මාලිංගගේ_ත්‍රිවිලරේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බන්..මූ ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල ගාමන්ට් ගිහිල්ල හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ත්‍රීවීල් එකක්ලු ඉස්සර හයර් කර කර ඉදල තියෙන්නෙ...ඒ කෙල්ල ඉස්සර මූ ගහන මැච් බලන්න බත් එහෙම බැදගෙන ග්‍රවුන්ඩ් එකට එනවලු...ඒ කෙල්ල අතෑරලා තමා මූ මේ ගෑනිව දැන් බැදගෙන තියෙන්නෙ.. :sorry:
    උගේ කලින් කෙල්ල කසාඳ බැන්දෙ උගේ යාලුවෙක්.. කලුවා කියලා කියන්නෙ කට්ටිය ඌට.. ඌ කලුයි.. හැබැයි පට්ටම ලුක්.. ඌට සල්ලි තියෙනවා හම්බානෙක.. ඌට සල්ලි තිබුණෙ මාලිංගයා සිලෝන් ටීම් එක ගැන හීනෙන්වත් හිතපු නැති කාලෙ ඉඳලා.. හැබැයි පඩ ශෝ නෑ.. දැක්ක තැන කතා කරනවා.. මූ කරපු කැරි වැඩ ඌ මුල ඉඳන් අගටම දන්නවා.. දැන් ඒ කෙල්ලත් සැප විඳිනවා මූ හා සමානවම.. ඒ වගේ මිනිස්සුන්ට හරියනවා බං..;)

    හැබැයි මාලිංග වගේ උන්ගෙ සතුට තාවකාලිකයි..:yes:

    aulak na kiyapan,satha gana hariyatama danganna,kohomath sanga murali wage un ekka baladdi mun mona pakkuda kiyala hithenawa :dull:
    මේකෙ ඉන්නවා මාලිංගට ගොට්ට අල්ලන එවුන් සෙට් එකක්.. උන්ට රිදිලා දුවගෙන එනවා ඒපාර.. :lol:

    ඔන්න එකපාරක් සමනලේ කොල්ලො සෙට් එක සෙල්ලම් කර කර ඉන්නවා හැන්දැවෙ.. මාලිංගයා ආවා කාර් එකෙන් බැහැලා ඔය පැත්තට.. පොරව ඉතිං පේන්නත් නෑනෙ වැඩිය.. කොල්ලො සෙට් එකට මාර හැපි.. දැන් ඉතිං කොල්ලා ලෝකෙම ප්‍රසිද්ධයිනේ.. උන් එක්ක එකට සෙල්ලම් කරපු එකානේ.. සංතෝස නැද්ද උන්ට..

    කොල්ලො ටික සෙල්ලම පැත්තක දාලා ගියා මූ ඉන්න පැත්තට.. කොල්ලෙක් කිව්වා "මාලි වරෙන් මචෝ අපිත් එක්ක මැච් එකක් ගහන්න.." අරූ හතර වටේ බලලා පොඩි මහත්මා ගතියක් ඇගට අරන් කියනවා "මුලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගන්නවා.. ඔය විදියට කතා කරන්නෙ කාටද..? මිනිස්සුන්ට ඇහුනොත් මොනවා හිතයිද මං ගැන.." අර කොල්ලගෙ ඇස් දෙකට කඳුළු ආවා සීන් එකට.. එදා ඉඳන් ඌව පාරක දැක්කත් ගණන් ගන්නෙ නෑ කවුරුවත්.. ඌට ඔය දේ මුලින්ම කලේ රජ්ජම, රත්ගම, බූස්ස කොල්ලො.. දැන් ගාල්ලෙ උනුත් නෑ..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියපිය බලන්න උගෙ කැරැක්ටරේ අපිටත් දැන ගන්න..
    කෙල්ලව අත ඇරපු සීන් එක නම් ඉතින් මාද්‍ය වල යනකොට යන්නෙ ඔහොම තමයි ඉතින්.. ප්‍රශ්නෙ මොකද්ද කියල දන්නෙ නැහැ නෙ.. තෝ දන්න ටික කියපන් නිකං වේ@ මායං දාන්නෙ නැතුව මෙතන

    :frown::frown:

    මූ කෙල්ලව අමතක කලේ හේතුවක් නැතුව බං.. සිලෝන් ටීම් එකට ගියාට පස්සෙ මූට කෙල්ලව අමතක වුණා නිකම්ම.. පස්සෙනේ ඔය හුචක්කුව කසාඳ බැන්දෙ.. කලින් යාලුවෙලා හිටපු කෙල්ල පට්ට දුප්පත්.. මාලිංග ඒ කෙල්ලටත් වඩා දුප්පත්.. මේ කෙල්ල හම්බකරපු හැම සතේම මූට වියදම් කලේ.. මාල මුදු පවාම විකුණලා මූට සල්ලි දුන්නෙ.. අතේ සතේ නැතුව හිටියෙ ඒ කාලෙ.. :yes:

    කොහොම හරි මූට හරිගියාම කෙල්ල මූට පෑහෙන්නෙ නැති වෙලා.. ලොකු අත්තක් අල්ලගත්තා.. කලූ කියලා කොල්ලෙක් හිටියා ඉස්සර සෙල්ලම් කරන්න එනවා ගාල්ලෙ.. ඌ මාලිංගගෙත් යාලුවෙක්.. ඔය ලව් සීන් එක මුල සිට අගට ඌ දන්නවා.. අපි ඔය සිද්ධි දන්නෑ.. දවසක් ඌ තමා කිව්වෙ..

    පස්සෙ අර කෙල්ල මූ සෙට් කරගත්තා..:yes:

    ඔය කලූ අදත් එදා වගේමයි.. මාලිංගට කලින් ඌ සල්ලිකාරයෙක් වුනේ.. ඒත් කිසිම පඩ ශෝ එකකුත් නෑ.. අදටත් සෙල්ලම් කරන්න එනවා.. කොල්ලො එක්ක සෙට් වෙනවා..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න එකපාරක් සමනලේ කොල්ලො සෙට් එක සෙල්ලම් කර කර ඉන්නවා හැන්දැවෙ.. මාලිංගයා ආවා කාර් එකෙන් බැහැලා ඔය පැත්තට.. පොරව ඉතිං පේන්නත් නෑනෙ වැඩිය.. කොල්ලො සෙට් එකට මාර හැපි.. දැන් ඉතිං කොල්ලා ලෝකෙම ප්‍රසිද්ධයිනේ.. උන් එක්ක එකට සෙල්ලම් කරපු එකානේ.. සංතෝස නැද්ද උන්ට..

    කොල්ලො ටික සෙල්ලම පැත්තක දාලා ගියා මූ ඉන්න පැත්තට.. කොල්ලෙක් කිව්වා "මාලි වරෙන් මචෝ අපිත් එක්ක මැච් එකක් ගහන්න.." අරූ හතර වටේ බලලා පොඩි මහත්මා ගතියක් ඇගට අරන් කියනවා "මුලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගන්නවා.. ඔය විදියට කතා කරන්නෙ කාටද..? මිනිස්සුන්ට ඇහුනොත් මොනවා හිතයිද මං ගැන.." අර කොල්ලගෙ ඇස් දෙකට කඳුළු ආවා සීන් එකට.. එදා ඉඳන් ඌව පාරක දැක්කත් ගණන් ගන්නෙ නෑ කවුරුවත්.. ඌට ඔය දේ මුලින්ම කලේ රජ්ජම, රත්ගම, බූස්ස කොල්ලො.. දැන් ගාල්ලෙ උනුත් නෑ..:yes:

    ඕක ඇත්ත නම් මූ මහ කැ@ මිනිහෙක් නෙ එතකොට.. දැන් තෝ එතන හිටියද කියපන් ඕක වෙන වෙලාවේ

    :eek::eek::eek:

    මාලිංගය ත්‍රී වීල් ද එලෙව්වේ එතෝට..
    පොර බොනවද

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක ඇත්ත නම් මූ මහ කැ@ මිනිහෙක් නෙ එතකොට.. දැන් තෝ එතන හිටියද කියපන් ඕක වෙන වෙලාවේ

    :eek::eek::eek:

    මාලිංගය ත්‍රී වීල් ද එලෙව්වේ එතෝට..
    පොර බොනවද

    උබ අහන්නෙ වතුර බොන එක ගැනද?:confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක ඇත්ත නම් මූ මහ කැ@ මිනිහෙක් නෙ එතකොට.. දැන් තෝ එතන හිටියද කියපන් ඕක වෙන වෙලාවේ

    :eek::eek::eek:

    මාලිංගය ත්‍රී වීල් ද එලෙව්වේ එතෝට..
    පොර බොනවද

    ඇයි අහන්නේ. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ඇත්ත නම් මූ මහ කැ@ මිනිහෙක් නෙ එතකොට.. දැන් තෝ එතන හිටියද කියපන් ඕක වෙන වෙලාවේ

    :eek::eek::eek:

    මාලිංගය ත්‍රී වීල් ද එලෙව්වේ එතෝට..
    පොර බොනවද

    දැන් අවුරුදු හතර පහකට ඉස්සර.. සමහර විට ඉන්නත් ඇති..
    පොඩි ශෝට කැල්ලක් ගහගෙන ඉස්සර සෙල්ලම් කරන්න එනවා ඕකා..

    ඔව් ඌ බොනවා වැඩිය නෑ.. සුට්ටක්..
    ත්‍රීවිල් එකක් තිබුණා.. හයර් කලාද කොහෙද..
    පොරගෙ තාත්තා එහෙම මාර හොඳලු.. මූ වගේ පරයෙක් නෙමේලු..
    මම නම් උගේ අම්මා තාත්තා දැකලා නෑ..
    හැබැයි සෙල්ලම් කරපු උන් කියනවා.. මූත් ඒ දවස්වල මාර හොඳයි බං..
    අනේ මන්දා අමුතු උණක් ගැහුවෙ සිලෝන් ටීම් එකට ගියාට පස්සෙ..
    මං හිතන්නෙ උන් මූව වෙනස් කලා..:(

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි අහන්නේ. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්න..

    මහින්ද පාරෙ යනකොට පොඩි කාලෙ ජිල් ගහපු කොල්ලෙක් ඇවිත්..
    අඩෝ මචෝ වරෙන් බට්ටො පනිමු යැයි ප්‍රකාශ කළහොත් කුමක් සිදුවේද..

    :(:(

    ඔය බඩී කියන වේසි අර හු@තෙ කතා වගයක් ලියනව ඕක දන්නව නිල අල්ලලා ඇඩේන විදියට ඕව ලියන අහු වෙන්නෙ නෑ අපි නම් ඕවට ඉතින්.. සමහර උන් හෙන බොක්කෙන් ඔකිගෙ වේ@ මායන් වලට අහුවෙන්නෙ මමනෙ දන්නෙ ඕකා

    :no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද පාරෙ යනකොට පොඩි කාලෙ ජිල් ගහපු කොල්ලෙක් ඇවිත්..
    අඩෝ මචෝ වරෙන් බට්ටො පනිමු යැයි ප්‍රකාශ කළහොත් කුමක් සිදුවේද..

    :(:(

    ඔය බඩී කියන වේසි අර හු@තෙ කතා වගයක් ලියනව ඕක දන්නව නිල අල්ලලා ඇඩේන විදියට ඕව ලියන අහු වෙන්නෙ නෑ අපි නම් ඕවට ඉතින්.. සමහර උන් හෙන බොක්කෙන් ඔකිගෙ වේ@ මායන් වලට අහුවෙන්නෙ මමනෙ දන්නෙ ඕකා

    :no::no:
    :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හින්ද පාරෙ යනකොට පොඩි කාලෙ ජිල් ගහපු කොල්ලෙක් ඇවිත්..
    අඩෝ මචෝ වරෙන් බට්ටො පනිමු යැයි ප්‍රකාශ කළහොත් කුමක් සිදුවේද..

    :(:(

    ඔය බඩී කියන වේසි අර හු@තෙ කතා වගයක් ලියනව ඕක දන්නව නිල අල්ලලා ඇඩේන විදියට ඕව ලියන අහු වෙන්නෙ නෑ අපි නම් ඕවට ඉතින්.. සමහර උන් හෙන බොක්කෙන් ඔකිගෙ වේ@ මායන් වලට අහුවෙන්නෙ මමනෙ දන්නෙ ඕකා

    :no::no:

    කොහැ යන්නේ. මක්කෙයි කොරන්නේ. සෙල්ලන් කරනවයි වගේ එකක් කිව්වොත් මහින්දට අවුලක් යන එකක් නැ. වෙලේ ,නියරේ ,අකුලේ, පැලේ, ඇලිකට් එකේ, වලේ, පිලේ, හිටපු එකා නෙව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    දැන් අවුරුදු හතර පහකට ඉස්සර.. සමහර විට ඉන්නත් ඇති..
    පොඩි ශෝට කැල්ලක් ගහගෙන ඉස්සර සෙල්ලම් කරන්න එනවා ඕකා..

    ඔව් ඌ බොනවා වැඩිය නෑ.. සුට්ටක්..
    ත්‍රීවිල් එකක් තිබුණා.. හයර් කලාද කොහෙද..
    පොරගෙ තාත්තා එහෙම මාර හොඳලු.. මූ වගේ පරයෙක් නෙමේලු..
    මම නම් උගේ අම්මා තාත්තා දැකලා නෑ..
    හැබැයි සෙල්ලම් කරපු උන් කියනවා.. මූත් ඒ දවස්වල මාර හොඳයි බං..
    අනේ මන්දා අමුතු උණක් ගැහුවෙ සිලෝන් ටීම් එකට ගියාට පස්සෙ..
    මං හිතන්නෙ උන් මූව වෙනස් කලා..:(

    මම කිව්වෙ මේක තොගෙ වේස මායමක් ම තමයි කියල
    බොන්නෙ නෑ හුටටො ඌ ජීවිතේට අරක්කු කටේ තියල නැහැ.. ඉදිරියෙදී බොන්නෙත් නැහැ..

    type කරන key බෝර්ඩ් එක හුකා වෙලා ඇමනිලා මොනිටරේ පුපුරල මැරිය තෝ ගස් වේසි තෝ

    :(:(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහැ යන්නේ. මක්කෙයි කොරන්නේ. සෙල්ලන් කරනවයි වගේ එකක් කිව්වොත් මහින්දට අවුලක් යන එකක් නැ. වෙලේ ,නියරේ ,අකුලේ, පැලේ, ඇලිකට් එකේ, වලේ, පිලේ, හිටපු එකා නෙව.

    ආ යූ පකින් කිඩින් මී..
    ඌට අපහාස නඩුවක් දාල හිරේ දැයි චන්ද්‍රිකා sb ව හිරේ දැම්ම වගේ
    අපි නොදන්නා මරා

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිව්වෙ මේක තොගෙ වේස මායමක් ම තමයි කියල
    බොන්නෙ නෑ හුටටො ඌ ජීවිතේට අරක්කු කටේ තියල නැහැ.. ඉදිරියෙදී බොන්නෙත් නැහැ..

    type කරන key බෝර්ඩ් එක හුකා වෙලා ඇමනිලා මොනිටරේ පුපුරල මැරිය තෝ ගස් වේසි තෝ

    :(:(:(:(:(
    :lol::lol::lol::lol::lol:
    උඹ ඕක අහපං උගේ ගෙවල් පැත්තෙ එවුන්ගෙන්..
    ඌ ඒකාලෙ බිව්වද නැද්ද කියලා..
    දැන් බොන්නෙ නැතුව ඇති කොහොමත්..
    උගේ ගැන දන්නවා රජ්ජම, බූස්ස, රත්ගම, හෑගොඩ, ගාල්ල ඕනම එකෙක්..