මාලබේ SAITM ජනසතු කරනු

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් මම මේ කතාකරන්නේ අනාගත ලෝකේ IT කියන්නේ මුලික අද්යපනයයේ එක කොටසක් වෙනවා කියලා ඉන්න රාමුවක.IT කියන්නේ සමනයකරනවෙලා තියෙන්නේ හරියට සිංහල ගණිතය වගේ...උඹ කියන දෙයි මන් කියන දෙයි දෙකක් ...ටිකක් හිතපන්කෝ උඹ කවදාවත් සිංහල උපාදියක් කරන්න සල්ලි ගෙවයිද කියලා හේතුව සිංහල කියන විෂයය ලංකාවේදී සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ ...ඉදිරියේදී IT ඒ තත්වෙට පත්වෙනවා ලෝකෙම...ඊට කලින් අපි එකට ඕනි විදිහට හැඩගැසුණේ නැත්තන් රටක් විදිහට අපි පරාදයි....අන්න ඒ වගේ ජාතික ක්‍රියාවලියකදී රජයේ මැදිහත් වීම එකට අනිවාර්යයෙන්ම ඕනි වෙනවා

    Ane ban uba campus yana ekek da ohoma reasoning ekak denne Sinhala degree eka karana pramanaya adu eka gana :baffled: :baffled: :nerd: :P ube oya tharketa anuwa science, physical, arts faculty ekak wath wadak na ne ban gov. campus ekakatath ai ithin okkoma grade 6 indan oya subject igena ganna nisa :baffled: :baffled:

    තව දෙයක් මේකට එකතුකරන්න ඕනි....A/L කියන්නේ ලෝකේ තියෙන මහාම අකාරුණික විභාගයක් එකෙන් සිසුන් කප්පාදු කිරීම අහසපොලව නුහුලන අපරාධයක්....O/L මට්ටමින් පසුව අවුරුදු දෙක විස්වාවිද්යල මට්ටමේ අද්යාපනයක් ඇතිකර සිසුන්ට අවුරුදු 20 වනවිට උපාධිය ලබාගැනීමේ ක්‍රමයකට ලංකාව පත්වියයුතුයි....මේක හොදට තේරෙන්නේ පිටරට අද්යපනයට ගිය අයට ...අවුරුදු 16න් එම රටවල විස්වාවිද්යලවලට ඇතුලත්වන ඔවුන් අවුරුදු 20න් උපාධිය නිමකර අවුරුදු 24-25 තුලදී PHD පවා නිමකරනවා....

    අපේ රජය තවත් අවුරුදු 2ක් ළමයින්ව නාකි කරවනවා....හිතලා බලන්න අපි 7-8 වසරවලදී මොනවද ඉගෙන ගත්තේ කියලා...7-8 ඒවා ඔක්ක්කොම 9-10 දී කරන්න පුළුවන්නේ....අපේ කාලේදී කොච්චර ය හිටියද 10 දී o/L හොර්න් ලියපු...ඒ කියන්නේ ලොකු වැරද්දක් තියෙනවා අපේ අද්යාපන ක්‍රමය තුල

    Sirawata me kathawata nam 100% agreed

    2rw4xvo.jpg

    Ithin ganna kiyapan, namata degree eka thibbata wadak na ne wada bari nam. Ubalata bayawenna ksima reason ekak na ne. Anna ape amma danna auntie(eyat MBBS doctor, peradeniyen btw) kenek ge duwath dan degree eka aran innawa mokawath karaganna baruwa wale wal nathuwa wage :baffled: :dull: meka hena katha wadak but ubala mekata ka gahanne mechchara mewata ahu wena minissunta thiyena adareta newei ne :rolleyes: ubalata baya ubalata wada udata wena ekek hari yai kiyala :rolleyes:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මාළඹේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුණ ඒලෙවල් පාස් වෙන කැම්පස් යන්න ලකුණු මදි වෙන ළමයින්ට දොස්තර වෙන්න අවස්ථාවක් දෙන්න නන් නම් කරන්න තියෙන හොදම වැඩේ තමා ඒක රජයේ විශ්ව විද්‍යාලයක් කරන එක. එතකොට දැන් අවුරුද්දකට ගන්නෙ 1000 නන් ඊගාව අවුරුද්දෙ ඉදල තව 200ක් වැඩිපුර ගන්න පුළුවන් පොඩි කාලේ ඉදන්ම ඩොක්ට කෙනෙක් වෙන්න සිහිනයක් තිබ්බ අයගෙන්. නැතුව එන එකකට යනව කියල විභාගෙ ලියල ඒක කෙළ උනාම සල්ලි වලින් ඩොක්ටර්ස්ල වෙන අය අතරින් 200කට නෙවෙයි.


    අරමුණ ඒක නෙවෙයි සල්ලි නන් ඔය තියෙන විදියටම තියාගෙන හිටපන්,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරු මොනවා කිවත් දක්ෂතාවයට,හැකියාවට,උනන්දුව, කැපවීම මත තමයි හැම දෙයක්ම ලැබෙන්නේ.ජෝබකට ගියත් බන් වැඩ කරගන්න බැරි නම් ඉබේම අයින් වෙන්න වෙනවා.එක ඉගෙනගත්තේ govermentda private da කියන එක අදාළ නැ.ඔය දෙකම තිබ්බත් වැඩ බැරි එකා බුල කෙලපු එකා එතනමයි.ඔය දෙකම නොකෙරුවත් උඩ කිව ගුණ තියෙනවනම් උට ලෝකේ ඕනෑම තැනක ඉන්න පුළුවන් සාර්ථකව.ඒ නිසා .ඔය කියවිල්ල තියල ඉගෙන ගනිල්ලා.:nerd::nerd::nerd::nerd:

    කොහේ ගියත් වැඩ පුලුවන් එකා දිනුම් තමයි මචන්.නමුත් ඉන්න ඔක්කෝම එකවගේ ඉගෙනීමක් තියෙන එකම මට්ටමේ අයනම්,ආයතනයේ සේවයට කවුරුහරි අවශ්‍ය නම් හොඳ එවුන් නැත්නම් වැඩ බැරි එකෙක්ව හරි ගන්න වෙනවා.හැබැයි ආයතන කීපයකින් පිරිස් එලියට එනවනම් එතනදී ජොබ් එකක් ගන්න තරඟ කාරීත්වයක් තියෙනවා.ඒ තරඟකාරීත්වය තුලදී දක්ශයාට තැන ලැබෙනවා.තරඟකාරීත්වයක් නැත්නම් ගොනාටත් ජොබ් එකට යන්න පූවන්.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

    Very good comment !!!

    :yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම එකක් තියේ නේ බං ? ඇයි අර පිට රටවල degree ගහලා එන්නේ? ඇවිත් මෙහෙ ඒ exam එක කරලා pass උනොත් තමා ඉස්පිරිතාල වලට ගන්නේ :rolleyes: මං දන්න උන් ඉන්නවා ඕක fail උන් :baffled:

    නරකද ඔය විභාගය අපේ කැම්පස් වල අයවටත් තිබ්බොත්.කොහොමද කියලා බලන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thanks. Mama kiyanne ne madyama panthika minissunwa amathaka karanna ona kiyala. eth mama hithanne free education kiyana concept eka revise karanna ona kiyala ada kaleta gelapenna. raten karana investment eke ROI eka wedi wenna. Private education sector ekath high quality level ekak thiyaganna force karanam hari. wahanna ona nehene.

    ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    95% ක් විතර.

    ආ ඇත්තද?
    බලන්නකො කරුමෙ කියන්නේ මං දන්න වෛද්‍යවරු සැලකිය යුතු පිරිසක් පී ආර් ගන්න 5% ට ඇතුලත් වීමයි. රට ගිහිපු අයගෙන් වැඩි හරියක් (කපල් එකම වෛද්‍යවරු) කසාද බැඳල අවුරුද්දක් යන්න කලින් රට මේක ප්‍රවනතාවයක්ද මංද.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආ ඇත්තද?
    බලන්නකො කරුමෙ කියන්නේ මං දන්න වෛද්‍යවරු සැලකිය යුතු පිරිසක් පී ආර් ගන්න 5% ට ඇතුලත් වීමයි. රට ගිහිපු අයගෙන් වැඩි හරියක් (කපල් එකම වෛද්‍යවරු) කසාද බැඳල අවුරුද්දක් යන්න කලින් රට මේක ප්‍රවනතාවයක්ද මංද.
    ආ. මෙහෙමයි. ඔය ගිය අය ආයි එනවා බොහොම පොඩි ගාණක් ඇරෙන්න. දොස්තර පට්ටමින් උඩට උඩට යන්න පිටරට ගිහිල්ලා විභාග එහෙම කරලා , ඒ ඉස්පිරිතාලෙකින් ටික කාලයක් පුහුණුවක් ලබාගෙන එන්න වෙනවා. මේ ලබාගන්න පුහුණුවෙන් වාසි වෙන්නෙ ලංකාවටමයි. මොකද අළුත් ප්‍රතිකාර ක්‍රම, බෙහෙත් හේත් වගේ දේවල් ගැන දැනුම ලංකාවට එන හින්දා.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හෙළයෙක්;19254879 said:
    මාළඹේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුණ ඒලෙවල් පාස් වෙන කැම්පස් යන්න ලකුණු මදි වෙන ළමයින්ට දොස්තර වෙන්න අවස්ථාවක් දෙන්න නන් නම් කරන්න තියෙන හොදම වැඩේ තමා ඒක රජයේ විශ්ව විද්‍යාලයක් කරන එක. එතකොට දැන් අවුරුද්දකට ගන්නෙ 1000 නන් ඊගාව අවුරුද්දෙ ඉදල තව 200ක් වැඩිපුර ගන්න පුළුවන් පොඩි කාලේ ඉදන්ම ඩොක්ට කෙනෙක් වෙන්න සිහිනයක් තිබ්බ අයගෙන්. නැතුව එන එකකට යනව කියල විභාගෙ ලියල ඒක කෙළ උනාම සල්ලි වලින් ඩොක්ටර්ස්ල වෙන අය අතරින් 200කට නෙවෙයි.


    අරමුණ ඒක නෙවෙයි සල්ලි නන් ඔය තියෙන විදියටම තියාගෙන හිටපන්,
    බලාගෙන උඹට කුහකයා කියයි :rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.

    Government eaken student loans dunna nm hari.... igana gena ewara wela job eaka karaddi gewanna....
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Samaharu medical college gihilla ewilla hawasata karanneth mekama thamai ban. (business) :)

     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.

    දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.

    දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.....


    If you want to read more please use following
    SOURCES : http://www.elakiri.com/forum/showthread.php?t=1709376

    https://www.facebook.com/lasiru/posts/10207594135602394
     
    Last edited: