දේශපාලනය අත දාන හැම දේම නිකන්ම දේශපාලනිකරණය වෙනවා... මාලිංග සල්ලි වලටම ක්‍රිකට් ගහන බව ඇත්ත.... නමුත් ක්‍රිකට් ගහලා මඩිය පිටින් පාලකයන්ට ගෙනත් දිම විය යුතුද ???
අපි කතා කලේ විනය සහ සදාචාරය ගැන....
දේශපාලනය අත දාන හැම දේම නිකන්ම දේශපාලනිකරණය වෙනවා... මාලිංග සල්ලි වලටම ක්‍රිකට් ගහන බව ඇත්ත.... නමුත් ක්‍රිකට් ගහලා මඩිය පිටින් පාලකයන්ට ගෙනත් දිම විය යුතුද ???
අපි කතා කලේ විනය සහ සදාචාරය ගැන....

.. ඉතින් මූත් දාඩිය මහන්සියෙන් හම්බකරන ඒවා .. එක එක ප*** ඕනේ විදිහට මඩි ගහගන්න හදද්දි මල පනින්නේ නැද්ද?
.. 



උබේ පඩියෙන් කැපුවොත් උබට මල පනිනවා කියන එක ඇත්ත මචන් ..මොකද උබ ඔය තත්වෙට ගෙනෙන්න උබ දැන් වැඩ කරන company එකෙන් ඉතිහාසයේ මුකුත් උබට කරලා නැහැනේ ...
ඒ උනාට මලින්ගය ඔය තත්වෙට ගෙනෙන්න ලංකාවේ මිනිස්සු /cricket මොන තරම් දෙයක් කලද
උට එකේ ගව්රවය තියෙන්න ඕන
එතකොට ඌගේ talent එකක් නැද්ද? කවුරුත් නිකන් ගේම ගහන්නේ නෑ.. 






Machan,, i cant understand y u r still taking favor of Malinga.. don't know u r a relation of malinga or ur a blind person.. wanna tell you one thing.. people just bleaming him not because of last incident what happen on last Sunday.. people had whatched him and monitored him from last 6 - 7 months and his Money minded behavoiur,, that y people started shooting him...
who ever belive or not.. he risined from Test NOT because of his injurer to make more and more money from IPL... any idiot can understand it.. don't know y u cant understand it.....

you have got grammar and spelling errors, check again or speak in Sinhala![]()
ඔක්කොම ඇත්ත ඒත් මූ මහ මෝඩයෙක් බං , බලපං සංගා ගානට බැලන්ස් කරලා කතා කරලා මීඩියා එක්ක වැඩේ ශේප් කරගත්ත හැටිසිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...
මම දන්නේ නෑ මට නම් මල පනිනවා මගේ Job එකෙන් හම්බෙන පඩිය අඩුකරොත් හෝ දීමනා කැපුවොත්.. ඉතින් මූත් දාඩිය මහන්සියෙන් හම්බකරන ඒවා .. එක එක ප*** ඕනේ විදිහට මඩි ගහගන්න හදද්දි මල පනින්නේ නැද්ද?
..
මොන ප** හොයා ගත්තත් ඌගේ talent එකක් තියෙනවානේ.. අරවින්දලා දැන් cricket ගහන්නේ නෑනේ...
දක්ශතාවයට සල්ලි වියදම් වෙනවා...නැත්නම් ලක්ෂ ගනන් උන්ට දෙන්න ඕනේ යෑ.. ඔය facebook වීරයෝ පලයව්කො, ගිහින් යෝකර් දාපල්ලකෝ
කොහොමත් ලේසියෙන් අන්දන්න පුලුවන් මෝඩ පොන්** නේ ලංකාවේ ඉන්නේ... දැන් මාලිංග බෝල් දාද්දි TV ලඟට වෙලා හූ කියපල්ලා...
Edit: මොනවා උනත් උඹේ Mitsubishi Evo X එකනම් පහරක් මාලිංගයෝ...![]()
![]()
![]()
