සළකන්නේ රැහේ එවුන්ට විතරයි.... පිට උන්ට නෑ...![]()
Avatar eka wenas karaganna ..me wage tread wala oba sadahan kala siyalu comments kiyawa atha....
Oba pelena manasikathwaya hodin therum gena atha.
සළකන්නේ රැහේ එවුන්ට විතරයි.... පිට උන්ට නෑ...![]()
මචන් ලෝකේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න ඕන අවම නිර්ණායක ටිකක් තියෙනවා, භෞතික සම්පත් වගේම,හොඳ output එකක් තියෙන ශික්ෂණ රෝහලක්,සහ සියලු අවශ්‍ය උප විසේසඥ විෂයන් හෝ එහෙම තියෙන රෝහලකට යොමුකිරීමේ හැකියාව.ඉගැන්වීමට සුදුසුකම් ඇති නිත්‍ය ආචාර්ය මඩුල්ලක්,පිළිගත් syllabas එකක්,සහ අදාල රටේ වෛද්‍ය සභාවෙන් නියාමනය වෙන්න ඕන.අපේ රටේ එහෙම එකක් තිබුනේ නැති නිසා WHO එකේ නියාමන තමයිපිලිගත්තේ.
සෛටම් පටන්ගත්තේ ශික්ෂණ රෝහලක් නැතුව.දැන් ඇති රෝහලටත් ශික්ෂණ රෝහලක සුදුසුකම් නැ.එකේ ඔක්කොම sub speciality නැහ.නිත්‍ය ස්ටාෆ් එකට ලංකාවේ ලියපන්චියාවත් ඇත්තේ ටික දෙනාටයි.එනිසා ඒගොල්ල කරන්නේ විසිටින් ලෙක්චරර් ල දාල උගන්වනවා.ලංකාවේ නීතිය අනුව උසස් පෙළ c තුනක් හෝ ඊට සමාන ලෝකේ විභාග වලින් ප්‍රතිපල ලබා නැත්නම් වෛද්‍ය ලියාපදිංචිය ලබන්න බැහැ .නමුත් මේකේ s 2 ගත්ත යටත් උපාදිය දෙනවා.ඒ මදිවට ලෝකේ කොහෙවත් නැතිවිදියට අවුරුද්දට ඉන්ටෙක් 2 ගන්නවා එකකටවත් පහසුකම් නැතිව.මේ වගේ ක්‍රියාත්මක උනොත් slmc ඒක එයාලගේ ලියාපදිංචිය දෙන්නේ නැහැ.
සෛටම් එක දැන් කරන්න ඕන ඔය සුදුසුකම් ටික හදාගන්න එක.නමුත් කරන්නේ සල්ලි විසිකරලා ඒවා හදාගන්නතුව අඩුවියදමෙන් හොරවිදියට ලියාපදිංචිය ගන්න හදන එක.

දෙන්නේ නෑ. නෙවිල් ප්‍රනාන්දුටනේ සල්ලි යන්නේ. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ. හොඳම දේ අර්ධ රාජ්‍ය කරන එක. එතකොට කිසි අවුලක් නෑ.
1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.
-Ranga Weerakkody-

uba poddak hithala balapan private ewa keepayak dammama inna godak professors la private ewata yanawa sallery wadinisa government nikanma wahenawa deka thunak ithuru wei

ආ ඒක නිසා රටේ ළමයින්ගෙ අධයාපන අයිතිය නැති කරන්න ඔ්නි... තූ තොපි...
ඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.ඉතින් එතකොට වෙද්දු ප්යිවට් ප්රැක්ට්ස් කරන්නේ.... ඒවාත් නතර කරන්න එපෑ..
ප්‍රයිවට් ඉගෙනගත්තට කමක් නෑ, ප්‍රැක්ටිස් එක ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දොස්තරලා ලව්ව බලෙන් ගන්න බලාපොරොත්තු වෙන එක අනුමත කරන්න බෑ. අහක ඉන්න බිස්නස්කාරයෙක් දියුණු කරන්න ආණ්ඩුව පහසුකම් සපයන්නෙ මොකටදඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.
ප්‍රයිවට් ඉගෙනගත්තට කමක් නෑ, ප්‍රැක්ටිස් එක ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දොස්තරලා ලව්ව බලෙන් ගන්න බලාපොරොත්තු වෙන එක අනුමත කරන්න බෑ. අහක ඉන්න බිස්නස්කාරයෙක් දියුණු කරන්න ආණ්ඩුව පහසුකම් සපයන්නෙ මොකටදඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.
1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.
-Ranga Weerakkody-

බූරු පුතේ උබ නිදහස් අද්‍යාපනෙ පිහිටෙන් ඉගනගත්තට ඒ කාලෙ කොටු පනල මහජනතවගෙ සල්ලි නාස්ති කල එකෙක් නේදමගේ පුද්ගලික මතය නම් හැමෝටම ඉගෙනගන්න අයිතිය තියෙන්න ඕනේ බන්. රජයේ ඒවා වැහෙන්නේ නෑ එහෙම. හැමෝම සල්ලි පස්සේ යන්න තමයි ඉගෙනගන්නෙත්, ඒක නවත්තන්න බෑනේ බන්. අධ්‍යාපනය විකුනන්න එපා කියලා පාරේ කඳුළු ගෑස් කාලා බොරු මවාපෑමක් කරලා හවසට ගෙවල් ගානේ ගිහින් ගෘප් ක්ලාස් කරලා සල්ලි හොයනවා ඔය නිදහස වෙනුවෙන් කතා කරන අයම. අනික ඔය නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ලා වෙන බොහෝ දෙනෙක් රට යනවා.
මම තව විරුද්ධයි ඔය සිවුරු දාගෙන පිරිවෙන් අධ්‍යාපනය ලබලා කැම්පස් අස්සේ රින්ගන් විප්ලව කරලා විභාගේ පාස් උනාට පස්සේ සිවුරු අරින ඒකට. ඕකට කිසියම් නීතියක් දාන්න ඕනේ. අවරුදු 20ක් යනකන් සිවුරු අත අරින්න බෑ. අරිනවා නම් රජයට නොමිලේ උගන්නන්න ගිය සියලු වියදම් පියවන්න. නැති නම් වහාම අත් අඩංගුවට ගන්නවා කියල හෝ අධ්‍යාපන සහතික අහෝසි කරනවා කියලා.
හරියට ම කියනව නං යාපනය ශික්ෂන රෝහලේ වකුගඩු ආශ්‍රිත රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි. ලංකාවෙන් බිහිවුණු ලාබාලතම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක්. මේ එළකිරියේ පැරනි ම සාමාජිකයෙක්. සයිබර් අවකාශයේ පතල බ්ලොග්කරුවෙක්.
1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.
-Ranga Weerakkody-
හරියට ම කියනව නං යාපනය ශික්ෂන රෝහලේ වකුගඩු ආශ්‍රිත රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි. ලංකාවෙන් බිහිවුණු ලාබාලතම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක්. මේ එළකිරියේ පැරනි ම සාමාජිකයෙක්. සයිබර් අවකාශයේ පතල බ්ලොග්කරුවෙක්.
ohoma adahas darana kenek da SLMC eke sabapathi? habai kiyala thiyena dewal nam atta ara anthima sentence eka aranne