වැරදියි නෙ බන්. ලයිෂන් ගද්දි කන් ඇහෙනවද බලන්න ඕනිත් නෑනෙ එහෙමනම්. චංචල සන්නිවේදන උපකරණ ගොඩට වැටෙනවනෙ earbud ඒක. safety පැත්තෙන් බැලුවමත් ඉතින් වැරදි. කොහෙද කන් ඇහෙනවද බලන්නේ ?