මාලිංගට කෝටි 17ක්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Softball ගහපු කවපෙත්තට වෙච්ච දේ.... උගේ වාසනාව උත්සාහය හා කැපවීම...

හදවතින්ම සුබපතනවා තවත් ඉස්සරහට යන්න කියලා....
 

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    විදේශ විනිමය බන්. මේ වගේ තව දහ පහලවක් හදාගත්තනං අපේ කට්ටිය සවුදි යන එක නතර කරන්න පුළුවන් ඒ ආදායමෙන්. :yes:


    sirawata machan.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    DAKSHYATA BORU BHA
    UTA KUHAKA KAM NOKARA APITH MAHASIWELA WADA KARAMU KUHAKA KALAKANNI NOVI
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔන්න ඕකට තමයි දැන් ක්‍රිකට් කියන්නේ...
    හැම එකාටම ඕනේ මොකක් හරි රටක කොන්තරක්තුවක් ගන්න.
    රට වෙනුවෙන් සෙලල්ලම් ක‍රන්න නෙමේ(කරලා තේරුමකුත් නැහැ වෙලාවකට)
    මාලිංග ඒ අතින් උගේ අනාගතේ හොඳට හදාගන්නවා.
    කොල්ල දස්සයා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං පුලුවන්නං ලංකාවේ ඉන්න හැම එකාටම පුළු පුළුවන් විදිහට පිටරට ක්‍රිකට් ගහන්න හදල දීල රට පටවනව. කෙලින්ම පුහුණු ශ්‍රමය අපනයනය කිරීමක්නෙ. :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Shit muta bola ahulanawata koti 17k denawane ban.......:lol::rofl:

    ඔව් බන් කැරි ඉරිසියාකාර උට්ටල ඉන්නේ මේකේ ... සමහර උන්ට ඉවසන්නම බැ .... හැබැයි ඔය බනින එකෙක්ටවත් වැඩ බැ



    උබටත් අහුලන්න පුළුවන් කියපන් සමහර විට උබටත් දෙයි :P

    ලොල් යකෝ කාටද අමබානෙක රිදිලා මගේ රේප් කපල ගිහින් උට්ටෝ :lol::lol::lol::lol:


    මාලිංගට කෝටි 17ක් 01-03-2016 09:31 AM uba wada danna eka hindaa thama mekema lagala inneane palayan siripala yanna.tho anith unta bana kiwwata thoth oya kiyana widihama nikamek thama.ammage bath gediya gilina ponsiya.adu gane tho uyanna pol tikak gala denawada?


    ..කවුරු හරි මේකට සිදුන නංගි බබා ....
    මට සින්දු කියන්න බැ ක්‍රිකට් ගහන්න බැ ඒ වගේ කරන්න බැරි වැඩ ගොඩක් තියනවා ..ඒ වුනාට මට එකෙන්ම උන්ගේ දක්ෂතාව අගයන්න පුළුවන් ..මොකද උන් වැඩ කාරයෝ නිසා ...දැන් කවුරු හරි බනිනවානම් අඩු ගානේ බනින එකාට වැඩ පුළුවන් වෙන්න එපැය... එහෙම වැඩත් බැරි පුස්ටෝක් කමෙන්ට් දාසල අරුගේ මේ වැරැද්ද මුගේ ඒ වැරැද්ද කියා කියා බුර බුරා ඉන්නවා මිසක් මොනවකරන්නද ...කවදා ලැබේවිද සමාජෙන් පිළිගැනීමක් උන්ට ... අපිටත් දුකයි තමයි නංගි
    තමන්ගේ පවුලේ උරුම විදිහට අරගෙන ආපු ඒ කුහක කම් අත අරින්නවත් එපා ..සමාජේ බල්ලොත් ඉන්න එපායැ බුරන්න


    PS: අනිත් එක අම්මගේ බත් ගෙඩියක් ගිලින්න පුළුවන් උනේ ගිය සතියේ ගෙදර ගිය වෙලාවේ ...පොල් ගාල දෙන්නනම් බැරි උනා සොරි :(
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මූව ඉන්දියාවට පිටුවහල් කරල දාන්න තියෙන්නෙ. මූවගේ එවුන් හින්ද තමයි අපේ ක්‍රිකට් ටීම් ඉන්දියාවට හැමදාම පරදින්නෙ.:oo::oo::oo::angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මූව ඉන්දියාවට පිටුවහල් කරල දාන්න තියෙන්නෙ. මූවගේ එවුන් හින්ද තමයි අපේ ක්‍රිකට් ටීම් ඉන්දියාවට හැමදාම පරදින්නෙ.:oo::oo::oo::angry:

    Kuhakayek wenna epa yako.. thota oya chance eka tibba nam uba lankawata ennewat natuwa yai....
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මූව ඉන්දියාවට පිටුවහල් කරල දාන්න තියෙන්නෙ. මූවගේ එවුන් හින්ද තමයි අපේ ක්‍රිකට් ටීම් ඉන්දියාවට හැමදාම පරදින්නෙ.:oo::oo::oo::angry:

    ubawage un thama lankawe wadi........

    lankawa diwunu karanda ranil kochchara ussaha kalath wimal wage gon seta ekak apasseta haranewa.

    uba eset eke ekek wendathi mechchra irisiyawa.
     
    • Like
    Reactions: marachoon

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ubawage un thama lankawe wadi........

    lankawa diwunu karanda ranil kochchara ussaha kalath wimal wage gon seta ekak apasseta haranewa.

    uba eset eke ekek wendathi mechchra irisiyawa.

    Kiyala wadak naa ban...

    Ranil Bulath wita wenuwata bubble gum denawa kiyapu eke terumawat danne nathuwa e manussaya allagena wihilu kalaa...

    Oya jaraa hatta marila yanakan me ratata goda eemak naa
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ubawage un thama lankawe wadi........

    lankawa diwunu karanda ranil kochchara ussaha kalath wimal wage gon seta ekak apasseta haranewa.

    uba eset eke ekek wendathi mechchra irisiyawa.

    reputation_neg.gif
    මාලිංගට කෝටි 17ක්.... 01-03-2016 04:23 PM eta passe ube ammada ball karanne ?

    කෝ මේ ශ්‍රීලංකන් සෙට් එක?