මාලබේ SAITM ජනසතු කරනු

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදි පාරේ යනවනම් මට කරන්න දෙයක් නැහැ....උඹට මම කියන ඒවා තේරෙන්නේ නැත්තන් එක මගේ වැරද්දක් නෙමේ...අනික ස්ලිට් වහන්න කියලා මම කියන්නේ නැහැ ....හොදට පැහැදිලිව කියවපන් ලියලා තියෙන දේ

    උඹට සාමාන්‍ය දැනීමත් නැත්තම් මට කරන්න දේකුත් නැහැ SLIIT නිසා හය වසරේ ළමයි IT ඉගනගන්නේ නෑ වගේ බුද්ධිමත් සොයාගැනීම් කරපු විශිෂ්ඨයෙක්නේ උඹ :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Nodakin yako tho hithuwada mama ahasin path una kiyala. Mamath nuwara thama. Bio ubage result walata bio science yanna puluwan kisi awlak nathuwa. Boru nokia hitapan. Ubalata oppu karanna deyak na. Boru hadala kiyanawa.
    Tho apahu thread eka kiyawapan sonnaya. Tho wage meka therum ganna bari harakek ekka katha karana mata gahanna one. :dull::dull::dull:

    Haha mata wena wada na ne ubata meke boru gahanna awrudu gaanak parana a/l result ekak gana :lol: :lol: :lol: mama eekaale apply karala apu rejected letter ekath athi gedara kohe hari :dull: thread ekama kiyewwa, mata nam penne ubalage pahadili irisiyawa tikak hari salli tiyena campus yanna bari una middle class ekek goda yana ekata witharai machan :rolleyes: dan itin mata kunuharupen banapan okane itin danne ilangata karanna :lol: :lol:

    Ubala ochchara malabe saitm ekata arinna hadanawa, thread eke mada hariye mama daala athi saitm gihin kela wechcha akka kenek gana ape amma andurana. Dan itin puluwan nam ape amma tath banapan boru gahanawa kiyala :lol: :lol:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    උඹ මොන university එකටද ගියේ?? මොරටුව නම් වෙන්න බෑ ... මොරටුවේ ඉගෙන ගත්ත එකෙක් කවදාවත් මේවගේ 3rd class විදිහට හිතන්නේ නෑ ..
    :P
    :):):)

    mekanm matath hithuna bn...:lol::lol::lol::lol::rofl: ubalage thaththagen hodae bn...ape thaththagen laksha 50k...30k withara wedam kalath wadak une na..:(
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;19260830 said:
    ඉතින් එහෙම අසාදාරනයි කියල හිතේනවනම් ඒලෙවල් ගොඩදාන් ඉන්ජිනීරින් මෙඩිසින් පලයන්කො උබත්.. අපි එනවද නවත්තන්න?:lol:

    ඉතින් බං රත්තරං එහෙම ගියත් කී දෙනෙක් යයිද ? අනිත් උන් මැට්ටෝ ද?
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අවම සුදුසුකමට අවම වටිනාකමක් ඇති රැකියාවක් තමා සුදුසු..යකෝ මම O /L කාලේ A /L කලත් ඔයිට වඩා RESULTS දානවා...මැට්ටා

    අයියෝ හැමිනියන් ! ඇයි එහෙනං කෙලින්ම O/L වලින් කැම්පස් ගිහින් රටට මිණීපහනක් වෙන්න තිබ්බේ. සිස්සත්වෙන් ම යන්නත් තිබ්බ නේ හැබැයි ? :rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    උඹ හිතන් ඉන්නේ රස්සාවල් දෙන්නේ A /L වලින් කියලද ??

    Machan Medicine and Engineering compare karanna ba neda?.. Medicine walata tikak degree eke quality eke maintatin wenawada balanna oone.. e quality eka nathi nisa tama SAITM eka kela une..

    "Mona unath Engineer kenek engine eka repair karanne off karala.. Doctor kenek heart eka repair karanne On eke tiyeddi.."

    Aniwa doctor kenek campus eken eliyata yaddi, wadi salakillak dakwanna oone.. mokada engineer private/gov uni kohen awath wada barinam job ekedi kela wenawa... Sudusukam adu, doctor kenek eliyata awoth ahinsaka minissunta kela wenawa..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol: ඌ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩිග්රි ගහල තමන් ඉගෙන ගත්තු රටට වත් මොකවත් නොකර රට යන උන් ගැන බන්.:P

    ඉතින් බන් ඒ අවස්තාව හැමෝටම තියෙනවනේ...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;19262274 said:
    ඉතින් බන් ඒ අවස්තාව හැමෝටම තියෙනවනේ...

    මං ඒ දේ කීවේ මේ වගේ කුහක විදිහට හිතන විද්වත් පිරිසක් ඉන්න නිසා බං.

    "මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු.."

    මටම පුදුමයි මේ වගේ උන් කියන එවට :) උට අල්ලගෙන් මොලේ එන්න ඇති උපං ගමන්.. මං SSS තුනක් ගන්න කාපු කට්ට දන්නේ මං. ඔය වගේ හිතන උන්ගෙන් බදු සල්ලි අය කරගන්න ඕනි.මොකද අපේ සල්ලි වලින්ම ඉගෙනගෙන මෙහෙම පුකේ ටෝක් දෙන එක හරිද ? අපිට මොලේ නෑ නේ බං. ඉතින් ඩ්‍රැයිවින් වත් කොරල කීයක් හරි හොයාගෙන ඉන්නවා :D ඕක ආමි උන්ට කීව නං පුකට වෙඩි තියයි ඕකගෙ. ඒකත් කරන්න බෑ උට විතරනේ මොලේ තියෙන්නේ ලංකාවේ

    රත්තරං මං ආස කරපු චරිතයක්
    දැන් පටන් උබ මාවත් එක ගොඩකට දාගනි. :sorry:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    ආතල් බං :D මං අදයි දැනගත්තේ මතකය..වේගය..තර්ක කිරීමේ හැකියාව මනින නිර්නායකයක් තම විභාග දෙපාර්තුමේන්තු සහතිකේ කියලා. එහෙනං ඇයි සිස්සත්වේ තියෙන්නේ ? ඒක ෆේල් උනොත් ඉස්කෝලෙන් අස් කරවන් 'න' කියලත් උබ කියනවද ? එහෙම කරන් නැත්තන් ඒ ඇයි ? විද්වත් මතය පොඩ්ඩක් කියහන්කො :rofl:

    අවුලක් නෑ අපි අපි "තාත්තලගේ සල්ලි වලින්" ඉගෙනගෙන CV එකට බඩු ටික දාගන්නම්. උබල "ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්" ඉගෙනගෙන ඒ බඩු ටිකම දාගනින්. අවුලක් නෑ බං ලොකු ලොකු කොම්පැනි වලින් කෝකත් එකයි. උන්ට ඕනි වැඩ මිසක් "උබෙ ලොකු පුකේ ටෝක් " නෙවෙයිනේ :rofl:

    ඔහොම ලොකු ගැට්ටෙන් ඉන්න උන්ගේ ලමයි A/L ඩවුන් වෙනවා. උබටත් එහෙම උනොත් අන්න එදාට private uni එකට payment කරන්න යද්දි මගෙ නම (Chethan Kalan) මතක් කරගනින්. (නෑ එක්කෝ ඌ උගෙ පුතාව ලොරි එලවන්න දායි. මොකද වයසත් එක්ක වේගය .. මතකය.. තාර්කික හැකියාව නැහැනේ බං.. :sorry:)

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    උඹ කැම්පස් ගිහින් තියෙනවද?
    එස් තුනක් කියන්නේ විභාගේ අසමත් කියල කවුද උඹට කිවුවේ.
    එස් තුන දාන හැම එකාම විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබනවා.ඒක කියන්නේ මම නෙමෙයි.උඹ ඔය කියන විද්වත් පුද්ගලයෝ තමයි.එස් තුන දාපු එවුන් මැට්ටෝ කියන්නේ උඹ A තුනක් දාලා අයිලන්ඩ් 1st රෑන්ක් එකක්වත් දාපු එකෙක්ද.පාස්වෙන හැමෝටම උසස් අද්‍යාපනය දෙන්න යන වියදම රජයට දරන්න බැරි නිසයි,විශ්ව විද්‍යාල තියෙන ප්‍රමානය මදි නිසයි තමයි එකක් ගෙනත් තියෙන්නෙ.පාස් වෙන හැමෝටම රජයෙන් උපාදියක් දෙන්න බැරිනම් වියදම් කරන්න පුලුවන් එවුන් ප්‍රයිවට් එකකින් උපාදියක් ගත්තාම මොකද වෙන්නේ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;19260135 said:
    හ්ම්ම්ම්...

    හැබැයි මෙන්න මේක අවුල්
    "යක්කෝ බාර ගනිවු.."
    තව කෑල්ලක් දාන්න ඕනේ.. බාර ගනියව්.. හැබැයි ගේම අත අරින්න එපා.. ඒවත් පාඩම් විදිහට අරන් කම්මැලිකම කාලකන්නි කම අත ඇරලා උත්සාහයෙන් වැඩකරලා බැරිවෙච්ච හරියත් එක්කම ගොඩදාගනියව්:)

    මට ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනා. මට පිසිකල් යන්න උනේ හුගක් ප්‍රශ්න මැද ඒලෙවල් ලියපු නිසා මචන්.. ඒත් මගේ හීන වෙනුවෙන් මාරම කට්ටක් කෑවා මචන්.. ඔය කියන පුද්ගලික අද්‍යාපනය නිසා තමයි මම මෙතෙන්ට ආවේ(තාත්තගේ සල්ලි නෙමේ ආ,, තාත්තා නැතිවෙලා හුගක් කල්). අද වෙනකන් පිසිකල් ඩිග්‍රිය "මතම/ ඒනිසාම" කියලා මට රැකියාවක් හෝ උසස්වීමක් ලැබිලා නෑ. හැබැයි පුද්ගලික අද්‍යාපනයට ඒක දායක උනා. අනික් කාරනාව මම දැක්ක දේවල් අනුව එහෙමත් ගෙම්බෙක් ඇරෙන්න පිසිකල් කරන උන් කොහොම කොහොම හරි සෑහෙන්න ඉන්ජිනීරින්(නම ගෑවිච්ච ඒවාද ඇතුලුව :P) සම්බන්ද මොන මගුලක් හෝ කරනවා බන්. ඒ නැතත් අමතර මොකක් හෝ කරනවා. ඔය බයෝ එවුන් එහෙම සෑහෙන්න අයිකෙම් අනං මනං කරනවා

    මමත් "කිත්සිරි සර්ගේ" මිනිහෙක්.. උබ IESL ඩයල් එකක් නම් කිත්සිරි සර්ව දන්නවා ඇතිනේ;);)

    ඕකේ හොද නරක දෙපැත්තම තියෙනවා බන්..

    උබල වගේ වාසනාවන්ත සුප්පා මීටර් වලට බොක්කෙන්ම සුභ පතනවා. අනිත් උනුත් මොන මොනවා හරි ගොඩදාගත්තාවේ බන්.. අපේ ජාතියටනේ බන් ඒවත් වාසි වෙන්නේ

    කීර්ති ධර්මසිරි සර් ට අර කොමෙන්ට් එක පෙන්නුව නං ගහයි අරූගේ(Pera Civil Eng Batch Top වගේ ඉන්නේ) පුකට පයින් එකක් :D ඒ සර්ල ලොවෙත් අදහ්ස් තියන වැදගත් මිනිස්සු. ඒ සර්ගේ දුවලා දෙන්නත් ඉගෙනගත්තේ රට ගිහින් නේ බං ? මාත් කිත්සිරිගේ ගෝලයෙක් :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    maths කරල A දෙකක්වත් දාපු එකෙක් ඉන්නවද ඔතන comments දාන ...මට වැඩක් නැහැ ඔය වේදනාව තියෙන්නෙ හරියට exam පාස්වෙන්න බැරි උන මැට්ටන්ට....I quit here ..මචෝ argue කලට අවුලක් නැහැ but කුණුහරපෙන් massage යවාගෙන දගලන්න rep කපාගන්න මට ඕනි නැහැ.මම කිව්වෙ මට පෙනුන දේ ..මගේ යාළුවොත් ඉන්නවා බන් ඔය වගේ ... මචන් සම හරක්ට ඕනිලු දැනගන්න මගේ qualifications ...then here it is View attachment 62209

    View attachment 62210

    විද්වත් මචං "massage" නෙවේ "message" මූ මොරටුවේ කැම්පස් උන්ටත් මෙහෙම ලයින් දානවද දන් නෑ. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    chethana kalan, FYI...:):)

    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    රත්තරං;19260135 said:
    හ්ම්ම්ම්...

    හැබැයි මෙන්න මේක අවුල්
    "යක්කෝ බාර ගනිවු.."
    තව කෑල්ලක් දාන්න ඕනේ.. බාර ගනියව්.. හැබැයි ගේම අත අරින්න එපා.. ඒවත් පාඩම් විදිහට අරන් කම්මැලිකම කාලකන්නි කම අත ඇරලා උත්සාහයෙන් වැඩකරලා බැරිවෙච්ච හරියත් එක්කම ගොඩදාගනියව්:)

    මට ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනා. මට පිසිකල් යන්න උනේ හුගක් ප්‍රශ්න මැද ඒලෙවල් ලියපු නිසා මචන්.. ඒත් මගේ හීන වෙනුවෙන් මාරම කට්ටක් කෑවා මචන්.. ඔය කියන පුද්ගලික අද්‍යාපනය නිසා තමයි මම මෙතෙන්ට ආවේ(තාත්තගේ සල්ලි නෙමේ ආ,, තාත්තා නැතිවෙලා හුගක් කල්). අද වෙනකන් පිසිකල් ඩිග්‍රිය "මතම/ ඒනිසාම" කියලා මට රැකියාවක් හෝ උසස්වීමක් ලැබිලා නෑ. හැබැයි පුද්ගලික අද්‍යාපනයට ඒක දායක උනා. අනික් කාරනාව මම දැක්ක දේවල් අනුව එහෙමත් ගෙම්බෙක් ඇරෙන්න පිසිකල් කරන උන් කොහොම කොහොම හරි සෑහෙන්න ඉන්ජිනීරින්(නම ගෑවිච්ච ඒවාද ඇතුලුව :P) සම්බන්ද මොන මගුලක් හෝ කරනවා බන්. ඒ නැතත් අමතර මොකක් හෝ කරනවා. ඔය බයෝ එවුන් එහෙම සෑහෙන්න අයිකෙම් අනං මනං කරනවා

    මමත් "කිත්සිරි සර්ගේ" මිනිහෙක්.. උබ IESL ඩයල් එකක් නම් කිත්සිරි සර්ව දන්නවා ඇතිනේ;);)

    ඕකේ හොද නරක දෙපැත්තම තියෙනවා බන්..

    උබල වගේ වාසනාවන්ත සුප්පා මීටර් වලට බොක්කෙන්ම සුභ පතනවා. අනිත් උනුත් මොන මොනවා හරි ගොඩදාගත්තාවේ බන්.. අපේ ජාතියටනේ බන් ඒවත් වාසි වෙන්නේ

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :lol::lol::lol::lol::lol::lol::lol:

    aruge talk ekata Private campus ewnta RIDILA

    උබලට රිදිච්ච නිසානේ පුක පැලෙන්න ගුටිත් කාගෙන පෙලපාලි ගියේ.... ප්‍රිවට් උන් ගැන ඊරිසියයි නේ.... :P:P:P:P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උබලට රිදිච්ච නිසානේ පුක පැලෙන්න ගුටිත් කාගෙන පෙලපාලි ගියේ.... ප්‍රිවට් උන් ගැන ඊරිසියයි නේ.... :P:P:P:P

    Ow bn. Api kuhaka hindalu pelapali giye.

    නුඹලාගේ දරැවනට,
    දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
    මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.
    ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
    එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට..

    :no::no:
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් මොනවද ඉගෙන ගන්න බැරි මොනවද කියල තීරණය කරන්න වෙන කෙනෙක්ට ඇති අයිතිය මොකද්ද? ඇත්ත, තමන් කැමති දෙයක් ඉගෙන ගත්ත පලියට ඒ පුද්ගලයා එහි සමර්ථ වෙන්නේ නෑ, අධ්‍යාපන ආයතන වල නියමිත ඇගයීම් ක්‍රමයක් තියෙන්න ඕන එකයි.

    නොමිලේ දෙන අධ්‍යාපනය, අඩු අදායම් ලබන පවුල් වල දරුවන්ට ගොඩක් වැදගත් බව ඇත්ත. ඒ සහනාධාර සේවය දිගටම පවතින්න ඕන. ඒත් එහෙම වුණා කියල මුදල් ගෙවන අධ්‍යාපනය වැරදි කියන්න ඒ විදිහට ඉගෙන ගන්න/ ඉගෙන ගත්ත ඔවුන්ට අයිතියක් නෑ. නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුත්තේ අධ්‍යාපනය සඳහා යන වියදම් දරාගත නොහැකි අයට සහනයක් විදිහට මිසක් ඕනෑම කෙනක්ට තමන් කැමති විෂයක් ඉගෙන ගන්න අවස්ථාවට බදා කරන්න නෙවෙයි.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උබලට රිදිච්ච නිසානේ පුක පැලෙන්න ගුටිත් කාගෙන පෙලපාලි ගියේ.... ප්‍රිවට් උන් ගැන ඊරිසියයි නේ.... :P:P:P:P

    n1ovgx.jpg
     
    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    කොම්මෙන්ට් දකිද්දි මතක් උනා "Pirunu kale diya nosale" , හැමොටම ජය !