පැටියා;15525413 said:
රිදිලා
ඊයෙ උඹලගෙ ඇරුණටත් රිදෙන්න දුන්නා.
හරි සන්තෝෂයි![]()
ආ උඹත් හිඟන්නෙක්ද එතකොට
පැටියා;15525413 said:
රිදිලා
ඊයෙ උඹලගෙ ඇරුණටත් රිදෙන්න දුන්නා.
හරි සන්තෝෂයි![]()
පැටියා;15525753 said:ලිං මැඩි මානසිකත්වය. වෙන කියන්න දෙයක් නෑ බං.
අපෙ ලොකුයි අපි ලොකුයි කිය කිය ඔය තැටියම ගගහා හිටපං.
කරම්ය කියල දෙයක් තියනව නේද? අන්න ඒක තමා උඹට පඩිසන් දීල තියෙන්නෙ.
උඹට ඉගනගන්නත් බැරි වුනා. රජයෙන් A/L පාස් වෙන හැම එකාටම උසස් අධ්‍යාපනේ දෙන්න පහසුකම් නෑ. උඹලගෙ දෙමවුපියන්ට වත්කමකුත් නෑ ප්‍රයිවට් කැම්පස් එකකින් හරි දරුවට උසස් අධ්‍යාපනේ දෙන්න.
පව බං පව.
අනික් එවුන්ට වල කප කප හිටියොත් ලබන ආත්මෙත් ඕකම තමා වෙන්නෙ උඹට![]()















බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.
ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්යාපනය නොව මුදලට අද්යාපනය තෝරා ගෙන ඇති බවයි.
මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
ආ උඹත් හිඟන්නෙක්ද එතකොට
![]()




පැටියා;15525753 said:ලිං මැඩි මානසිකත්වය. වෙන කියන්න දෙයක් නෑ බං.
අපෙ ලොකුයි අපි ලොකුයි කිය කිය ඔය තැටියම ගගහා හිටපං.
කරම්ය කියල දෙයක් තියනව නේද? අන්න ඒක තමා උඹට පඩිසන් දීල තියෙන්නෙ.
උඹට ඉගනගන්නත් බැරි වුනා. රජයෙන් A/L පාස් වෙන හැම එකාටම උසස් අධ්‍යාපනේ දෙන්න පහසුකම් නෑ. උඹලගෙ දෙමවුපියන්ට වත්කමකුත් නෑ ප්‍රයිවට් කැම්පස් එකකින් හරි දරුවට උසස් අධ්‍යාපනේ දෙන්න.
පව බං පව.
අනික් එවුන්ට වල කප කප හිටියොත් ලබන ආත්මෙත් ඕකම තමා වෙන්නෙ උඹට![]()




ඇයි මේ පුතේ.......
shape එකේ PM එකක් දාල උගෙ results අහපන්.
නැත්තන් උඹත් අර මැට්ට වගේ ත්‍රෙඩ් දාලයි ළිඳට පන්න්නෙ.
යකෝ උඹ S3 ගත්ත වෙලාවෙ rank එක දිහා බැලුවෙ නැද්ද?
කී දෙනෙක් උඹට වඩා හොඳ results අරන් තිබ්බද?![]()


Ethin pinata kanna inna naki ballo. Thopi hithuwada ube ammalai thaththai genwana TAX walin witharak kiyala thopi egena ganne. Kuhaka wenna epa yako. thopi wage pin guththarayanta egena ganna apith gewanawa.
Higa kala egena gena kana pathata paharanna epa ballo. Topita egena ganna tax gewanna apita kohomath ma one na. Higana ballo. Thenne 1000 talks. Mehemath kuhakayo set ekak man dakkamai![]()






ඉපදෙනකොට මොළේ නොපිහිටපු එක නෙමෙයිද බං පව කියන්නෙ![]()


උබලට මොන මස් රත්තලද...උඹත් සල්ලි වලට උපාධි ගන්න එකෙක් ද ?
... කමක් නැ..හත් ගව්වකින් හරි මුහුද තියෙනවනම් අමුඩය කොය් වෙලවේ හරි ගහන්න වෙන්ව මචං
...වෙන්න ඕන S3 (අවධාරනේයෙන් කියන්නේ හැමෝම නෙවෙයි )තියෙන ,මුලික දැනුම්වත් නැති එවුන් සල්ලි වලට degree අරන් අභාරණයක් කරගන්න එක නවත්තන්න ... නිදහස් අද්යාපනය සුරකින්න ...ඕක දිගටම ගිහින් ඉස්සරහට ඕකෙන් වෙන්නේ අනාත වෙච්ච, ජීවිතේට uni,TEC එකකට letter එකක් දැකල එකෙක් යටතේ ඊට වඩාඩ උගත් කමක් තියෙන සල්ලි වැඩිය නැති එවුන්ට වැඩ කරන්න වෙන එකය් . අමාරුවෙන් ඒගෙන ගත්ත සැලකිව යුතු එකෙකුට එහාට මෙහාට වැනෙන පුස් අනාථයෙක් යටතේ වැඩ කරන්න වෙන එකයි ...මන් කියන්නේ මොන මගුලකටද සුදුසු කම් නැති තේරෙන්නේ නැති දේවල් සල්ලි වලට ගන්නේ ? තමන්ට ගැලපෙන දේවල් ඕනෑතරම තියෙද්දී ඒවා කරන්නේ නැතුව ... එක පත්තෙකින මේකත සිංහ හම පොරවගන්න යන නරි ටිකක් වගේ ....
![]()
අම්ම ගහයි F*3 ක් බැහැල!
උඹලගෙ අම්මලයි අපියි tax ගෙවනවා......
උඹල A/L ඇනගන්නවා...........
ඉගනගත්ත එවුන් උබලගෙ සල්ලි වලින්ම campus ඉගනගන්නවා......
කොහොමද ඒකෙ ආතල් එක...
වේදනාව උපරිමයි නේද![]()
පැටියා;15525800 said:උඹ වගේ අඳබාලයෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ
උඹෙ ලෙවල් එකේ එකෙක් හොයාගනිං ඒකට![]()



පැටියා;15525901 said:
ඈ සක්කිලියෝ. තෝ තාම ඒලෙවල් විතරනෙ බැල්ලිගෙ පුතේ.
අපි නම් ඩිග්රි ෆයිනල් ඉයර්.
අඩො සක්කිලියා ඉල්ලං ඇර ගන්න දඟලන්න එපා. තොට හොඳන් කතා කලාම කරේ නගින්න එනවද නූගත් හිඟන බැල්ලිගෙ පුතා?
![]()









yeeeevඅනාතයට රිද්දෙව්වා!!!!
අනාතයො තෝ මට වඩා නාකියෙක්. මම තොගෙ වයසට එනකොට තෝ වගේ දහ ගුණයක් වැඩ පෙන්නන්නම්. කෝ ඉතින් තෝ මගෙ වයසෙදි A/L කෙළගත්ත අනාතයෙක්නෙ.
තාම උඹ කිව්වෙ නෑනෙ මුළු වත්කමයි මාසික ආදායමයි අනුන්ට හිඟන්න කිකිය දුවනව ලක්ෂ 10 හිඟන ඩිග්රි කර කර.
ඉතින්........නූගත් හිඟන බැල්ලිගෙ පුතා.. උඹද? මමද?
![]()
cinec අනාතය
ආහ් ඒක නෙමෙයි පුළුවන්නම් එක research paper එකක් publish කරල පෙන්නපන් දැන් final year නෙ.
Na eka echchara athal ekak na. wedanawak koheth ma na.
Mage earnings maseta more tha 5laks. ethin mata wedanawe salakunak nam na. habai thopi wage unta arinna bari ekata nam wedanawak thiyenawa.
පැටියා;15525943 said:අඩො හිඟන සක්කිලියො. තෝයි මායි දන්න රිසර්ච්.
පල බැල්ලිගෙ පුතා යන්න පවු නොදී.
අම්ම ගහයි F*3 ක් බැහැල!
උඹලගෙ අම්මලයි අපියි tax ගෙවනවා......
උඹල A/L ඇනගන්නවා...........
ඉගනගත්ත එවුන් උබලගෙ සල්ලි වලින්ම campus ඉගනගන්නවා......
කොහොමද ඒකෙ ආතල් එක...
වේදනාව උපරිමයි නේද![]()



salli dunna paliyata digree eka ganna ba . semester ekak kela unoth final score eka kela wenawa. kochchara ewun halenadawada. ekata private da govda kiyaal wenasak na. AL kiyanne minihekge knowlage eka manina exam ekak newe. ekata wenama IQ exam ekak thiyanna one. AL A3 gaththa samahara ewunta melo wadak ba. e wagema F3 gaththa buddimath ewun innath puluwan. Einstein ehema exam fail una ewun. But see how far he went.
mekatanam hodatama ridei