රථ වාහන නීතියක් සම්බන්ධව....

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අද මම වාහනේ යද්දි පොලිසියෙන් නැවැත්තුව. පස්සෙ මගේ ළඟට ඇවිල්ල කිව්ව වාහන ඩ්‍රයිව් කරන අතරෙ කිසිම මොබයිල් ඩිවයිස් එකක් යූස් කරන්න බෑ කියල. මම එවෙලෙ Airpods කනේ ගහගෙන හිටියෙ. මම කිව්ව ෆෝන් එක යූස් කරේ නෑ මම මේක දාගෙන හිටිය විතරයි ඒකෙත් කිසිම කෝල් එකකවත් හිටියෙ නෑ කියල. මූ කියනව ෆෝන් වලට කනෙක්ට් කරල තියෙන ඔය වගේ ඩිවයිස් මුකුත් පාවිච්චි කරන්න බැරිලු වාහන වල යද්දි. මම ඇහුව එහෙම තියෙන්නෙ කොහෙද කියල, රථ වාහන පණතෙලු. මම ඒකෙ මොන වගන්තියේද තියෙන්නෙ ඇහුවම ඒක කිව්වෙත් නෑ. මම ඌට කිව්ව මෙහෙම දෙයක් මම අදමයි ඇහුවෙ කියල. මූ කියනව ඔබතුමා මේක ගැන නොදන්න නිසා නීතිය දැනුවත් කලේ ආයිත් මේ විදියට අහු උනොත් දඩයක් ලියන්න වෙනව කියල.

    මම දැන් ගෙදර ඇවිල්ල ඒ පණතත් බැලුව. ඒකෙ සිංහල & ඉංග්‍රීසි දෙකම මෙතැන දාන්නම්,

    මේක සිංහල,
    https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6132.pdf

    මේක ඉංග්‍රීසි,
    https://www.parliament.lk/uploads/acts/gbills/english/6132.pdf

    මේ පණත සංශෝධනය කරල තියෙන්නෙ 2019.

    මට දැනගන්න ඕන මේක අන්තිම සංශෝධනයද? මෙයිට පස්සෙ මුකුත් කරල තියෙනවද?

    ඊට පස්සෙ මෙන්න මොබයිල් ඩිවයිස් පිළිබඳව ඒකෙ තියෙන තැන
    image.png

    ඒකෙම ඉංග්‍රීසි එක,
    image.png

    මේකෙ පැහැදිලිවම තියෙනව චංචල සන්නිවේදන උපකරණ කියල. මට තේරෙන විදියට ෆෝන් එකක්, වෙන මොනවහරි එකක් යූස් කරන එකක් ගැන මේ කියල තියෙන්නෙ. Airpods, Handsfree යූස් කරනව කියන්නෙ ඒක Wearable(පළඳින උපකරණ) විදියට නේද වැටෙන්නෙ?

    මේ ගැන හරියට දන්න කෙනෙක් හෝ ලෝයර් කෙනෙක් මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔය නීතියට අනුව වැරදියි වගේ නේද. Movable communication equipment ekak thamayi ne. Mamath danagena hitiye na ohoma ekak
    ඒක Wearable device එකක් නෙමෙයිද මචං?
    ඒ නිසාම තමයි මෙතැන Movable(චංචල) කියලම දාල තියෙන්නෙ. එහෙම නොදැම්ම නම් උන්ට කන් ඇහෙන්නෙ නැති අය පළඳින hearing devices පවා අල්ලන්න පුලුවන් නේ?
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    yes , it's wrong . airpods from ears , how you drive safely without hearing sounds from environment?
    Technically there is no interruption to hearing outside sounds as it has "transparency mode".

    be bn, nadu case

    law group eke tibba okata dapu post ekak, poddak search karala balanna
    මම අදමයි ඇහුවෙ ඔහොම සීන් එකක් මචං. මට මතකයි ඉස්සර පොලිසියෙ කවුරුහරි ටීවී ප්‍රෝග්‍රෑම් එකකදි කිව්ව ෆෝන් එකක් Hands-free යූස් කරද්දි අල්ලන්න කිසිම නීතියක් නෑ කියල.
    අනිත් එක මේ තියෙන කොටසෙ Movable කියල කොටසක් දාපු එක තමයි මට confusing. මම අර කිව්ව වගේ Airpods එකක් අල්ලන්න පුලුවන් නම් උන්ට ශ්‍රවනාබාධිතයින් පාවිච්චි කරන Hearing device එකකුත් අල්ලන්න පුලුවන් වෙන්න ඕන නීතියෙ හැටියට

    ------ Post added on Sep 18, 2023 at 5:54 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    දුරකථන සංවාදයකදී මාර්ගය වෙත ඇති අවදානය බිඳී යනවා.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    na ban oka case
    mama phone eka helmet eka asse gahagena kata karagena giya
    palaweni para yanan dunna deweni dawase nawattuwa
    talk karala 500ka dada kolayak liyawan awa
    ඒකනම් කොහොමත් ප්‍රශ්නයක් මචං කෝල් එකක ඉන්න බෑ කොහොමටවත් එතැනදි නීතිය හරි. මම මෙතැන කිසිම කෝල් එකක හිටියෙ නෑ. මේක පැළඳගෙන හිටිය විතරයි.
    දුරකථන සංවාදයකදී මාර්ගය වෙත ඇති අවදානය බිඳී යනවා.
    ඒක හරි මචං කෝල් එකක ඉන්න බෑ ඒක කොහොමත් නීතියෙන් අවසරයක් නෑ. මම කියන්නෙ මෙයින් ඩිවයිස් එකක් පැළඳගෙන ඉන්න බැරිද? ඒක නීතිවිරෝධී වෙන්නෙ කොහොමද?

    be bn, nadu case

    law group eke tibba okata dapu post ekak, poddak search karala balanna. mewa update weka 1side wath dunnanam hari habai ithin.
    අනිත් එක මචං මේ විදියට බැලුවම Smart Watch එකක්වත් පළඳින්න බෑ මොකද ඒවත් Wearable device එකක්.
    ------ Post added on Sep 18, 2023 at 5:59 PM
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අද මම වාහනේ යද්දි පොලිසියෙන් නැවැත්තුව. පස්සෙ මගේ ළඟට ඇවිල්ල කිව්ව වාහන ඩ්‍රයිව් කරන අතරෙ කිසිම මොබයිල් ඩිවයිස් එකක් යූස් කරන්න බෑ කියල. මම එවෙලෙ Airpods කනේ ගහගෙන හිටියෙ. මම කිව්ව ෆෝන් එක යූස් කරේ නෑ මම මේක දාගෙන හිටිය විතරයි ඒකෙත් කිසිම කෝල් එකකවත් හිටියෙ නෑ කියල. මූ කියනව ෆෝන් වලට කනෙක්ට් කරල තියෙන ඔය වගේ ඩිවයිස් මුකුත් පාවිච්චි කරන්න බැරිලු වාහන වල යද්දි. මම ඇහුව එහෙම තියෙන්නෙ කොහෙද කියල, රථ වාහන පණතෙලු. මම ඒකෙ මොන වගන්තියේද තියෙන්නෙ ඇහුවම ඒක කිව්වෙත් නෑ. මම ඌට කිව්ව මෙහෙම දෙයක් මම අදමයි ඇහුවෙ කියල. මූ කියනව ඔබතුමා මේක ගැන නොදන්න නිසා නීතිය දැනුවත් කලේ ආයිත් මේ විදියට අහු උනොත් දඩයක් ලියන්න වෙනව කියල.

    මම දැන් ගෙදර ඇවිල්ල ඒ පණතත් බැලුව. ඒකෙ සිංහල & ඉංග්‍රීසි දෙකම මෙතැන දාන්නම්,

    මේක සිංහල,
    https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6132.pdf

    මේක ඉංග්‍රීසි,
    https://www.parliament.lk/uploads/acts/gbills/english/6132.pdf

    මේ පණත සංශෝධනය කරල තියෙන්නෙ 2019.

    මට දැනගන්න ඕන මේක අන්තිම සංශෝධනයද? මෙයිට පස්සෙ මුකුත් කරල තියෙනවද?

    ඊට පස්සෙ මෙන්න මොබයිල් ඩිවයිස් පිළිබඳව ඒකෙ තියෙන තැන
    image.png

    ඒකෙම ඉංග්‍රීසි එක,
    image.png

    මේකෙ පැහැදිලිවම තියෙනව චංචල සන්නිවේදන උපකරණ කියල. මට තේරෙන විදියට ෆෝන් එකක්, වෙන මොනවහරි එකක් යූස් කරන එකක් ගැන මේ කියල තියෙන්නෙ. Airpods, Handsfree යූස් කරනව කියන්නෙ ඒක Wearable(පළඳින උපකරණ) විදියට නේද වැටෙන්නෙ?

    මේ ගැන හරියට දන්න කෙනෙක් හෝ ලෝයර් කෙනෙක් මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.
    යම් නිතීයක බලාත්මක වෙන්නේ/ ගැටලුවක් ආවාම බලන්න අවශ්‍ය සිංහල භාෂාවෙන් ලියාඇති ආකාරයයි.

    ඉංග්‍රිසි බසින් කුමක් සදහන්ව ඇතත්, මෙහිදි සිංහලෙන් "වෙනත් යම් චංචල" උපාංගයක් කියලා සදහන් වෙනවා නම් ඒකට ඉතින් airpods අයිතිනේ.
    ඔය වෙනත් කියලා දාපු ගමන් ඉතාම පුළුලු කැටගරියක් කවර් වෙනවා එකම පදයකින්.

    ඒ අනුව වැරදිකරු තමයි. මේක ගැන ඔයාට ඩවුට්ෆුල් නම් උසාවි ගිහින් අභියෝගයට ලක්කරලා තමන්ගේ නි⁣ර්දෝශිබව ඔප්පු කරගන්න වෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒකනම් කොහොමත් ප්‍රශ්නයක් මචං කෝල් එකක ඉන්න බෑ කොහොමටවත් එතැනදි නීතිය හරි. මම මෙතැන කිසිම කෝල් එකක හිටියෙ නෑ. මේක පැළඳගෙන හිටිය විතරයි.

    ඒක හරි මචං කෝල් එකක ඉන්න බෑ ඒක කොහොමත් නීතියෙන් අවසරයක් නෑ. මම කියන්නෙ මෙයින් ඩිවයිස් එකක් පැළඳගෙන ඉන්න බැරිද? ඒක නීතිවිරෝධී වෙන්නෙ කොහොමද?

    අනිත් එක මචං මේ විදියට බැලුවම Smart Watch එකක්වත් පළඳින්න බෑ මොකද ඒවත් Wearable device එකක්.
    ------ Post added on Sep 18, 2023 at 5:59 PM

    kabaragoyath thala goyath wenawane ban kanna ona wena welawata
    drive karaddi buds gahanna epa bluetooth gahapan car ekata
    bike eke yaddi helmet eka nisa penne nane a unata mata kiwwa bike eke buds gahuwath liyanawa kiyala
    law eka nawapan
     
    • Like
    Reactions: NRTG and chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    යම් නිතීයක බලාත්මක වෙන්නේ/ ගැටලුවක් ආවාම බලන්න අවශ්‍ය සිංහල භාෂාවෙන් ලියාඇති ආකාරයයි.

    ඉංග්‍රිසි බසින් කුමක් සදහන්ව ඇතත්, මෙහිදි වෙනත් යම් චංචල උපාංගයක් කියලා සදහන් වෙනවා නම් ඒකට ඉතින් airpods අයිතිනේ.
    ඒ අනුව වැරදිකරු තමයි. මේක ගැන ඔයාට ඩවුට්ෆුල් නම් උසාවි ගිහින් අභියෝගයට ලක්කරලා තමන්ගේ නි⁣ර්දෝශිබව ඔප්පු කරගන්න වෙනවා.
    මම ඒකයි කිව්වෙ මේ විදියට බැලුවම smart watch එකක්වත් අතේ බැඳගෙන ඉන්න බෑ නේ. ඒවත් Communication devices නේ.
    ඇයි මෙතැන Movable communication device කියල අමුතුම වචනයක් තියෙන්නෙ. එහෙම නැතුව ඕනෑම සන්නිවේදන උපකරණයක් කියල ලියන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඕක දැන් මාස දෙක තුනකට කලිනුත් මේකේ කතා උනානේ. අනුරදයද මන්දා අහලා තිබ්බේ.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම ඒකයි කිව්වෙ මේ විදියට බැලුවම smart watch එකක්වත් අතේ බැඳගෙන ඉන්න බෑ නේ. ඒවත් Communication devices නේ.
    ඔව් ⁣"වෙනත්" කියලා දාපු ගමන් ඕවා අයිතියි.
    නිතිය තාක්ෂණය තරම් වේගයෙන් අප්ඩේට් වෙන්නේ නැ. ඉතින් ඔහොම ගැටලු එනවා. මේ ලංකාවනේ.
    ඇයි මෙතැන Movable communication device කියල අමුතුම වචනයක් තියෙන්නෙ.
    උබ කියන දේ මට තේරෙනවා. ඒකේ පොයින්ට් එකක් තියනවා කියලා දන්නවා. නමුත්,

    ඉංග්‍රිසි එක අදාල නැ බං. සිංහල එකයි බලාත්මක අවසානයේදි.
    එහෙම නැතුව ඕනෑම සන්නිවේදන උපකරණයක් කියල ලියන්න පුලුවන් නේ.
    වෙනත් යම් චංචල සන්නිවේදන උපාංග කිව්වාම ඉතින් ඔය අදහසම එනවා. ඔහොම තමයි නිතියේ භාෂාව.
     
    • Like
    Reactions: NRTG and chami2015

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැරදියි නෙ බන්. ලයිෂන් ගද්දි කන් ඇහෙනවද බලන්න ඕනිත් නෑනෙ එහෙමනම්.
    චංචල සන්නිවේදන උපකරණ ගොඩට වැටෙනවනෙ earbud ඒක.
    safety පැත්තෙන් බැලුවමත් ඉතින් වැරදි.