මාලිංගට_දඩ

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම මාලිංගනම් කරන්නෙ ලංකාවෙ ටීම් එකෙන් අයින් වෙලා වෙන රටක ජාතික කණ්ඩායමකට සෙට් වෙලා ලංකාව එක්ක ගහල ලංකාව පරද්දන එක.
    කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො ඉන්න රටක් මේක

    :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.


    BBC

    මේ කව්ද
    :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මාලිංගනම් කරන්නෙ ලංකාවෙ ටීම් එකෙන් අයින් වෙලා වෙන රටක ජාතික කණ්ඩායමකට සෙට් වෙලා ලංකාව එක්ක ගහල ලංකාව පරද්දන එක.
    කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො ඉන්න රටක් මේක
    වෙලාවට මාලිංග උඹ වගේ නොවුනේ...:lol:
    මාලිංග නෙවෙයි සංගා මහේලලටත් මේ වෙලාවේ මාලිංගටත් වඩා පීක් එකේ ඉද්දි රටවල් මාරුකරන්න තිබ්බා ආපු ප්‍රශ්න වල හැටියට...:yes:
    ඒ අය බුද්ධිමත්ව තීරණ ගත්තා අවශ්‍ය විදියට..
    මාලිංග ඒ අය තරම් පරිණත නොවීම තමා මේ අවුල..
    දේශපාලකයා හදන්න ඕනේ නම් පටන් ගන්න තැන් තියේ...
    දයාසොරි කියපු ඒවාත් බොරු නෙවෙයිනේ..
    මාලිංගගේ රිප්ලයි සම්පූර්ණයෙන්ම හරි කියන්නත් බෑනේ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මාලිංගනම් කරන්නෙ ලංකාවෙ ටීම් එකෙන් අයින් වෙලා වෙන රටක ජාතික කණ්ඩායමකට සෙට් වෙලා ලංකාව එක්ක ගහල ලංකාව පරද්දන එක.
    කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො ඉන්න රටක් මේක
    මාලිංග එහෙම පොන්න වැඩ කරන්නෙ නැහැ බන් :lol:
    ඌ එළ කොල්ලෙක් :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද එකෙක් අහලා තියෙනවා මට කෙලින් බෝලයක් දාලා තියෙනවද? ටීම් එකේ සෙල්ලම් කරමුද කියලා...:lol::lol::lol:

    අවුල් ගිහින්ද මගේ කමෙන්ට් එකට...:shocked:
    මට එහෙමට ක්‍රිකට් පුලුවන්නම් මෙතන ලොටෝ ගෙන ඉන්නවද බන්...:frown:


    තමන්ගේ මතයට විරුද්ධ කොමෙන්ට් එකක් ආවම ඒක මෙතනම ලියපන්...:yes:
    හොරෙන් හොරෙන් ලියලා එවන්නේ නැතුව...:lol::lol::lol:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රිකට් වලට හෙන ගහන්නේ දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න ලොල්ලො නිසා තමයි...
    රෙප් පවර් විසිගණන් තිබ්බට වැඩක් නෑනේ කෙළින් කතා කරන්න කොන්දක් නැත්නම්...:no:
    බල්ලන්ට දෙන්න ඕනේ එහෙම රෙපියුටේශන් power...:lol::lol::lol:

    දයාසොරිට කැමතිද අකමැතිද අනූව ක්‍රිකට් ප්‍රශ්න ගැන හිතන්නේ ක්‍රිකට් වලට ආදරේ උන් නෙවෙයි... :no::no::no:
    උන් ඇවිල්ලා දේශපාලනෙන් මොලේ කුරුවල් උනු එවුන්... :lol::lol::lol:

    අද හවසට ප්ලේන්ටිය බීලා ඉන්න වෙන්නේ... :P :lol:

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්න ඕනේ දෙයක් නෙමේ. :no: පෞද්ගලිකව team එක එක්ක කතාකරලා විසඳගන්න තිබ්බා Fitness ප්‍රශ්නේ . ඔය බඩ වැඩි කතාව දයාසිරි ප්‍රසිද්ධ සභාවක කියැපු දෙයක් නෙමේ .මොකක්ද පොඩි රැස්වීමක කියපු දෙයක් .Media කාරයෝ ඒක news එකක් කළා.(ඒක දයාසිරිම BBC එකේ අසාම් අමීන්ට අහපු ප්‍රශ්නයකදී (press release එකකදී) කියනවා . BBC සිංහල Facebook page එකේ ඕක තිබුණා. )
    කුණු විකුණපු මාධ්‍ය කාරයෝ කරපු තවත් එක තුප්පහි වැඩක් .ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය අන්තිමයි.

    මාලිංග වැරදියි .දඩ ගහපු එක හරි. ඒත් මාලිංගට වගේම දයාසිරිටත් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. හරිනම් දයාසිරි ප්‍රසිද්ධියේ ක්‍රිකට් කණ්ඩායමේන් සමාව ගන්න ඕනේ . (දඩ ගහල වැඩක් නෑ .මොකද ආපහු දඩේ හොරකම් කරලා ගන්න අපේ රිලව් දක්ෂයිනේ :D)

    යකෝ මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු වගේනේ.
    විශය භාර ඇමතියට මේවා කියන්න හොඳයි.මාධ්‍ය ඒක වාර්ථා කරාම වැරදියි.කාලකණ්නි බල්ලන්ව ඇමතිලා කරාම ඔහොම තමයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු වගේනේ.
    විශය භාර ඇමතියට මේවා කියන්න හොඳයි.මාධ්‍ය ඒක වාර්ථා කරාම වැරදියි.කාලකණ්නි බල්ලන්ව ඇමතිලා කරාම ඔහොම තමයි.
    මාධ්‍ය වාර්තාකරපු එකේ වැරැද්දක් නම් හොයලා වැඩක් නෑ..
    ලංකාවේ මීඩියා ගැන කතා කරලා වැඩක් නෑනේ...:lol:
    මාලිංග කියපු කරුණු හරි උනත් වැරදි උනත් ප්ලේයර්ස්ලට අවසර නොගෙන මීඩියාවලට වොයිස් දෙන්න බෑ.. :no:ඒක ඇග්‍රීමන්ට් එකේ නීතියක්...
    දේශපාලුවොන්ට කැමති දෙයක් කියවන්න පුලුවන්..
    බැරිඋනත් උන්ට නීතිය නෑනේ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    19554311_455688121472584_5304291418053842393_n.jpg
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    methana dayasiri gana nam katha karala wadak ne ne..

    malinga waradi kiyannat be...but malinga tikak mama pora concept eken inne..
    mathakada media karayakuta banapu vidiha..

    bottom line eka mekai

    dayasiri ehehata meheta pana pana hodata koti gananan hamba karanawa pora ratata adareat nevei deshapanlaya karanne

    malinga uge talent eken kotin ganan hamba karanawa.. porat ratata adarayk nam ne porama eka kiyala tiyanawa porata ona salli kiyla.. cricket uge professional eka.

    methana mona de karat malingata katawatma angilla dik karanna be pora uge talent eken salli hamba karanne..

    etin ubala oya ekektawat kade yanne natuwa ubalt ubalage wadak bala ganing la eketwat kade gihin wadak ne