ලංකාවේ අද්යාපන අර්බුදය.
මේක බොහොම අවු සහගත ප්‍රශ්නයක් කතකන හියහම. මොකද මිනිස්සු මේක ගංක් කතාකරන්නේ තමතමන් ඇලන් ඉන්න කොන් දිහා බල මිසා සමස්ත සමාජ ආර්ථික අවුල් ජකය දෙස බලල නෙවයි එකට මිනිස්සි සුන්ට බනින්න් බ මොකද ඔවුන්ට හිතන්න වෙලාවක් නැ. මේක පුධාලික වෛදයවිද්යාල ප්ශ්නයක්ද. නැ මේකෙදි දෙපැත්තේම අය බොහූවිට කතාකරන්නේ අවස්තවදිව.
අතටම මේකේ ප්ර්ශිංය තියෙන්නේ මේ ඉංජිනේරු , වෛද්ද්‍යා, කලමන කරන කියන උපදී පටමල වල විතරයි.
ඇයි ලංකාවේ මිනිස්සි හැමෝටම වෙන ඕන වෛද්‍යවරයෙක්. ඉංජිනේරුවෙක්. කලමන කාන නීති කරුවෙක්. විතරයි මේකට මාර තරගයක් තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ. ලංකාව වගේ පසුගමින්රටවල මේවා ආශ්රිත රැකියා විතරයි රැකියා, මේවගේ රැකියා කරන ය වඩා සමාජය තුල ප්රබුත්වයක පවා ඇතිවෙලා තියෙනවා. පොඩිකාලේ ළමයෙක් කිවොත් එහෙම මම පැසසුම් කරුවෙක වෙනවාරියදුරෙක් වෙනවා කියල අමල්ගේ මුහුණු ලජ්ජාවෙන් අබරෙනාව. මේකද අපේ සකජයේ ඉහත රැකියා කලත් විතරයි කිසියම් අනහත ස්ථාවරත්වය තියන්නේ. හිතමු මිනිහෙක්ට මැකැනි කෙනෙක් ,රියදුරෙක් වෙලා ඔටි කර කර මරෙනේ නැතිව සතුටින් ජිවත් වෙන්න හරිහමන් අදායමක්, එම රජිය්වට සමාජය තුල පන්ති බෙඅට්යක් නට්ඨ්හම මේ කහන කිදෙනක් මැරීගෙන පාඩම් කරලා තමන්ගේ තරුණ කලේ සම්පුර්ණයෙන්ම කැපකරලා වෙඉද්ද්යවරයෙක් වෙන්න යයිද.
දැන් අයි කර්රිය සල්ලි දීලා විද්‍යා උපාදියක්. සමාජ විද්‍යා උපාදියක කරන යනේ නැත්තේ. අත්තම් කිවොත අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි. අපි ඉගෙන ගන්නේ සමාජය තුල ප්ර්බුත්වයක් ලබාගැනීමට. එකයි ඇත්ත. මිනිසු හැමෝම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන සමාජයක් තියෙන්න බැ. මිනින්දෝරුව මනිනකොට ටේප් එක අලනත් මිනිස්සු ඉන ඕන. නමුත් එම අකියව කළා කියල සමාජයේ උව්පහත් බේදයක් වනවානම් ප්ර්බුත්වයක් මවෙනවනම් එක ලොකු ප්ර්ශිනයක් . මේල පසුගාමී රටවල සමාජවල දකින පුළුවන්.
කිදෙනක් ගොවියෝ වෙන කැමතිද. අන්කාවේ මිනිස්සු හීනෙන්වත් හිතනේ නැ. මොකස අපේ ආර්ථිකය තුල හොවිය කියන්නේ අන්තිම පහලම තැනක ඉනෙක්. එකනේ කෘෂිකර්ම උපාදිය කරන කෙනක්වත් එකට තගනනේ නැත්තේ.
දෙවැනි එක නිදහස් අදපනය කියන්නේ දිනාගත් මිල කරන්න බැරි සමාජ ජයක් ග්රහනයක්. එක එහෙම උනේ නැත්තම් මෙතන ඉන්න මම ඇතුළු 99% කම තමන්ගේ පර්ම්පර්වට පරවේණි රස්සාව කාරක ර ඉන්නේ කට්ටිය්. කට්ටිය කගහුවට 1කෙ ඉදන් 13 කියනේ ඇත නිදහස් අද්යාපනය එක නිසා තමයි අපේ සමාජය ඉන්දියාවේ වගේ නොවේ මේ මට්ටමේ න හරි තියෙන්නේ.