මාලිංගව අපි බේර ගමු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මාලිංගව අපි බේර ගමු

    මාලිංගට පැනවූ මාස 6ක තරඟ තහනම ඉවත් කරන්න කියලා අපි FB එකේ කාට හරි appeal කරමුද?

    හිටංට හරි කමක් නෑ

    මොකද කියන්නෙ?

    ජනාධිපතිතුමනි, ලසිත් මාලිංග නැතුව ඉදිරි තරඟ ක්‍රීඩා කලොත් ලංකාවට ඊලඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ නෑ. ඒ නිසා ඔහුගේ තහනම ඉවත් කරන්න කටයුතු කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්හිටවූ තරංග තහනමක් නේද :oo: ක්‍රිකට් ගහන්න බාධාවක් නෑ මනුස්සය සිම්බාබ්වේ මැච් වලට තෝරපු ටීම් එකේ ඉන්නව
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව..
    මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ..
    මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    well.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව..
    මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ..
    මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ

    ado reda.
    thowa dakka kalayak :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව..
    මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ..
    මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ
    ඔහොම හෙණ ගහන්නා වගේ කියන්න එපා මනුස්සයෝ මුනටම, මිනිස්සුන්ට හැඟීම් දැනීම් කියල ජාතියක් තියෙනව නෙ. :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අත්හිටවූ හරි තරඟ තහනමක්නේ

    ඒකෙන් ඌට වෙන මානසික පීඩනය කොච්චරද

    උඹලට මාලිගෙ සල්ලි එක්ක ජෙලක් ඇති

    ඒක පැත්තකින් තියලා රට ගැන හිතපන්
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව..
    මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ..
    මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ

    :lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹලාට මතකද දන්නෙ නෑ, මහානාම, ගුරුසිංග වගේ උන්වත් team එකෙන් එලව ගත්තෙ ඔය වගේ තමයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව..
    මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ..
    මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ

    pissoth ekka katha na
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්හිටවූ හරි තරඟ තහනමක්නේ

    ඒකෙන් ඌට වෙන මානසික පීඩනය කොච්චරද

    උඹලට මාලිගෙ සල්ලි එක්ක ජෙලක් ඇති

    ඒක පැත්තකින් තියලා රට ගැන හිතපන්
    උට ඇති මානසික පීඩනයක් නෑ බන් හොඳ දකුණේ රත්ගම කොල්ලෙක් නෙ. මාලිංගට හයිය තියෙනව ඕවට මුනදෙන්න.

    හැබැයි අපේ සපෝට් එක මාලිංගට පෙන්නන එකනං හොඳයි.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අත්හිටවූ හරි තරඟ තහනමක්නේ

    ඒකෙන් ඌට වෙන මානසික පීඩනය කොච්චරද

    උඹලට මාලිගෙ සල්ලි එක්ක ජෙලක් ඇති

    ඒක පැත්තකින් තියලා රට ගැන හිතපන්

    Uba dannawada Mokakda අත්හිටවූ තරඟ තහනමක් Kiyanne kiyala? Dan ithin laga inna ekekgen hari ahala Dana Ganena reply ekak dapan :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔහොම හෙණ ගහන්නා වගේ කියන්න එපා මනුස්සයෝ මුනටම, මිනිස්සුන්ට හැඟීම් දැනීම් කියල ජාතියක් තියෙනව නෙ. :D

    මේව දැක්කම වෙන මොනව කියන්නද මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අත්හිටවූ හරි තරඟ තහනමක්නේ

    ඒකෙන් ඌට වෙන මානසික පීඩනය කොච්චරද

    උඹලට මාලිගෙ සල්ලි එක්ක ජෙලක් ඇති

    ඒක පැත්තකින් තියලා රට ගැන හිතපන්

    මේ නිකං රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉදපං මිනිහෝ..
    දඩුවම අත් හිටවල තියෙන්නේ..
    තරග තහනමක් පනවලා නෑ ඌට..
    ඌ සිම්බාබ්වේ එක්ක මැචස් සෙල්ලං කරනවා..
    උඹ නිකං මේ ගංජා ගහපු නින්ජා වගේ කඩුව හතර අතේ වන වන පිස්සු කෙලින්න එපා මිනිහෝ..
    පොඩ්ඩක් හොයල බලපං මොකක්ද ඔය කියන්නේ කියල..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේ නිකං රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉදපං මිනිහෝ..
    දඩුවම අත් හිටවල තියෙන්නේ..
    තරග තහනමක් පනවලා නෑ ඌට..
    ඌ සිම්බාබ්වේ එක්ක මැචස් සෙල්ලං කරනවා..
    උඹ නිකං මේ ගංජා ගහපු නින්ජා වගේ කඩුව හතර අතේ වන වන පිස්සු කෙලින්න එපා මිනිහෝ..
    පොඩ්ඩක් හොයල බලපං මොකක්ද ඔය කියන්නේ කියල..

    Mu danne na Mokakda Athhitau Thahanamak Kiyanne Kiyala,Ekai Okkomatama Mula. :lol::lol: