රථ වාහන නීතියක් සම්බන්ධව....

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    මම ඒකයි කිව්වෙ මේ විදියට බැලුවම smart watch එකක්වත් අතේ බැඳගෙන ඉන්න බෑ නේ. ඒවත් Communication devices නේ.
    ඇයි මෙතැන Movable communication device කියල අමුතුම වචනයක් තියෙන්නෙ. එහෙම නැතුව ඕනෑම සන්නිවේදන උපකරණයක් කියල ලියන්න පුලුවන් නේ.
    වාහනෙ සවිකරන ලද උපකරණ තියන නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මොකක්ද ලියපු දඩය? රියදුරු සහ සුක්කානම අතර කිසිදු විද්්‍යුත් උපකරණයක් තියෙන්න බෑ සීන් එකක් ආවා වගේ මතකයි ලගදි. හයිවේ එකේ එහෙම සීන් එකකට ලියනවා.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Hand free set පාවිච්චි කෙරුවොත් drive කරද්දී පොලිස් මාමිලා දැක්කොත් අනිවා ලියනවා

    මොකක්ද ලියපු දඩය?
    මුකුත් ලිව්වෙ නෑ බං ආයිත් පාරක් අහු උනොත් ලියනව කියල කිව්වෙ.
    රියදුරු සහ සුක්කානම අතර කිසිදු විද්්‍යුත් උපකරණයක් තියෙන්න බෑ සීන් එකක් ආවා වගේ මතකයි ලගදි. හයිවේ එකේ එහෙම සීන් එකකට ලියනවා.
    මම හයිවේ නිතරම යූස් කරනව මචං. එන්ට්‍රන්ස් වලින් සතියකට එකපාරක්වත් දානව. හැමවෙලාවෙම Airpods දාගෙන ඉන්නෙ. ලයිසන් චෙක් කරන්න උන් ඕන තරම් නවත්තල තියෙනව කිසිම එකෙක් මෙහෙම දෙයක් කියල නෑ මේ වෙනකල්. මේ නිකං පාරෙ හිටපු පොලිසියෙ එකෙක් නැවැත්තුවෙ.

    car audio system speakers non movable
    But it's not a communication device
    ------ Post added on Sep 18, 2023 at 6:40 PM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රවනාබාධිතයින් පාවිච්චි කරන Hearing device එකකුත් අල්ලන්න පුලුවන් වෙන්න ඕන නීතියෙ හැටියට
    IS hearing aid a communication device?

    A hearing aid is primarily a medical device designed to amplify sound for individuals with hearing loss, enabling them to hear sounds more clearly. Its main purpose is to enhance the auditory experience of the wearer.
    However, one can argue that it indirectly serves as a communication device in the sense that it facilitates communication for those with hearing impairments. Effective communication often relies on both parties being able to hear and understand each other, and hearing aids assist in this process for those with hearing challenges.
    Furthermore, with technological advancements, modern hearing aids have integrated features that allow them to connect directly to smartphones, televisions, and other audio sources, sometimes using Bluetooth technology. This not only provides the user with a more direct and clear audio input but also expands the hearing aid's role in the realm of communication devices.

    In conclusion, while the primary function of a hearing aid is not communication in the way that a smartphone or a radio might be, it is an essential tool that aids in the communication process for many people.

    GPT-4
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිංහලේන් තියන එක තමයි english පනතේ මොකක් හරි වරදක්/අඩු පාඩු තිබ්බොත් හරි ඒක විදිහට ගන්නේ. චංචල සන්නිවේදන උපකරණ කියද්දී ඕක එනවා ඇති.
     
    • Like
    Reactions: chami2015 and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    සිංහලේන් තියන එක තමයි english පනතේ මොකක් හරි වරදක්/අඩු පාඩු තිබ්බොත් හරි ඒක විදිහට ගන්නේ. චංචල සන්නිවේදන උපකරණ කියද්දී ඕක එනවා ඇති.
    image.png

    ඒකත් මේකෙ තියෙනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Technically there is no interruption to hearing outside sounds as it has "transparency mode".

    මම අදමයි ඇහුවෙ ඔහොම සීන් එකක් මචං. මට මතකයි ඉස්සර පොලිසියෙ කවුරුහරි ටීවී ප්‍රෝග්‍රෑම් එකකදි කිව්ව ෆෝන් එකක් Hands-free යූස් කරද්දි අල්ලන්න කිසිම නීතියක් නෑ කියල.
    අනිත් එක මේ තියෙන කොටසෙ Movable කියල කොටසක් දාපු එක තමයි මට confusing. මම අර කිව්ව වගේ Airpods එකක් අල්ලන්න පුලුවන් නම් උන්ට ශ්‍රවනාබාධිතයින් පාවිච්චි කරන Hearing device එකකුත් අල්ලන්න පුලුවන් වෙන්න ඕන නීතියෙ හැටියට

    ------ Post added on Sep 18, 2023 at 5:54 PM
    ශ්‍රවනාබාධිත අයගේ කාර් එකේ ස්ටිකර් එකක් එනවා . ඒ නිසා නිතියෙන් අවුලක් නෑ. එයාල ඒක අනිවාර්යයෙන් දාගන්න ඕනේ එලවනකොට එකයි එයාලගේ නීතිය

    ඕකට නඩු කියපන් , ඕක චංචල නෑ, අලුත් කාර් වල සෙට්ප් එකේම කෝල්ස් ගන්න පුලුවන් දැන් කැබින් එකටම කොල් එක ඇහෙන්න . ඒම උනාම එකත් වැරදි. පලයන් උසාවි ගිහින් කියපන් නිවරදිකරු ස්වාමිනි මම චංචල අයිතමයක් භාවිත කරෙ නෑ මේක එයාපොඩ්ස් දාගෙන හිටියේ කියලා .
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    IS hearing aid a communication device?

    A hearing aid is primarily a medical device designed to amplify sound for individuals with hearing loss, enabling them to hear sounds more clearly. Its main purpose is to enhance the auditory experience of the wearer.
    However, one can argue that it indirectly serves as a communication device in the sense that it facilitates communication for those with hearing impairments. Effective communication often relies on both parties being able to hear and understand each other, and hearing aids assist in this process for those with hearing challenges.
    Furthermore, with technological advancements, modern hearing aids have integrated features that allow them to connect directly to smartphones, televisions, and other audio sources, sometimes using Bluetooth technology. This not only provides the user with a more direct and clear audio input but also expands the hearing aid's role in the realm of communication devices.

    In conclusion, while the primary function of a hearing aid is not communication in the way that a smartphone or a radio might be, it is an essential tool that aids in the communication process for many people.

    GPT-4
    image.png
     
    • Like
    Reactions: topkollek and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව පොලිස් බල්ලන්ට ජරාව කන්න හදාපු නීති.ඕකට මේකේ කියවගෙන වැඩක් නෑ ඔන්න මොකක් හරි නඩු තින්දුවක්වත් තිබ්බනම් idea එකක් ගන්න තිබ්බ . ඔය මොකවත් වත් uber pickme උන්ට නෑ උන් Handsfree එක ගහගෙනමයි එලවන්නේ උන්ට මුකුත් නැනේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕව පොලිස් බල්ලන්ට ජරාව කන්න හදාපු නීති.ඕකට මේකේ කියවගෙන වැඩක් නෑ ඔන්න මොකක් හරි නඩු තින්දුවක්වත් තිබ්බනම් idea එකක් ගන්න තිබ්බ . ඔය මොකවත් වත් uber pickme උන්ට නෑ උන් Handsfree එක ගහගෙනමයි එලවන්නේ උන්ට මුකුත් නැනේ
    ඒක නම් ඇත්ත මචං.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා ඕනෙ විදියකට අර්ථ දක්වන්න පුලුවන් බන්. කුරුනෙ වගේ තමයි. ඒක නිසා පරිස්සමින්.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම බැලුවොත්, වාහනේ ඕඩියෝ සිස්ටම් එක හරහා කෝල් ගන්නත් බෑනෙ... :unsure:

    මූවුබල් කිවුවම හෑන්ඩ්ස්ෆ්‍රී අයිති වෙනව නේද...
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Use of communication devices are banned while driving. Can I argue that it should apply to people using hearing aids?

    It's important to differentiate between devices that enhance essential sensory function (like hearing aids) and those primarily meant for communication or entertainment (like smartphones).
    Here are some key points to consider:
    1. Purpose of the Device: Hearing aids serve to restore or enhance a natural function, namely hearing. They are designed to help people with hearing impairments interact with their surroundings in a more normal way. This is fundamentally different from, for example, texting or speaking on a phone, which distracts the driver from their primary task.
    2. Safety: Hearing is crucial for many aspects of driving, from hearing sirens to the honking of horns. People who use hearing aids often rely on them to drive safely. Banning them would arguably make driving more dangerous for these individuals. In contrast, using a phone or other communication device while driving can pose a clear danger because it diverts the driver's attention away from the road.
    3. Distraction: One of the main reasons communication devices are banned while driving is because they cause distraction. Hearing aids, on the other hand, typically reduce distractions for the hearing-impaired by allowing them to hear important auditory cues.
    4. Integration with Modern Cars: Many modern cars come equipped with systems that alert drivers with auditory signals – everything from lane departure warnings to forward collision alerts. For a driver with hearing impairment, a hearing aid can be essential to perceive these warnings.
    5. Legal Precedent & Rights: From a legal and rights-based perspective, preventing someone with a hearing impairment from using their hearing aid while driving could be seen as discriminatory. Such a ban might be challenged as a violation of rights, especially if the goal is to ensure equal access and safety for all drivers.
    While it's essential to question and re-evaluate safety standards regularly, in the case of hearing aids, their use while driving is generally seen as beneficial, if not essential, for those who need them. Comparing them directly to communication devices like smartphones in this context might not be a valid or productive argument.

    GPT 4