මේක මගේ මතය...
ලෝකයේ පිළිගත් විස්වාවිද්යල දෙස බැලීමේදී ඒවා එකදු ලාභ ලබන ආයතන නොවන අතර (non profit organisations ) ඒවායේ වාර්ෂික ලාභයක් ඉපැයීමක් ගැන කොතැනක හෝ සදහනක් නොවන අතර පරේෂණ කටයුතු සදහා අවශ්‍ය අරමුදල් ( grants ) ලබා ගැනීමට ඒවායේ මහාචාර්ය /ආචාරය වරුන් විවධ ආයතන වලට තම project proposal ලියා අදාල මුදල් ලබා ගනිද්දී. ආයතනය පවත්වාගැනීම සදහා පමණක් සිසුන්ගෙන් මුදල් අයකර ගනී. නමුත් දකුණු ආසියාතික රටවල මෙය BOI වැනි සමාගම් ලෙස ස්ථාපනය කර හුදෙක් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් දියත් කිරීමට රටටත් සම්ජයටත් කරන විසාල තර්ජනයක් නොවේද?

අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .
හැබැයි මම ලියපුදේ හරියට කියවල බලල උත්ත්රදිපන්! මම කිවේ : 