ඔකා මහත්හොරුන්ගේ ක්‍රීඩාව කරන්න කලින් හන්දියේ ත්‍රීවීල් එලවපු බුවෙක් තමා. දැන් පාර්ට් එක දාලා බීමර් පැද්දට..

නැගපු ඉනිමගට පයින් ගහපු එකෙක්. පැවැත්මක් නැ ඔකුන්ට.. අජිත් බන්ඩාරලා, නදිනි ප්‍රේමදාසලා, ශිහාන් මිහිරන්ගලා, ටයිප් එකෙක් ඔකා.. එක මැච් එකක් ගහලා තමන්ගේ කුට්ටිය අඩුද කියලා බලලා කැ ගහන එවුන්ට ක්‍රීඩාව වගතුවක් නැ. මොනම දේකට උනත් ඒක එකයි..
මුගේ කැරැට්ටුව කියන්න ගියොත් මේකෙ උන් මට බනිනවා.. ඌ එක්ක ඉරිසියාව කියලා.. කමක් නැහැ දැන් ඌ හොඳ තැනක ඉන්නවනේ.. හැබැයි මුගේ ලොකුම වැරැද්ද මුල අමතක කරන එක සහ හදපු වඩපු දෙමාපියන්ව අමතක කරන එක..
uge malli nam ape batch eke hitiye,u nam ehema aul dial eken newei..

muge karattuwa kiyapanko ban,apith danaganna ashai![]()
උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..
සහතික ඇත්ත බං..
අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..

ado eka man ahala thiye, threewheel 1kda bike 1kda kella aran dela thiyenne?
ඔව් බන්..මූ ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල ගාමන්ට් ගිහිල්ල හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ත්‍රීවීල් එකක්ලු ඉස්සර හයර් කර කර ඉදල තියෙන්නෙ...ඒ කෙල්ල ඉස්සර මූ ගහන මැච් බලන්න බත් එහෙම බැදගෙන ග්‍රවුන්ඩ් එකට එනවලු...ඒ කෙල්ල අතෑරලා තමා මූ මේ ගෑනිව දැන් බැදගෙන තියෙන්නෙ..![]()
aulak na kiyapan,satha gana hariyatama danganna,kohomath sanga murali wage un ekka baladdi mun mona pakkuda kiyala hithenawa
සහතික ඇත්ත බං..
අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..

ado eka man ahala thiye, threewheel 1kda bike 1kda kella aran dela thiyenne?

aulak na kiyapan,satha gana hariyatama danganna,kohomath sanga murali wage un ekka baladdi mun mona pakkuda kiyala hithenawa![]()

අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..

කුනු හර්ප කියන්න එපා නන්ගි..කියපිය බලන්න උගෙ කැරැක්ටරේ අපිටත් දැන ගන්න..
කෙල්ලව අත ඇරපු සීන් එක නම් ඉතින් මාද්‍ය වල යනකොට යන්නෙ ඔහොම තමයි ඉතින්.. ප්‍රශ්නෙ මොකද්ද කියල දන්නෙ නැහැ නෙ.. තෝ දන්න ටික කියපන් නිකං වේ@ මායං දාන්නෙ නැතුව මෙතන