මාලබේ SAITM ජනසතු කරනු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Ow bn. Api kuhaka hindalu pelapali giye.

    නුඹලාගේ දරැවනට,
    දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
    මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.
    ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
    එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට..

    :no::no:

    අපිට මච්ං මෙචර කල් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.... උම්බලා තමයි ප්‍රශ්න ඇති කරන්නේ....
    උබ ඒක්ක පොඩි කලේ ඉදන් ඒකට හිටපු යලුවෝ ඔක්කොම කැම්පස් තෙරුනාද.... මං නම් හිතන් නෑ.... උන්ට කෙල උනත් උම්බලට කිසි ගනක් නෑ නේ බං....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Albert-Einstein.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    oxford, cambridge,harvard,MIT da me genna yanne? uba kiyanakan danan hitiye nane ban :eek::eek:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අපිට මච්ං මෙචර කල් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.... උම්බලා තමයි ප්‍රශ්න ඇති කරන්නේ....
    උබ ඒක්ක පොඩි කලේ ඉදන් ඒකට හිටපු යලුවෝ ඔක්කොම කැම්පස් තෙරුනාද.... මං නම් හිතන් නෑ.... උන්ට කෙල උනත් උම්බලට කිසි ගනක් නෑ නේ බං....

    Uba kiyanne campus giye nathnam uta kela wenawa kiyalada ? Campus nathuwa jeewath wenna widi onatharam thiyenne. Thread eka dala thiyena de therenne nathnam wena karanna deyak na bn. Eelaga athme a tharamatawath molayak ekka ipadenna kiyala hithapan. Apita kisima irisiyawak na ubalath ekka. Anika ubala kiyala karanna dekuth nane. Apita prashne thiyenne deshapaluwo ekka.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    adupadu hadaganna kiyala tamai api kiyanne. :) mama meke onataram threads wala ehema kiyala tiyenawa. wahanna kiyanne na ban. :no: habai itin adupadu hadaganna muwawen waradi tiyeddima eka neetigatha karaganna dagalana eka kujeethai neh bn :P api wirudda ekata. dan oya SAITM eka dala kochcharakal unada ai tama adupadu hadaganna bari??

    dan awurudu ganakata kalinma oka gana report eka deela tiyenawane ai UGC recognition eka denna bari kiyala. eeta passe ee waradi hadanne natuwa intake gatta eka harida? etakota e apu aya eka danagena neweida awe? eyala babala da? sudusukam natuwa gatta aya mechcharakal ehema idala 5 years giyata passe sudusukam natuwa adala walapila anukampawen godayanna try karana eka harida bn? :) onna ona prashna tikatawat uttara deepan balanna. :)

    danwat sudusukam hadagena recognition eka illanna puluwan ne. anna ehema unama api ekata ekagawa katakaranawa. heta sudusukam gattat mulin gattu intakes walata e sudusukam nane. :no: e nisa eyalawa sudusukam tiyena doctors la widiyata piliganna bane bn. ehenam natiuna sudusukam/ training complete karala enna ona hari widiyata. ubata me salara dewal terenawa ati kiyala hitanawa.

    ps: matanam bokkata wadinne na oya moken unath. mama medicine newei karanne. :P mage field eke private courses/degrees dena than ona taram tiyenawa. api ewata kagahanne na. apita eeta wada hoda knowledge ekak hambawenawa kohomath:) meka eeta wada bayanaka nisa mehema kagahanne. mata one na hariyata training ekak / practical knowledge nati doctors la kiyaganna ayagen beheth/treatments ganna. :no::no: uba kamathida? mage gf, nangi medicine karanawa. adurana SAITM karana ayath innawa. e nisa SAITM ayagei GVt uni ayagei knowledge wenasa hodata dannawa bn :D onanm ekath kiyannam

    mama me comment eka me thread eke damme. http://www.elakiri.com/forum/showthread.php?p=19255734#post19255734 kagenwat uttara na ban. kalin thread walath me gana kiyala tiyenawa. ai denna uttara nadda? oya kagahana kattiya demuda balanna uttara.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    So? everyone in this country is eligible for free education till an age where you'd be consider as an adult. After that it's your fate to become a doctor or a fisherman! It's same with every country! what you're asking is more like "give us education absolute free till we graduate and after that give us goverment job with pension! If we're not satisfied with it we'll migrate to another country and won't ever comeback here"... utter ridiculous way of thinking.

    Education is a privilege not a right!

    Depend on your AL OL results you could find a job, right? so why are you asking to close private institutions? there are many people who could afford it to study there, others should just find a job and continue studies with a loan if they wanted to..

    Also I think it's time to put an end to free university education,there should be a law state that, at some point you'll have to pay every dollar back to the government like finacial aid to those who need it. This way it'll stop well educated individuals migrating as soon as they finish their degree!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං ඒ දේ කීවේ මේ වගේ කුහක විදිහට හිතන විද්වත් පිරිසක් ඉන්න නිසා බං.

    "මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු.."

    මටම පුදුමයි මේ වගේ උන් කියන එවට :) උට අල්ලගෙන් මොලේ එන්න ඇති උපං ගමන්.. මං SSS තුනක් ගන්න කාපු කට්ට දන්නේ මං. ඔය වගේ හිතන උන්ගෙන් බදු සල්ලි අය කරගන්න ඕනි.මොකද අපේ සල්ලි වලින්ම ඉගෙනගෙන මෙහෙම පුකේ ටෝක් දෙන එක හරිද ? අපිට මොලේ නෑ නේ බං. ඉතින් ඩ්‍රැයිවින් වත් කොරල කීයක් හරි හොයාගෙන ඉන්නවා :D ඕක ආමි උන්ට කීව නං පුකට වෙඩි තියයි ඕකගෙ. ඒකත් කරන්න බෑ උට විතරනේ මොලේ තියෙන්නේ ලංකාවේ

    රත්තරං මං ආස කරපු චරිතයක්
    දැන් පටන් උබ මාවත් එක ගොඩකට දාගනි. :sorry:

    අඩෝ උබ පටලවගෙන බන්..... මමත් ඌ කියපු එකට දාලා තියෙන කමෙන්ටුව බලපන්කෝ:(:(:(:(:(

    උබ මම දාපුවගෙන් එක කමෙන්ට් එකයි බලල තියෙන්නේ.. නරක සමනලය:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    mama me comment eka me thread eke damme. http://www.elakiri.com/forum/showthread.php?p=19255734#post19255734 kagenwat uttara na ban. kalin thread walath me gana kiyala tiyenawa. ai denna uttara nadda? oya kagahana kattiya demuda balanna uttara.

    පළවෙනි දේ මචන් ඔයවගේ කමෙන්ට් එකක් දාද්දි ඒක සින්හලෙන් දාන්න.සින්ග්ලිශ් වලින් දැම්මාම කියවන්න අමාරුයි.

    කමෙන්ට් එක අනුව හිතනවා උඹ කැම්පස් කියලා.මේකේ අඩුපාඩු තියෙන බව ඇත්ත.නමුත් උඹලා කවදා හරි දවසක උද්ගෝශනය කරලා තියෙනවද මේකේ අඩුපාඩු හදලා ප්‍රමිතිගත කරන්න කියලා? නෑනේද?

    උඹලා හැමදාම කිවුවේ ඕක වහපන් ඕක වහපන් කියලා නේද?

    ඕක ප්‍රමිති ගත කරන්න කිවුවා නම් අපිට කියන්න පුලුවන් උඹලා අවංක චේතනාවෙන් වැඩ කරනවා කියලා.නමුත් සිද්ද වෙන්නේ ඒක නෙමෙයි නේද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කීර්ති ධර්මසිරි සර් ට අර කොමෙන්ට් එක පෙන්නුව නං ගහයි අරූගේ(Pera Civil Eng Batch Top වගේ ඉන්නේ) පුකට පයින් එකක් :D ඒ සර්ල ලොවෙත් අදහ්ස් තියන වැදගත් මිනිස්සු. ඒ සර්ගේ දුවලා දෙන්නත් ඉගෙනගත්තේ රට ගිහින් නේ බං ? මාත් කිත්සිරිගේ ගෝලයෙක් :)

    ඇති යාන්තන් තෝ ඒ කමෙන්ටුව කියෙව්වා...:P:P

    කිත්සිරි සර්ගේ මයික්‍රෝ වෑන් එක මතකද? ඒකත් ආන් පන්සලකට පූජා කලා... දුවල දෙන්න ගැන දන්නේ නෑ බන්. වයිෆ්වනම් දන්නවා අර ක්ලාස් වලට එහෙම එන නිසා. මට ක්ලාස් පීස් ගෙවාගන්න අවුල් ගිහින් ඒ කාලේ ඒ ඇන්ටිට කියලා ශේප් එකක් දාගෙන පස්සේ ගෙවලා තියෙනවා

    එහෙනම් ඕන් වැරදි මතය විසදුනානේ... ගනින් ඔය ජොයින්ට් එක ඔතලා මෙහාට එහෙනම්:):):)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පළවෙනි දේ මචන් ඔයවගේ කමෙන්ට් එකක් දාද්දි ඒක සින්හලෙන් දාන්න.සින්ග්ලිශ් වලින් දැම්මාම කියවන්න අමාරුයි.

    කමෙන්ට් එක අනුව හිතනවා උඹ කැම්පස් කියලා.මේකේ අඩුපාඩු තියෙන බව ඇත්ත.නමුත් උඹලා කවදා හරි දවසක උද්ගෝශනය කරලා තියෙනවද මේකේ අඩුපාඩු හදලා ප්‍රමිතිගත කරන්න කියලා? නෑනේද?

    උඹලා හැමදාම කිවුවේ ඕක වහපන් ඕක වහපන් කියලා නේද?

    ඕක ප්‍රමිති ගත කරන්න කිවුවා නම් අපිට කියන්න පුලුවන් උඹලා අවංක චේතනාවෙන් වැඩ කරනවා කියලා.නමුත් සිද්ද වෙන්නේ ඒක නෙමෙයි නේද.

    Wahanna kiyala newe sonnayo kiyanne. Tho meke topic ekawath kiyawanne nadda ?
    😠😠😠
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ අද්යාපන අර්බුදය.

    මේක බොහොම අවු සහගත ප්‍රශ්නයක් කතකන හියහම. මොකද මිනිස්සු මේක ගංක් කතාකරන්නේ තමතමන් ඇලන් ඉන්න කොන් දිහා බල මිසා සමස්ත සමාජ ආර්ථික අවුල් ජකය දෙස බලල නෙවයි එකට මිනිස්සි සුන්ට බනින්න් බ මොකද ඔවුන්ට හිතන්න වෙලාවක් නැ. මේක පුධාලික වෛදයවිද්‍යාල ප්ශ්නයක්ද. නැ මේකෙදි දෙපැත්තේම අය බොහූවිට කතාකරන්නේ අවස්තවදිව.

    අතටම මේකේ ප්ර්ශිංය තියෙන්නේ මේ ඉංජිනේරු , වෛද්ද්‍යා, කලමන කරන කියන උපදී පටමල වල විතරයි.

    ඇයි ලංකාවේ මිනිස්සි හැමෝටම වෙන ඕන වෛද්‍යවරයෙක්. ඉංජිනේරුවෙක්. කලමන කාන නීති කරුවෙක්. විතරයි මේකට මාර තරගයක් තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ. ලංකාව වගේ පසුගමින්රටවල මේවා ආශ්‍රිත රැකියා විතරයි රැකියා, මේවගේ රැකියා කරන ය වඩා සමාජය තුල ප්‍රබුත්වයක පවා ඇතිවෙලා තියෙනවා. පොඩිකාලේ ළමයෙක් කිවොත් එහෙම මම පැසසුම් කරුවෙක වෙනවාරියදුරෙක් වෙනවා කියල අමල්ගේ මුහුණු ලජ්ජාවෙන් අබරෙනාව. මේකද අපේ සකජයේ ඉහත රැකියා කලත් විතරයි කිසියම් අනහත ස්ථාවරත්වය තියන්නේ. හිතමු මිනිහෙක්ට මැකැනි කෙනෙක් ,රියදුරෙක් වෙලා ඔටි කර කර මරෙනේ නැතිව සතුටින් ජිවත් වෙන්න හරිහමන් අදායමක්, එම රජිය්වට සමාජය තුල පන්ති බෙඅට්‍යක් නට්ඨ්හම මේ කහන කිදෙනක් මැරීගෙන පාඩම් කරලා තමන්ගේ තරුණ කලේ සම්පුර්ණයෙන්ම කැපකරලා වෙඉද්ද්යවරයෙක් වෙන්න යයිද.

    දැන් අයි කර්රිය සල්ලි දීලා විද්‍යා උපාදියක්. සමාජ විද්‍යා උපාදියක කරන යනේ නැත්තේ. අත්තම් කිවොත අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි. අපි ඉගෙන ගන්නේ සමාජය තුල ප්ර්බුත්වයක් ලබාගැනීමට. එකයි ඇත්ත. මිනිසු හැමෝම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන සමාජයක් තියෙන්න බැ. මිනින්දෝරුව මනිනකොට ටේප් එක අලනත් මිනිස්සු ඉන ඕන. නමුත් එම අකියව කළා කියල සමාජයේ උව්පහත් බේදයක් වනවානම් ප්ර්බුත්වයක් මවෙනවනම් එක ලොකු ප්ර්ශිනයක් . මේල පසුගාමී රටවල සමාජවල දකින පුළුවන්.

    කිදෙනක් ගොවියෝ වෙන කැමතිද. අන්කාවේ මිනිස්සු හීනෙන්වත් හිතනේ නැ. මොකස අපේ ආර්ථිකය තුල හොවිය කියන්නේ අන්තිම පහලම තැනක ඉනෙක්. එකනේ කෘෂිකර්ම උපාදිය කරන කෙනක්වත් එකට තගනනේ නැත්තේ.

    දෙවැනි එක නිදහස් අදපනය කියන්නේ දිනාගත් මිල කරන්න බැරි සමාජ ජයක් ග්‍රහනයක්. එක එහෙම උනේ නැත්තම් මෙතන ඉන්න මම ඇතුළු 99% කම තමන්ගේ පර්ම්පර්වට පරවේණි රස්සාව කාරක ර ඉන්නේ කට්ටිය්. කට්ටිය කගහුවට 1කෙ ඉදන් 13 කියනේ ඇත නිදහස් අද්‍යාපනය එක නිසා තමයි අපේ සමාජය ඉන්දියාවේ වගේ නොවේ මේ මට්ටමේ න හරි තියෙන්නේ.

    waligamaya

    Well-known member
  • අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි. සමජ ප්ර්බුත්වය ලබා හන්නේ. එකයි විද්‍යා උපදී කළා පඩි කීවහම තැනක් නැත්තේ. ගණිතය. විද්‍යාව කරලා s තුනක් ගත්තත් නම්බුයි කළා කරලා A තුනක් ගනවට වැඩ කියල සමාජ මතයක් තියෙන්නේ. ලොල් තමයි ලංකා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පන්ඩිත කම් පැත්තක තියලා ආන්ඩුවේ කැම්පස් බැරිනම් පුද්ගලික ඒවා බැරිනම් ආයේ කියන්නේ වඩේ කඩේකින් හරි ඉගෙනගෙන ගොඩ පලයල්ලා.. එකෙක්ට එකෙක් කුහක වෙලා වැඩක් නෑ

    පුද්ගලික ඒවගෙත් උපාදිය නිකන් බන්දේසියක තියලා දෙන්නේ නෑනේ. ඔය සල්ලි තිබ්බ පමනින් ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ පොඩි කෝස් එකක් වත් කම්ප්ලීට් කරගන්න බැරි මහ උන්ගේ කරුමෙට උපන් අපත කාලකන්නි අපි අතරම කොච්චර ඉන්නවද..:lol: ඒ නිසා කෝකා එඩුයුකේටඩ්ද, කෝකා ටැලන්ට් ද කියලා සමාජය, රැකියා වෙලදපොල තීරනේ කරයි. උබලා කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගේම ගහපල්ලා

    නිකන් ඉන්න උන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වත් කරපල්ලා, අඩුම තරමේ සෙටිෆිකේට් ලෙවල් + ඩිලෝමා ලෙවල් එකවත්.. තරුනසේවා සභාවේ කෝස් හරි කරපල්ලා... ඔය28-30ට අඩු උන් නිකාන් කාලේ කකා ඉන්නවනම් අඩුම තරමේ පතරොම් රහිතව ඇදුම් මැසීමේ පාටමාලා හරි කරපල්ලා.... සල්ලි වල ගහලා නෑ මේක කොයි උපාදියෙන් කොයි ඩිලෝමාවෙන් හම්බ වෙච්ච 1000හේ කොලේද කියලා. ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක් ගනිල්ලා.

    ආන්ඩුවේ කැම්පස් වල ඉන්ජිනිරින් මෙඩිසින් යන්නේ ඒක උන්ගේ උත්සාහය සහ වාසනාව. ඒකට ඔය පල්ලෙහා ටැග් දාලා තියෙන අපත පොන්නයා වගේ උන් මිදි තිත්තයි කිව්ව නරියා වගේ අඩන්න ඕනේ නෑ.

    ඒ වගේම බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ගේ දරුවෙක් නොවී සාදාරනව සල්ලි හම්බකරන (ඔය ගිනි පෝලී කාරයෝ/ දුප්පතාගේ රන් පවුම විකුනන් කන උන්/ මස් කඩ කාරයෝ/ හොරු/ තක්කඩි නෙමේ ) උන්ගේ දරුවෝ වෙලා උපදින ඒක ඒක උන්ගේ වාසනාව. සන්සාරේ කුසලකර්ම. ඉතින් උන් සල්ලි වියදම් කරලා ඉගෙනගතාවේ. මොකෝඅ අනික් උන්ට කහනවද?

    මාරි බිස්කට් වල හිල් විදින්න හරි ඉගෙනගනිල්ලා... කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගොඩ පලයව්....

    හැබැයි පුද්ගලික අද්‍යාපන ආයතන නිසි ප්‍රමිතියකින් යුක්තව ක්‍රියාත්මක වෙනවද කියලා ආන්ඩුව හොයාබලන්න ඕනේ. මම දන්න තරමින් ඔය උද්ගෝශන කරන කොල්ලෝ ඒ ගැන සදහන් කරනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ අද්යාපන අර්බුදය.

    මේක බොහොම අවු සහගත ප්‍රශ්නයක් කතකන හියහම. මොකද මිනිස්සු මේක ගංක් කතාකරන්නේ තමතමන් ඇලන් ඉන්න කොන් දිහා බල මිසා සමස්ත සමාජ ආර්ථික අවුල් ජකය දෙස බලල නෙවයි එකට මිනිස්සි සුන්ට බනින්න් බ මොකද ඔවුන්ට හිතන්න වෙලාවක් නැ. මේක පුධාලික වෛදයවිද්‍යාල ප්ශ්නයක්ද. නැ මේකෙදි දෙපැත්තේම අය බොහූවිට කතාකරන්නේ අවස්තවදිව.

    අතටම මේකේ ප්ර්ශිංය තියෙන්නේ මේ ඉංජිනේරු , වෛද්ද්‍යා, කලමන කරන කියන උපදී පටමල වල විතරයි.

    දෙවැනි එක නිදහස් අදපනය කියන්නේ දිනාගත් මිල කරන්න බැරි සමාජ ජයක් ග්‍රහනයක්. එක එහෙම උනේ නැත්තම් මෙතන ඉන්න මම ඇතුළු 99% කම තමන්ගේ පර්ම්පර්වට පරවේණි රස්සාව කාරක ර ඉන්නේ කට්ටිය්. කට්ටිය කගහුවට 1කෙ ඉදන් 13 කියනේ ඇත නිදහස් අද්‍යාපනය එක නිසා තමයි අපේ සමාජය ඉන්දියාවේ වගේ නොවේ මේ මට්ටමේ න හරි තියෙන්නේ.

    ඕකට හේතුව අපේ රටේ ආර්ථිකයේ තියෙන නොදියුණු බව බන්.අස්වැන්න ටික විකුණගන්න බැරුව ගොවියා වහ බොනවනම්,රියදුරෙකුගේ වැටුපෙන් මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරිනම් මිනිස්සු ඒ රස්සාවල තෝර ගනීද බන්.අද ඩොක්ට කෙනෙක් ඉන්ජිනේරුවෙක්ගේ තත්වය ඒ වගේද.හැමෝම කැමතියි මචන් හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න.අපේ රටේ ගොවියටත් ඒ වගේ ජීවත් වෙන්න පුලුවන් වාතාවරනයක් ආවම ගොවිතැන තෝරගන්න මිනිස්සු ඕනතරම් ඉඳියි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රත්තරං;19263317 said:

    90.gif
    90.gif