ ඇයි?

    අවම සුදුසුකම් සපුරා ඇත්නම්, යම් වියදමක් දරාගැනීමේ හැකියාවක්ද කෙසේ හෝ ඇත්නම් ඔහු හෝ ඇයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තුලින් හෝ තම උසස් අධ්‍යාපන කටයුතු නිම කරගැනීමට හැකි නම් එහි ඇති වරද කුමක්ද?

    මෙවන් තත්වයකදී රජයක් විසින් පෞද්ගලික හෝ විදේශ විශ්ව විද්‍යාල රට තුල ආරම්භ කිරීම් දිරිගැන්විය යුතුයි. නමුත් පෙර පැවසු ආකාරයේ උපාදි කඩ මෙයින් බිහිවේ යැයි සැකයක් පවතිනවා නම් කල යුත්තේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සම ප්‍රමිතිකරණයකට නිරාවරණය කිරීම සහ ඇගයීමයි. එය රජයේ වගකීමක්.

    එසේ නම් හුදෙක් ඇඟිල්ල දිගු කල යුත්තේ හුදෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නොව උසස් අධ්‍යාපන අමාත්යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටයි.

    We report. You decide.

    එක තමයි වියයුත්තේ ....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!