මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    අනේ බන් කුට්ටිය බදාගෙන කන්න බැරි වෙන එක ගැන දුකයි කියලා කෙලින් කියපන්..ප්‍රයිවට් degrees ඔච්චර අප්සට් නම් සමාජය විසින්ම ඒවා අයින් කරලා දායි..උබලට ප්‍රරයිවට් practice කරනකොටත් කියපන්කො ඔය නිදහස් අදයාපන කතාව..ලංකාවේ මොකෙක් හරි එකෙක් ඉගෙනගන්නවට බොරු කතා හදාගෙන අකුල් හෙලන්න එපා යකෝ.. සමහර අයට AL කාලේදී මොනවා හරි ප්‍රශ්න වෙලා ඉගෙන ගන්න එක අතපසු වෙනවා..පස්සේ හරි ඒ වැරැද්ද හදා ගන්න එකේ ඇති වැරැද්ද මොකද්ද? තමන්ගේ රටේ ඉදන් උසස් අද්‍යාපනය ලබන්න ඒ එයටත් අයිතියක් තියනවා..
    උබලට කරන්න තියෙන්නේ උබල හොදට ඉගෙනගෙන රටට උබල වටිනා සම්පතක් බව පෙන්නන්න..එතකොට අඩුපාඩු තියෙන තැන් ඉබෙම නිවැරදි වෙයි..එහෙම කරන්නේ නැතුව උද්ගෝෂණ,පිකට් කරලා උබලගේ අද්‍යාපනය ඇනගෙන අනික් අය දිහා වෛරයෙන් බලන්න එපා..

    ඇත්ත :) private practice වලට students ල ගන්න ආයතන වලට gov එකෙන් tax සහනාධාරයක් දෙනවා. :yes: එත් උඹ කියන විදිහට ඉගෙන ගන්න එවුන් නෙවෙය් මචන් ඕව වල බහුතරයක් ඉන්නේ :sorry:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ඔය විදිහෙම ඒව කියලනේ Medicine එකත් පටන් ගත්තේ. දැන් ඔය තියෙන්නේ ..ඔව්ව ඇතුලේ වෙන දේවල් අපි දන්නවා බන්..සරල combined maths බැරි ingo අහවල් එකටද :rofl::rofl::rofl: උබත් ඔකේ එකෙක් වෙන්නැති ...රිදිලා තියෙන පාරට පේනවා :lol::lol::lol::lol:.

    Paththara ehema balanne na wage :rofl: Balapan AIT eken first batch eka out una. Balapan ethana 1st class honors, 2nd upper, lower class keeyak thiyanawada kiyala lankawe unta. In passe anith ratawal unge results balapan. 1st batch eke unta job ehenma set una thawa unta full scholarship masters walata :P Dan kiyapan ehe job wadak na lankawe thama hodata pay karana hoda wada thiyana jobs thiyenne AIT kiyanne therumak nathi Uni ekak arakai mekai kiyala. Paw bun ubala. Linde inna gembo gana dukai :(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබලා රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන government hospitals වල strike කරද්දි ඉන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නත් මිනිස්සු ඉන්න ඔන බන්.ඔව වලට වියදම් කරන්නේ උන්ගේ දෙමව්පියන්ගේ සල්ලි.එත් උබලට වියදම් කරන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි.ලෙඩ්ඩු මලත් කමක්නෑ උබලගේ පඩි වෑඩ් වෙනවනම් කියල හිතන උබල වගේ කාලකන්නින්ට ඔහොම වෙලා මදි බන්.:angry::angry::angry::angry:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

    Ane pala
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    Paththara ehema balanne na wage :rofl: Balapan AIT eken first batch eka out una. Balapan ethana 1st class honors, 2nd upper, lower class keeyak thiyanawada kiyala lankawe unta. In passe anith ratawal unge results balapan. 1st batch eke unta job ehenma set una thawa unta full scholarship masters walata :P Dan kiyapan ehe job wadak na lankawe thama hodata pay karana hoda wada thiyana jobs thiyenne AIT kiyanne therumak nathi Uni ekak arakai mekai kiyala. Paw bun ubala. Linde inna gembo gana dukai :(

    කව්ද බන් පත්තරේ බැලුවත් ඕව ගණන් ගන්නේ :lol::lol:.අපිත් ඔය මගුලේ නම දන්නේ යාලුවෝ කියල තියෙන නිසයි . ඕවගේ ඉන්න එවුන්ගේ වැඩ කිඩ අපි දන්නවා .අපිත් හිටපු එවුන් කියල තියනවනේ වෙන දේවල් :rofl::rofl:. A/L වලින් Enginnering, medicine යන්න ලකුණු පොඩ්ඩක් මදි වෙච්ච එවුන් සිරා එවුන් එකෙක් දෙන්නෙක් ඕවගේ හොදට perform කරනවා ඇති. නමුත් බහුතරය ඉන්නේ Z core දශම ගණන් වලත් අඩුම ගණන් තියාගෙන තමන් ගේ දැනුම් මට්ටමට නොගැලපෙන , ගෙදර එවුන්ගේ බල කිරීමට , Degree එක " ආභරණයක් " කරගන්න ඉන්න එවුන් .ඔහොම එවුන් රට ගිහින් මෙහෙ uni වල තත්වේ කාලයි ඕව නවත්තන්නේ .ඔය උපාධි කඩවල් නිසා දැන් මෙහෙ ඉන්න එවුන්ට Bsc එකට job හොයා ගන්න අමාරු වෙලා තියෙන්නේ .ඉස්සරහට මොකද එක නැති එකෙක් නැහැනේ. ඕනේ ලක්ෂ 20 - 25 i.. සේරම ingoo :lol::lol::lol:ඕවගේ සමහර එවුන් degree එක දෙන්නේ කොහෙන්ද කියලවත් දන්නේ නැහැ.උබත් එඅ එවුන් එක්ක වැඩි වෙනසක් නැහැ වගේ :D:D.ඉස්සර ඉදන්ම ලංකාවේ engineering,medicine වගේ degree වලට සමාජයෙන් ගෞවර්වයක් තියන්නේ ..අධ්‍යාපනයෙන් ඉහලම මට්ටමකට ගිය උගත් එවුන්ට ඒවාට යන්න පුලවන් වෙච්ච නිසයි .මුන් දැන් එක business එකක් කරගෙන .ඒවගේ තත්වේ බාල්දු කර එකයි කරන්නේ :sorry::sorry::no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තහනම් කරන්න කියන මිනිස්සුම.. ලෙඩ උනාම වැඩි විශ්වාසයක් තියන්නේ පෞද්ගලික රෝහල් ගැනයි..

    මගේ මතය.. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශ්වාස කරන්න බැරිනම් පෞද්ගලික රෝහල් විශ්වාස කරන්නත් බෑ...
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මෙහි මත පළකරන බොහෝ දෙනා පෞද්ගලික විශ්ව විද්‍යාල තමන්ගේ බූදලයක් ලෙස සලකා කඩේ යාමෙන් මම විමතියකට පත් නොවෙමි. හුදෙක්ම මෙය මෙම ආණ්ඩුවෙ තවත් සාර්ථක මොළ ශෝධනයකි. මේවා උසස් පෙල වැනි සරල තරහ විභාගයක් හරිහැටි සමත්වීමට නොහැකි සා දුකින් පෙළෙන්නවුන් කොහේ හෝ උපාධි කඩයකින් උපාධියක් යැයි කියාගන්නා යමක් ලබා ගැනීමෙන් ලද චිත්තප්‍රීතියෙන් හා අනුන් කෙරෙහි උපන් ඊර්ශ්‍යාවෙන් කරන ලද හුදෙක් ප්‍රකාශ වේ . මා මෙහි කමෙන්ටු දමන බහුතරයක් වෙනුවෙන් ඉතින් සිතින් පතන්නේ ලබන ආතමයේ ගොවි පවුලකට දාව ඉපදේවා යන්නයි. ඉපදි ජීව විද්‍යා අංශයෙන් අද්‍යාපනය හදාරා මෙඩිසින් නූලෙන් මිස් වේවා. එවිටවත් අප කියනා දෙය ඔබගේ කොළ බොක්කටම වැදී ඔබට අවබෝධ වනු ඇත. නමුත් අසරණ ඔබ එවිට පමා වැඩිය. දැනට මස් රාත්තලක් කන අපට පෞද්ගලික විශ්ව විද්‍යාල පැමිණියොත් ඒවා යේ උගන්වා රාත්තල් 10 ක් කත හැක . එහෙත් වෛද්‍ය අධ්යාපනයේ ගුණාත්මක බව අගය කරන අප ප්‍රතිපත්ති සලකා ඒවාට විරුද්ධ වෙමු. එබැවින් බුද්ධිමත් මනසක් ඇති සියල්ලන්ටම මෙහි ඇත්ත නැත්ත සොයා බලන ලෙස ආරාධ්නා කරන්නෙමු
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කව්ද බන් පත්තරේ බැලුවත් ඕව ගණන් ගන්නේ :lol::lol:.අපිත් ඔය මගුලේ නම දන්නේ යාලුවෝ කියල තියෙන නිසයි . ඕවගේ ඉන්න එවුන්ගේ වැඩ කිඩ අපි දන්නවා .අපිත් හිටපු එවුන් කියල තියනවනේ වෙන දේවල් :rofl::rofl:. A/L වලින් Enginnering, medicine යන්න ලකුණු පොඩ්ඩක් මදි වෙච්ච එවුන් සිරා එවුන් එකෙක් දෙන්නෙක් ඕවගේ හොදට perform කරනවා ඇති. නමුත් බහුතරය ඉන්නේ Z core දශම ගණන් වලත් අඩුම ගණන් තියාගෙන තමන් ගේ දැනුම් මට්ටමට නොගැලපෙන , ගෙදර එවුන්ගේ බල කිරීමට , Degree එක " ආභරණයක් " කරගන්න ඉන්න එවුන් .ඔහොම එවුන් රට ගිහින් මෙහෙ uni වල තත්වේ කාලයි ඕව නවත්තන්නේ .ඔය උපාධි කඩවල් නිසා දැන් මෙහෙ ඉන්න එවුන්ට Bsc එකට job හොයා ගන්න අමාරු වෙලා තියෙන්නේ .ඉස්සරහට මොකද එක නැති එකෙක් නැහැනේ. ඕනේ ලක්ෂ 20 - 25 i.. සේරම ingoo :lol::lol::lol:ඕවගේ සමහර එවුන් degree එක දෙන්නේ කොහෙන්ද කියලවත් දන්නේ නැහැ.උබත් එඅ එවුන් එක්ක වැඩි වෙනසක් නැහැ වගේ :D:D.ඉස්සර ඉදන්ම ලංකාවේ engineering,medicine වගේ degree වලට සමාජයෙන් ගෞවර්වයක් තියන්නේ ..අධ්‍යාපනයෙන් ඉහලම මට්ටමකට ගිය උගත් එවුන්ට ඒවාට යන්න පුලවන් වෙච්ච නිසයි .මුන් දැන් එක business එකක් කරගෙන .ඒවගේ තත්වේ බාල්දු කර එකයි කරන්නේ :sorry::sorry::no:

    Machan giyapu 60n kisima ekek fail na. 15k withara arenna anith un hama ekaatama classes thiyanawa. First class honors thiyanawa 15 denekuta wadiya. Godak inne second upper un. Second batch eketh GPA eka godak unge 3.5ta wada wadi. Campus aapuwama un wada karana hati ubala danne na. Nikan igena gannakota wadi agayak nathi un salli deela igena ganna weddi hodatama karanawa. Mokada fail unaama wiyadama sara nisa. Uba nikan eka eka SAITM awillath fail wela dotta watena ungenui wale inna set ekagei katha ahala generalize karanna yanan epa eka maha moda wadak. Machan loke gana danne nathuwa katha karanan epa. Oya wage igena ganna eka loku scene ekak karagena degree ekata wada deyak na kiyala udin thiyagaththa hinda thama hodata mole thiyana un technician la wela 30 kata wadaa adu padi walata sathiye dawas 6k ude idan raa wenakan wada karanne. Unta jeewithekuth na. E hinda ube oya theory eka wenas karapan. Campus eke innawa salli athin naththatama nathi un. Un kohoma hari loan daagena scholarship walin duwana un. Personally maath udaw karala thiyanawa salli nathi unta kattiya set karan semester fees gewala. E hinda hariyatama danne nathuwa nikan hithin mawagena katha karanna epa. Medicine Faculty eka wenai E Fac eka wenai. E Fac eke inne saamanya government schools walin apu un. Unugei ubalagei wenasakata thiyenne un thawath ekekta kelawanna hadannne na. Exam dawas weddi thamange wade paththakin thiyala anith unwa goda daana un inne. Kuhakathwaya gaawila nathi thanak hoyaganna oninun SAITM ekata awith balapan. Kuhaka kama balagannanun ithin me wage thread ekak daala gov uni wala inne walee wal nathi ewun dennek bassapan. Dan ubala kiyana widihata anith ratawal walath Doctor Engineer kiwwata ganun ganne nathuwa athi unge degree eka chater athi mokada un salli deelane igena ganne. Loke thiyana okkoma innovation ape lankawen bihi una intelligent philosophers lane hoya gaththe mokada gov uni wala loku gaurawayak thiyanawane :)
     
    "giyapu 60n kisima ekek fail na. 15k withara arenna anith un hama ekaatama classes thiyanawa" මචන් මේකෙනම පේනවනේ තත්වේ ...උබ කියන විදිහට මේකේ නේ බන් ලංකාවේ හොදම එවුන් ඉන්නේ :lol::lol::lol:එකෙක් වත් fail නැහැ ....:rofl::rofl::rofl::rofl::rofl:..ඕක සල්ලි වලට උපාධි විකුණන කඩයක් කියල ඔකෙන්ම පේනවනේ :rofl::rofl::rofl:..ඔතනින් 5ක් 6ක් ඇති A/L වලින් යන්තම් ලකුණු මදිවෙලා. ඉස්සර ඉදන් තිබ්බ target එක ,කොහොම හරි engek වෙන්න ඕන කියල අපු අය..... උන් 1st class දන එක පිළිගන්න පුලවන් ..නමුත් බහුතරය A/L අවුරුදු 2ක් - revison නම් 3ක් තිස්සේ සරල සිංහලෙන් , ගණිතය මුලික දැනුම වත් හරියට ලබා ගන්නේ නැතුව ,යන්තන් s3 ක් දාල.. ඔය "ආයතනයට " ආවම කොහොමද 1st classes දාන්නේ :lol::lol:.. උබලට maths / physics මුල සිට සරලව කියල දෙන්වද lectures ලා ලගට ඇවිත් :rofl::rofl:...engineering maths, combined maths වලට වඩා එච්චර ලේසිද :lol::lol: මම දන්නා ඕන තරම එවුන් ඉන්නවා maths / physics සුපිරි meter..A/L කාලේ ඕන ගානක් හදන්න පුලවන් එඅත් chemistry අවුල් ගිහින් engineering miss වෙන.. උන් ගොඩක්TM, cs,mora IT වගේ යන්නේ ..උන් ඕවට යන්නේ නැත්තේ සල්ලි නැති නිසා කියල හිතුවද ??:rolleyes::rolleyes: ඔය මගුලේ ඉන්නේ ගොඩක්ම z core එක 0.9 ටත් අඩු එවුන් ..gov uni වල කිසිම course එකක් අපු නැති එවුන් :no:..NDT,HND එකකටවත් සුදුසු කම් නැති එවුන් තමයි ඔය Bsc, Msc සල්ලි වලට ගන්නේ :dull::dull:
    කිව්වත් වගේ doctors , engineersla වෙන රටවල් වල අපේ රටේ තරම් ගණන් ගන්නේ නැහැ .මොකද සල්ලි තියෙන ඕන එකෙකුට එඅ රටවල් වල ඕන degree එකක් ගන්න පුලවන් ...එක මෙහෙට වෙන එක තමයි ඔය පටන් ගෙන තියෙන්නේ ..නිදහස් අද්‍ය්පනේ නැති වෙන්න යන්නේ .. අනික උබම කියපන් 60 - 70 lakhs දීල medicine degree එක සල්ලි වලට අරගෙන doctor කෙනක් වෙලා එඅ සල්ලි අපහු හොයන්න අවරුදු කිඑයක් වැඩ කරන්න ඕනෙද කියල ? මොකටද එතකොට එඅ ගොල්ලෝ medicine කරන්නේ ?

    අනික මචන් , අනිත් එවුන්ට උදව් කරන එක කරන්න අපි campus යනකන් හිටියේ නැහැ බන් . උබ එක ලොකුවට කිව්වට.. අපිට එක සාමාන්‍ය දෙයක් ..අපි O/L, A/L පුලවන් උපරිම විදිහට කොල්ලෝ ටිකට හෙල්ප් කරා .. exam එක ලියද්දි වුනත් :dull::dull: .. උබල වෙන වෙන සිහින ලෝක වල ඉන්න එවුන් නිසා ඕව අලුත් වෙන්න ඇති :):)

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    උබ මහා ලොකුවට මෙතන කෑගැහුවට ඕක දැන් famous hostel එකක් dr.neville fernando teaching hospital නම දැන් channelling දාන්නත් පුළුවන් ඕක උබලා එපා එපා කියලා මැරෙන්න හැදුවට ලංකාවේ ඉන්න හොද doctors දැන් ඔකේ ඉන්නවා teaching වලටයි channelling වලටයි අහිංසක මිනිස්සුන්ට හොදක් වෙනවනම් අයි බන් නිකං ඉරිසියා කරන්නේ :(:(
     
    Ane deyyane awurudu 100+ graduatesla bihi karapu post graduate degree walata Moratuwen hitan Bsc iwara karapu un yana AIT eka gana uba danna tharan :lol: Uba koi wage danumak thiyana ekekda kiyapanko mulinma :lol::lol::lol:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    Ane deyyane awurudu 100+ graduatesla bihi karapu post graduate degree walata Moratuwen hitan Bsc iwara karapu un yana AIT eka gana uba danna tharan :lol: Uba koi wage danumak thiyana ekekda kiyapanko mulinma :lol::lol::lol:

    උබ ලස්සනට මග අරිනවා වගේ :P.. හරි කමක් නෑ..උබ වගේ එකෙක් ගෙන් ඊට වැඩ බලාපොරොත්තුවෙන්න බැහැ:P:P...:rolleyes::rolleyes:උබ හදන්නේ මොරටුවේ එවුන්ය් "උපාධි කඩේ " එවුණුයි සමාන කරන්නද ...:lol::lol::lol:.. උබලවගේ S3ක් exam attempt 2කින් අමුනගෙන ...uni යන්න කිසිම සුදුසුකමක් වත් නැති එවුන් දැන් උබලගේ "කඩේ " සදාරනි කරණය කරන්නේ ඔහොමද ?:rofl::rofl:.. මම ඉස්සෙල්ල දාපු එකේ එවයි මොරටුවේ එවුඞෙඉ වෙනස බලපං.. උන්ට msc නැතත් skills වලට jobs තියෙනව . උනුත් ඕවට යන්නේ foreign experience + අඩුවට Msc එක කරගන්න පුලවන් නිසයි ..හැකියාව , දැනුම ,Bsc එක සුපිරි යට තියෙන නිසා msc එක කොහෙන් ආවත් උන්ට ප්‍රශ්නයක් නැහැ:no::no: ..ඕන වෙලවක ඕන වැඩක් තිතට කරන්න පුලවන් .:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එහෙනං ඇයි උයාලා මේ මුහුද හත් ගවුවක් තියං අමුඩ ගහන්නෙ.
    Industry එකේදි වැඩ පෙන්නලා ඔය නුසුදුස්සො හලන්නකො අනේ.
    ඇයි මේ තෝන්තු වෙලා? බයද මස් රාත්තලට කෙල වෙයි කියලා? :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15524137 said:
    එහෙනං ඇයි උයාලා මේ මුහුද හත් ගවුවක් තියං අමුඩ ගහන්නෙ.
    Industry එකේදි වැඩ පෙන්නලා ඔය නුසුදුස්සො හලන්නකො අනේ.
    ඇයි මේ තෝන්තු වෙලා? බයද මස් රාත්තලට කෙල වෙයි කියලා? :lol:

    ආ ciinec අනාතය කොහොමද.S3 රහද :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Machan giyapu 60n kisima ekek fail na. 15k withara arenna anith un hama ekaatama classes thiyanawa. First class honors thiyanawa 15 denekuta wadiya. Godak inne second upper un. Second batch eketh GPA eka godak unge 3.5ta wada wadi. Campus aapuwama un wada karana hati ubala danne na. Nikan igena gannakota wadi agayak nathi un salli deela igena ganna weddi hodatama karanawa. Mokada fail unaama wiyadama sara nisa. Uba nikan eka eka SAITM awillath fail wela dotta watena ungenui wale inna set ekagei katha ahala generalize karanna yanan epa eka maha moda wadak. Machan loke gana danne nathuwa katha karanan epa. Oya wage igena ganna eka loku scene ekak karagena degree ekata wada deyak na kiyala udin thiyagaththa hinda thama hodata mole thiyana un technician la wela 30 kata wadaa adu padi walata sathiye dawas 6k ude idan raa wenakan wada karanne. Unta jeewithekuth na. E hinda ube oya theory eka wenas karapan. Campus eke innawa salli athin naththatama nathi un. Un kohoma hari loan daagena scholarship walin duwana un. Personally maath udaw karala thiyanawa salli nathi unta kattiya set karan semester fees gewala. E hinda hariyatama danne nathuwa nikan hithin mawagena katha karanna epa. Medicine Faculty eka wenai E Fac eka wenai. E Fac eke inne saamanya government schools walin apu un. Unugei ubalagei wenasakata thiyenne un thawath ekekta kelawanna hadannne na. Exam dawas weddi thamange wade paththakin thiyala anith unwa goda daana un inne. Kuhakathwaya gaawila nathi thanak hoyaganna oninun SAITM ekata awith balapan. Kuhaka kama balagannanun ithin me wage thread ekak daala gov uni wala inne walee wal nathi ewun dennek bassapan. Dan ubala kiyana widihata anith ratawal walath Doctor Engineer kiwwata ganun ganne nathuwa athi unge degree eka chater athi mokada un salli deelane igena ganne. Loke thiyana okkoma innovation ape lankawen bihi una intelligent philosophers lane hoya gaththe mokada gov uni wala loku gaurawayak thiyanawane :)

    පුතේ වෙන රට වල universities වලටත් A/L බලනව හොඳේ(UK එහෙම).. oxford එහෙම A* A* A* ඉඳන් අඩු වේ ගන එනව B B C වගේ වෙනකන්. ලංකාවෙ ආශ්චර්ය හින්ද තමා A/L fail වුණහම අනාතයො ටික institute වලට රිංගල ඇඩ් දාන්නෙ. අපි වෙන රට වල uni ගැනත් හොඳට දන්නව හොඳේ :lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබ මහා ලොකුවට මෙතන කෑගැහුවට ඕක දැන් famous hostel එකක් dr.neville fernando teaching hospital නම දැන් channelling දාන්නත් පුළුවන් ඕක උබලා එපා එපා කියලා මැරෙන්න හැදුවට ලංකාවේ ඉන්න හොද doctors දැන් ඔකේ ඉන්නවා teaching වලටයි channelling වලටයි අහිංසක මිනිස්සුන්ට හොදක් වෙනවනම් අයි බන් නිකං ඉරිසියා කරන්නේ :(:(

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg