මාලිංගගෙ_නිරුවත

amilazzz

Member
Dec 27, 2007
6,753
12
0
cATch mE iF U cAn
Machan, We don't know what really happened yea? :no: He must have been pissed off with media buggers for some reason.

අනික මචන් අපි ඔය incident එක ගන දෑන ගත්තෙත් media වලින් නේද?. උන්ට ඈත්ත scene බොරු කරන්නත් බොරු scene ඈත්ත කරන්නත් පුලුවන්.

Malinga can be a bighead. He was stupid or brave enough to scold them and now the media is ripping him off for that. And you guys are blaming Malinga telling every sort of things. :confused: That is just supporting the media buggers without knowing anything. To put things simply : Media controls the public. That is the reality so please act wisely.

Sirawata mchn... 100% true !
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මු ලන්කාවේ ට්ම් එකට සෙල්ලම් කරනකොට මුගෙ යොකෙර් එක දාපු දවසක් මතකද ??
    IPL ගහනකොට කොහොමද දාන්නෙම යොකෙර්. සල්ලිවලට රට පාවාදෙන එකෙක් මු.
    අර්ජුන, අරවින්ද, රොශාන්, ගුරුසින්හ, කලු... මේ මිනිස්සු තමයි නියම මහත්මාවරු..


    :yes::yes::yes::yes::D:D:D:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මු තැනකට ආවේ මුගේ ටැලන්ට් එක හින්දා එකේ දෙකක් නැ.මාධ්‍ය කාරයෝ හින්දා නෙවෙයි මු ප්‍රසිද්ද්ධ උනේ.
    ඒ උනාට ඔයිට වැඩිය මාධ්‍ය කාරයොත් එක්ක ප්‍රශ්න ඇති වෙච්ච ක්‍රීඩකයෝ හිටියා ඔහොම නූගත් විදිහට හැසිරුන් නැ.

    කොහොමත් උගත්/නූගත් කියන වෙනස මේකෙන් පේනවා, එකයි සංගගෙයි මාලින්ගගෙයි වෙනස.
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මු තැනකට ආවේ මුගේ ටැලන්ට් එක හින්දා එකේ දෙකක් නැ.මාධ්‍ය කාරයෝ හින්දා නෙවෙයි මු ප්‍රසිද්ද්ධ උනේ.
    ඒ උනාට ඔයිට වැඩිය මාධ්‍ය කාරයොත් එක්ක ප්‍රශ්න ඇති වෙච්ච ක්‍රීඩකයෝ හිටියා ඔහොම නූගත් විදිහට හැසිරුන් නැ.

    කොහොමත් උගත්/නූගත් කියන වෙනස මේකෙන් පේනවා, එකයි සංගගෙයි මාලින්ගගෙයි වෙනස.

    ඇත්ත.... 100000% :yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    ලංකාවේ දහසකුත් එකක් ප්‍රශ්න තියෙද්දී ක්‍රීකටර් කෙනෙක්ගෙ වචන කීපයක් ප්‍රධාන මාතෘකාව වෙච්ච අපූරුව දැන් මාලිංගයට හිතෙනව ඇති ඒ වෙලාවෙම තව කුනුහරුප ටිකකුත් කිවුව නං හොඳයි කියල.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    avatar380467_4.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පරණ ත්‍රෙඩ් එකක්නේ..මම හිතුවේ ආයෙත් මොකක්හරි අවුලක් දාගෙන කියලා..