මාලිංගගේ_ත්‍රිවිලරේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියාගෙන් උඹට මුකුත් අතවරයක්වත් වුනාද බන් බරපතල විදියේ. උඹ කෑ ගහන හැටියට මට එහෙම හිතෙනවා බන්.
    :sorry::sorry::sorry::sorry:
    :lol:
    මාලිංගට මොනා හරි කිව්වොත් මූට රිදෙනවා..:(

    තෝත් දවසක බොසාගේ දුවව බැඳලා බොසාගේ business එක තනිකර බාර ගත්තු දවසට ඔහොම තමයි අපිටත්.... :sorry::sorry::sorry::sorry:
    :eek:
    බිස්නස් ඕන නෑ බොල.. දූයි කාර් එකකුයි දුන්නම ඇති..:lol:

    නෑ තෝ වේසි එක එකාගෙ වේ@ කතන්දර ඔය කියන්නෙ.. video එක හොයනව තාම හම්බුන් නෑ..

    :growl::growl::growl:
    :(
    වීඩියෝ වල තියෙන ඒවා විශ්වාස කරන්නෙපා වේසියෙ 100%.. :growl: බිව්වා කිව්වෙ බිව්ව නිසා සොන්නාති සොන්නයො..:(

    මම කැමතියි බොසාට....... බොසා කැමති නැ මට... ....:lol::lol::lol:
    නෑ ඌත් කැමතියි දැන්..:lol:
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මාලිංගත් ඉස්සර හිටියෙ ඔහොම තමා බං.. කොල්ලො එක්ක පට්ටම ෆිට් එකේ.. ඒත් එකපාරම වෙනස් වුණා.. සමහර විට ඌ හරිත් ඇති.. අනේ මන්දා..
    ow bn.apita minisu gana kiyana ba ne..samhara wita aiya gana rate loke minisu kiyana eawa ahala..malli therum aran athi minisuth eaka ina oni kiyala..mu habai dakka thana hina wenwa.loku sin eaka na.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:
    ඉතිං උඹ හොයලා දුන්නද..?

    මම එහෙම බලු වැඩ කරේ නැහැ බන්..
    උබ ගැන හිතල මම කිව්වා නංගි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බැදගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න කියල.. ගොම්මන් වෙලාවට මම නංගිගේ දුක සැප බලන්න එන්නම් කිව්ව.. නංගි හා කිව්වා


    to be continued..
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උගේ කලින් කෙල්ල කසාඳ බැන්දෙ උගේ යාලුවෙක්.. කලුවා කියලා කියන්නෙ කට්ටිය ඌට.. ඌ කලුයි.. හැබැයි පට්ටම ලුක්.. ඌට සල්ලි තියෙනවා හම්බානෙක.. ඌට සල්ලි තිබුණෙ මාලිංගයා සිලෝන් ටීම් එක ගැන හීනෙන්වත් හිතපු නැති කාලෙ ඉඳලා.. හැබැයි පඩ ශෝ නෑ.. දැක්ක තැන කතා කරනවා.. මූ කරපු කැරි වැඩ ඌ මුල ඉඳන් අගටම දන්නවා.. දැන් ඒ කෙල්ලත් සැප විඳිනවා මූ හා සමානවම.. ඒ වගේ මිනිස්සුන්ට හරියනවා බං..;)

    හැබැයි මාලිංග වගේ උන්ගෙ සතුට තාවකාලිකයි..:yes:



    මේකෙ ඉන්නවා මාලිංගට ගොට්ට අල්ලන එවුන් සෙට් එකක්.. උන්ට රිදිලා දුවගෙන එනවා ඒපාර.. :lol:

    ඔන්න එකපාරක් සමනලේ කොල්ලො සෙට් එක සෙල්ලම් කර කර ඉන්නවා හැන්දැවෙ.. මාලිංගයා ආවා කාර් එකෙන් බැහැලා ඔය පැත්තට.. පොරව ඉතිං පේන්නත් නෑනෙ වැඩිය.. කොල්ලො සෙට් එකට මාර හැපි.. දැන් ඉතිං කොල්ලා ලෝකෙම ප්‍රසිද්ධයිනේ.. උන් එක්ක එකට සෙල්ලම් කරපු එකානේ.. සංතෝස නැද්ද උන්ට..

    කොල්ලො ටික සෙල්ලම පැත්තක දාලා ගියා මූ ඉන්න පැත්තට.. කොල්ලෙක් කිව්වා "මාලි වරෙන් මචෝ අපිත් එක්ක මැච් එකක් ගහන්න.." අරූ හතර වටේ බලලා පොඩි මහත්මා ගතියක් ඇගට අරන් කියනවා "මුලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගන්නවා.. ඔය විදියට කතා කරන්නෙ කාටද..? මිනිස්සුන්ට ඇහුනොත් මොනවා හිතයිද මං ගැන.." අර කොල්ලගෙ ඇස් දෙකට කඳුළු ආවා සීන් එකට.. එදා ඉඳන් ඌව පාරක දැක්කත් ගණන් ගන්නෙ නෑ කවුරුවත්.. ඌට ඔය දේ මුලින්ම කලේ රජ්ජම, රත්ගම, බූස්ස කොල්ලො.. දැන් ගාල්ලෙ උනුත් නෑ..:yes:

    කොච්චර වැඩඩේක් වුනත් මනුස්සකම නැත්නම් උගෙන් වැඩක් නැහැ .මුව දැක්කම පේනවා කිසිම මනුස්සපාටක් උගත්කමක් නැති එකෙක් කියල .මුට දැන් කටුස්සාගේ කරේ රන් බැන්ද වගේ දැන්
     
    Jun 30, 2014
    160
    99
    0
    530473_266691716758523_100002530918642_532580_596848083_n.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් මාලිංගගේ වටිනකම තියෙන්නේ ක්‍රීඩකයෙක් විදියට විතරයි...
    මට වැඩක් නැහැ උගේ පෞද්ගලික ජීවිතේ මොනා උනත්...
    මට ඌ විකට් ගන්නවනම්, කැච් ගන්නවනම්, ඕන වෙලාවට ලකුනු ටිකක් ගහනවනම් මට ඕන එච්චරයි මාලිංගගෙන්..
    එකෙක් තැනකට ගියාම මිනිස්සු උගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී..
    පොඩි දෙයක් උන ගමන් උගේ පලු අරිනවා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාලිංගටත් වැඩිය ඌගේ පෞද්ගලික දේවල් දන්න උන් ඉන්න වනේ .අනික ඔය කියන එව ඇත්තද නැත්තද කියලා අපි දන්නේ කොහොමද? මාලිංගය ක්ලබ් ගහන්න ගියපු කාලේ ඌ ගේ කලින් කෑල්ල පිට ගියාද කියලා කවුද දන්නේ .දැන් එක පැත්තක් ගැන විතරක් කියලා වැඩක් නෑ .මොනව උනත් ඌ නියම ක්‍රිකටර් කෙනෙක් .
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට නම් මාලිංගගේ වටිනකම තියෙන්නේ ක්‍රීඩකයෙක් විදියට විතරයි...
    මට වැඩක් නැහැ උගේ පෞද්ගලික ජීවිතේ මොනා උනත්...
    මට ඌ විකට් ගන්නවනම්, කැච් ගන්නවනම්, ඕන වෙලාවට ලකුනු ටිකක් ගහනවනම් මට ඕන එච්චරයි මාලිංගගෙන්..
    එකෙක් තැනකට ගියාම මිනිස්සු උගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී..
    පොඩි දෙයක් උන ගමන් උගේ පලු අරිනවා..


    aniwa..!!

    world cup eka dinala dunna hinda mata pora gana maarama gawurawayak thiyenne habai kreedakayek widihata withaai,,!! bt paar dakkath mama uh deh harila wath balala peechan nam wenne na..!!:yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම එහෙම බලු වැඩ කරේ නැහැ බන්..
    උබ ගැන හිතල මම කිව්වා නංගි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බැදගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න කියල.. ගොම්මන් වෙලාවට මම නංගිගේ දුක සැප බලන්න එන්නම් කිව්ව.. නංගි හා කිව්වා


    to be continued..

    :sorry:මෙයාට රිදෙනවා අර හැකර් අයිය ගැනයි මාලිංග ගැනයි කියනකොට:sorry:
    :(පව් ඉතින්:(
    :baffled:කයියයි පඩ ගදයි විතරයි:baffled:
    :lol:ඔයා නම ගිය කක්ක බෙට්ටක් කියල දන්නවා අප්පා හැමෝම:lol:
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    :sorry:මෙයාට රිදෙනවා අර හැකර් අයිය ගැනයි මාලිංග ගැනයි කියනකොට:sorry:
    :(පව් ඉතින්:(
    :baffled:කයියයි පඩ ගදයි විතරයි:baffled:
    :lol:ඔයා නම ගිය කක්ක බෙට්ටක් කියල දන්නවා අප්පා හැමෝම:lol:

    jara cut aka bn
    :lol: :lol: :lol: :lol:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මමත් කලින් හිටියේ ගාල්ලේ
    රත්ගමින් හැරිලා තමා යන්න ඕන
    හරියටම කිව්වොත් ක‍ටුදම්පේ
    සමහරු නම් අහලා ඇති
    මාලිංගගේ මල්ලි ගියේ මහින්දෙට
    අපිත් එක්ක එකට ස්කෝලෙ වෑන් එකේ ගියේ
    පට්ට අහින්සක පොර
    සර්ණජිත් ද කොහෙද නම
    ඒවගේම තමා අම්මයි තාත්තයි
    පට්ට අහිංසකයි
    ඒකට මාලිංගයා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට නම් මාලිංගගේ වටිනකම තියෙන්නේ ක්‍රීඩකයෙක් විදියට විතරයි...
    මට වැඩක් නැහැ උගේ පෞද්ගලික ජීවිතේ මොනා උනත්...
    මට ඌ විකට් ගන්නවනම්, කැච් ගන්නවනම්, ඕන වෙලාවට ලකුනු ටිකක් ගහනවනම් මට ඕන එච්චරයි මාලිංගගෙන්..
    එකෙක් තැනකට ගියාම මිනිස්සු උගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී..
    පොඩි දෙයක් උන ගමන් උගේ පලු අරිනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :sorry:මෙයාට රිදෙනවා අර හැකර් අයිය ගැනයි මාලිංග ගැනයි කියනකොට:sorry:
    :(පව් ඉතින්:(
    :baffled:කයියයි පඩ ගදයි විතරයි:baffled:
    :lol:ඔයා නම ගිය කක්ක බෙට්ටක් කියල දන්නවා අප්පා හැමෝම:lol:

    :lol: