මාලඹේ මහවෙල ලඟ වෙද ගෙදර කොහෙද?
මට මෙන්න මේ ලිපියෙන් කියල තියෙන වෙද ගෙදරට යන්න ඕන... කවුරු හරි කෙනෙක් මේ තැනට ගිහින් තියෙනවද? එහෙම දන්නා කෙනක් please මට address එක දෙනවද?
http://lankacnews.com/sinhala/main-news/73593/

...thattai puthai karanne...dawasak iskole tappen panala mage kakulak panala tibba..awiddeth amaruwen..me weda mahattaya mokakda ekak kakulata banda..dawas thunen lede hodai..